CHAPTER 3🤍

497 93 22
                                    

Chanyeol : ඇයි මාව එක පාරටම හම්බෙන්න ඕනේ කිව්වේ SJ

Chanyeol : ඇයි මාව එක පාරටම හම්බෙන්න ඕනේ කිව්වේ SJ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

SJ : මොකද අලුතෙන් ගත්ත contractsවල තත්වේ. කිසිම වැරැද්දක් නැතුව කරගෙන යනවා නේ.හැම deal එකක්ම වෙලාවට සිද්ධ වෙනවා නේ?

SJ එතැන තිබ්බ vodka glass එකක chanyeolටදෙන ගමන් ඇහුවා.

Chanyeol : ඔව් කිසිම අවුලක් නැතුව හැමදේම ගානට වෙනවා.

SJ : හොරකම් එහෙම වෙන්නේ නෑනේ

Chanyeol : අහ්හ් හහාහහා මේ මං ඉන්නකම් මොන හොර වැඩද

SJගේ එහා පැත්තෙන් ඉදගෙන හිටිය JM එතැනින් නැගිටලා ගිහින් chanyeolගේ ඔලුවට gun එක තිබ්බේ chanyeol හිතුවෙවත් නැති විදිහට

Chanyeol : මොකද්ද JM වෙ-වෙලා තියෙන්නේ. SJ මොකද්ද මේකේ තේරුම??

JM : වැඩිය සද්ද දාන්නේ නැතුව ඇත්ත කියනවා chanyeol!!!

Chanyeol : මො-මොන ඇත්තක් ගැනද කියන්නේ

JM : මොනවා ගැනද කියන්නේ කියලා හොදට දන්නවා නේ

ඒත් එක්ක්ම JK එයාගේ phone එක ඇරගෙන chanyeolට පෙන්නුවා.

Jk : මෙතන ඉන්නේ තමුසේනේ එතකොට මේ තියෙන්නේ හොරෙන් එතනින් උස්සපු අපි ගෙන්නපු බඩු. තමුසේ ඒවා විකුණුවේ නම්ගිල්ටනේ.

Chanyeol : නෑ ඒ ඇත්ත නෙමෙයි. මේ...මේවා edit කරපු එව්වා

V : අපි මෝඩයෝ කියලද හිතන් ඉන්නේ. අපිට පොඩි සැකයක් තිබ්බා ඒ නිසාමයි SJ කිව්වේ මට තමුසේ පස්සේ යන්න කියලා. ඒ ගිය වෙලාවේ ඒ beautiful moment එක capture කරේ.

JM : එහෙනම් see you chanyeol. Any last words??

Chanyeol : SJ ම-ට එකම එක අවස්ථාවක් දෙන්න. ආයේ මෙහෙම දේවල් වෙන්නේ නෑ මං පොරොන්දු වෙනවා.

SJ : පොඩ්ඩක් ඉන්න JM

JM gun එක load කරලා chanyeolගේ ඔලුවට තිබ්බේ shoot කරන්න හිතාගෙන. ඒත් මෙච්චර වෙලා සද්ද නොකර හැමදේම බලාගෙන හිටපු SJ ඒක නැවැත්තුවා.

Mr. Handsome🌼 ~ KSJ (Completed)Where stories live. Discover now