CHAPTER 10🤍

402 93 19
                                    

ජින් black thunder gang එකේ mansion එක ඇතුලට ගියපු ගමන් මහන්සියට ලගම තිබුන පුටුවේ හරි බරි ගැහිලා ඉදගෙන ඇස් දෙක පියාගත්තේ දැන් ටිකකට කලින් එයා අතින් මැරුම් කාපු මිනිහාගේ අතේ තිබ්බ ලේවත් හෝද ගන්නේ නැතුවමයි.

V :Hyung

Sj : හ්ම්ම්?

V : Hyungව හම්බෙන්න කවුදෝ ඇවිත්

මෙච්චර වෙලා ඇස් දෙක පියාගෙන හිටපු ජින් ඇස් දෙක ඇරලා කලු පාට mask එකක් දාගෙන හිටපු V දිහා බැලුවා.

Sj : කවුද?

V: දන්නේ නෑ. එයාට කතා කරන්න තියෙන දෙයක් SJ එක්කම කතා කර ගන්නම් කිව්වා. ඒ නිසා මං Jkව එතනින් තියලා ආවා.

Sj : අමාරුකාරයෙක් වගේ.

V : කාරියක්.. ඇවිත් ඉන්නේ කෙල්ලෙක්

Sj : කෙල්ලෙක් ?? කෙල්ලෙක් ඇයි මාව හම්බෙන්න ඇවිත් ඉන්නේ?

V: ඒක ඉතින් දන්නේ ඉතින් එයාම තමයි. මොකද්ද වුනේ ගියපු වැඩේ? අත් දිහා බැලුවම නම් good news එකක් වගේ.

Sj : ඔව්. වැඩේ ලේසියෙන් කරගන්න පුලුවන් වුනා. දැන් බඩුත් අපේ සල්ලි ටිකත් අපේ අතේ. JMව පොඩ්ඩක් බලන්න එයාගේ අතට තුවාල වුනා පොඩ්ඩක්.

V ඔලුව වනලා JM කගට යන අතරේ ජින් එයාගේ අත් දෙක හොදින් හෝද ගෙන එයාගේ mask එකත් දාගෙන ගියේ SJගේ office එකට. Office එක ඇතුලට යනවත් එක්කම Jk, SJට ඔලුව නමලා ආචාර කරා. Sj එයාගේ table එකේ එයාගේ සැප පහසු පුටුවට බර වෙලා ඉදගෙන එයාගේ table එකට එහා පැත්තෙන් ඉන්න කෙල්ල දිහා බැලුවා. එයාව දැක්කම Sjට හිතුනේ මේ මොන විකාරයක්ද කියලා.

Sj : ඔයාගේ helmet එක ගලවන්න.

ඒ ඇවිත් හිටපු කෙල්ල ඇදගෙන හිටියේ තනි කලු. අත් දෙකටම black gloves දාලා. Black boots. එයා දාගෙන හිටපු full-faced helmet එක පවා කලු. Helmet එකට ඇතුලින් එයගේ ඇස් දෙක ඇරෙන්න එයාගේ මූණ ආවරණය වෙන්න එයා රතු පාට රෙදිකඩක් දාලා තිබ්බා.

??? : ඔයා මුලින්ම ඔයාගේ ඔය black mask එක අයින් කරොත් මාත් ලෑස්තියි මගේ helmet එක අයින් කරන්න

Jk : යාහ්හ් තමුසේ මේ කාත් එක්ක කතා කරන්නේ කියලා දන්නවද?

Sj : Calm down Jk

Mr. Handsome🌼 ~ KSJ (Completed)Where stories live. Discover now