CHAPTER 17🤍

357 84 8
                                    

Thehee : Tae මට chocolate ice cream එකක් ඕනේ

         ………

Thehee : Tae? Tae ඔයා ඔය කොහෙද බලන් ඉන්නේ??

තේහිත් තේහ්‍යුන් හැරිලා ඉන්න දිහා බැලුවා. දැක්ක දෙයින් එයත් පුදුම වුනා.

Thehee : Tae ඒ-

Tae : I know. මාත් දැක්ක ගමන් ඔයා වගේම පුදුම වුනා. ඉන්නකෝ හොද වැඩක් කරන්න.

Taehyung theheeගේ අතින් අල්ලගෙන ගියේ එයා දැක්ක මනුස්සයා ලගට. ඒ කෙනා bench එකේ තව කෙනෙක් එක්ක ඉදගෙන හිටියේ. ඉදගෙන හිටපු දෙන්නා taehyung thehee එක්ක එනවා දැක්කේ නෑ.

Tae : Excuse me sir, soulmatesලව විකුණන්න පුලුවන් sir දන්න shop එකක් තියෙනවා නම් මට පොඩ්ඩක් address එක කියනවද? මගේ soulmateව අඩු ගානකට විකුනන්න පුලුවන් තැනක් හොයනවා ඒකයි.

Taehyung කිව්ව කතාවට තේහී හිනා වෙද්දී, ජිමින් වගේම ජිමින්ට තුරුල් වෙලා හිටපු මිරෙත් ගැස්සිලා පිටිපස්ස බැලුවා.

Mi-rae : Yaah ඔහොම මිනිස්සුන්ගේ privacy එකට බාධා කරන්න එපා taehyung.

Mi-rae කිව්ව දේට තේහ්‍යුන් මිරේට රවලා ජිමින් දිහා බැලුවා.

Tae : උබ මොකද මෙතන මිරේ එක්ක කරන්නේ?

Jimin : මං මේ මෙතනින් යද්දී මිරේව හම්බුනා. ඉතින් අපි දෙන්නා පොඩ්ඩක් කතා කර කර හිටියා. එච්චරයි බං.

Tae : කතා කරද්දී ඇගේ වෙලිලා කතා කරන්නම ඕනෙද?

Jimin : හරි හරි බං ඉතින්. අහපංකෝ

Tae : උබලා දෙන්න ආයේ date කරන්න පටන් ගත්තද?

Mi-rae : ඔව් දැන් සතියක් විතර

මිරේ එහෙම කිව්වේ බිම බලාගෙන.

Tae : අහ්හ් උබලට මතක් වුනේවත් නැද්ද යාලුවෝ කියලා ජාතියක් ඉන්නවා කියලවත්.

Thehee : දැන් ඕක ඇති ටේ. ජිමින් කියන්න ඉන්න ඇත්තේ ඒක.

තේහී කියන දේ ගනන් ගන්නේ නැතුව ටේහ්‍යුන් ජිමින්ගේ t-shirtඑකේ කොලර් එකෙන් ඇදගෙන පැත්තකට එක්කන් ගියා.

Jimin : Yaaah kim taehyung මොකද්ද වෙලා තියෙන්නේ.

Tae : ජිමින් උබ මේ පාරත් සුන්හිව අමතක කරන්න කියලා හිතාගෙන මිරේට ලං වුනා නම් දැන්ම ඕක නවත්තපන්. ගිය පාරත් උබ ඕකමයි කරේ.

Mr. Handsome🌼 ~ KSJ (Completed)Where stories live. Discover now