CHAPTER 9🤍

407 90 15
                                    

ජින් එයාගේ phone එක සාක්කුවට දාගන්න ගමන්ම එයා එයාගේ කාර් එකේන් වේගෙන් ගියේ black thunder gang එකේ mansion එකට. Mansion එකේ ආරක්ෂාවට දාලා හිටපු guardsලා ඔලුව නමලා ආචාර කරත් ඒ කිසිම කෙනෙක්ව ගනන් නොගෙන ජින් mansion එක ඇතුලට ගියේ SJ විදිහට.

Guard : Boss!!

SJ :කොහෙද?

Guard : Dark room එකේ ඉන්නේ boss.

SJගේ office එක ලග මුරට හිටපු guard කෙනෙක්ගෙන් අහද්දී එයා කිව්වේ කා ගැනද?

අඩියට දෙකට dark room එක ලගට ගියපු SJ දොරත් ඇරගෙන ඇතුලට යද්දී හිටියේ JM වගේම V. Vගේ අසනීපේ ඉක්මනින් හොද වුන නිසා එයා ආයෙත් වැඩේට බැස්සා.
එතනම බිම වැටිලා තිබ්බ මළ සිරුරු දෙකටත් උඩින් ගියේ ඒ තරමට SJට මේ වගේ වැඩ පුරුදු නිසා.

SJ : Well, well, well ඔයා හොදින් ඉන්නවාද chanyeol???

JM වගේම V එතනට කරලා පුටුවක බැදලා තිබ්බ chanyeol ලගට යන ගමන්ම ඇහුවා

Chanyeol : මොකද්ද මේ වැඩේ තේරුම? ඇයි මාව මෙතනට එක්කගෙන ආවේ???

SJ : එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු. කොහෙද අපේ බඩු?

Chanyeol : මොන බඩුවක් ගැනද අහන්නේ?

එහෙම කියනවත් එක්කමJM එයාගේ gun එකේ පිටිපස්ස කොටසින් chanyeolගේ ඔලුවට ගැහුවා.

JM : අපිව ගොනාට අන්දන්න හදන්න එපා chanyeol. පෙරේදා රෑ අපි කරන්න හිටපු deal එකක truck එකක් පිටින් ඉස්සුවා කියලා අපි දන්නේ නෑ කියලද හිතන් ඉන්නේ ?? අපිට කෝටි ගානක් පාඩුයි. තමුසෙගේ මේ වැඩ නිසා

V : Truck එකේ number plates මාරු කරා කියලා අපිට හොයාගන්න බැරි වෙයි කියලා හිතුවද? And hyung it is the same vehicle from the yesterday incident.

SJ : Ahh chincha? කවුද අර කට්ටිය?

V : අහ් එයාලා තමා ඊයේ truck එකේ ඉදලා තියෙන්නේ. පොඩ්ඩක් දගලලා මෙතනින් පැනගන්න හැදුවා. ඉතින් අපිට shoot කරන්න වුනා

SJ : Deals වලින් පාඩු වුන කෝටි ගාන නම් අපිට chanyeolගේ bank account එකෙන් ලේසියෙන් ගන්න පුලුවන් වේවි. By the way, the most important thing... Mr. Jeonගේ accident එක පිටිපස්සේ ඉන්නේ තමුසේ නේද?

Chanyeol : ඒක තමුසෙට අදාල දෙයක් නෙමෙයිනේ SJ

ජින් ඔලුවෙන් සන් කරද්දිම taehyung අඩුවක් ඇරගෙන chanyeolගේ ඇගිල්ලකට තියලා තද කරලා ඇගිල්ල කැඩුවේ මුලු කාමරේම chanyeolගේ මර ලතෝනිය විතරක්ම ඇහෙද්දී.

Mr. Handsome🌼 ~ KSJ (Completed)Wo Geschichten leben. Entdecke jetzt