CHAPTER 18🤍

362 81 21
                                    

JK : Hyung අපි දෙන්නා විතරක් යන එක risk එකක් නෙමෙයිද? ඇයි අපේ gang එකේ අයව එලියෙන් තිබ්බේ.

SJ : Risk එකක් තමයි. ඒත් සේහුන් දන්නවා අපි අනිවාරෙන් JMව බේරගන්න එනවා කියලා ඒ නිසා ඔක්කොමලා අමාරුවේ වට්ටන්නේ නැතුව ඉමු. අනික මං එයාලව ear-buds වලින් connect කරගෙන ඉන්නේ මොනවා හරි හදිස්සියක් වුනොත් එයාලා ක්‍රියාත්මක වෙයි.

Jk වගේම Sjත් JMගේ phone එක track කරලා එයා ඉන්න තැන හොයාගත්තා. එතනට ගියත් කිසිම guard කෙනෙක් හිටිය නිසා SJට සැක හිතුනා. ඒ නිසාම එයා එයාගේ gang එකේ කට්ටියව එලියෙන් තියලා Jk එක්ක ඇතුලට ගියා.

JK : Hyung, JM hyung ඉන්නවා නම් ඉන්නේ මේ room එකේ තමා එයාගේ phone එකෙන් signal පෙන්නන්නේ මෙතනින්.

SJ : Jk gun එක load කරලා තියාගන්න.

එහෙම කියන ගමන් ජින් ඉස්සරහ තිබ්බ දොර ඇරියේ හොද අවදානෙන්

JK : ජි-ජිම්න් hyung ??

එයාලා බලාපොරොත්තු වුන විදිහට JM එතන හිටියත් එයාගේ mask එක තිබ්බේ නෑ. JM කියන්නේ ජිමින් කියලා දැකලා Jk පුදුම වුනත් Sj ඒක කලින්ම දැනගෙන හිටියා. ජිමින්ට නැගිට ගන්නවත් පණක් තිබ්බේ නෑ. Jk එතනට කලබලෙන් දුවගෙන ගියත් Sjට නම් එයාට තිබ්බ සැකය තව තවත් වැඩි වුනේ සේහුන් මෙතන ජිමින්ව තනියෙන් දාලා යන්න ඇත්ද කියලයි.

Jimin : J-Jk Sj hyungවත් එක්කන් මෙතනින් යන්න උන් මෙත-

Sehun : Well well, ඔයාගේ gang එකේ ඔයාට නැතුවම බැරි කෙනෙක් නේ ජිමින් එයාව එක්කන් යන්න ඇවිත් වගේ නේද Sj? Or may i call you Mr. Kim Seokjin ??

Jin : ජින් කියලම කතා කරන්නකෝ එහෙනම්.

එහෙම කියලා Sj mask එක ගලවද්දී ජිමින් වගේම ජන්කුක්ත් පුදුමෙන් බලාගෙන හිටියා.

Sehun : ජන්කුක් ඔයත් ඔය mask එක ගලවලා අයින් කරන්න.

එහෙම කියද්දී ජන්කුක් වගේම ජිමිනුත් පුදුම වුනා.

Jin : මං හිතුවට වඩා ඔයා ගොඩක් දක්ෂයිනේ සේහුන්

Sehun : ඔව්. ඔයා වගේ මෝඩ වැඩ මං කරන්නේ නෑ. මෙච්චර අවදානමක් තියාගෙනත් මෙතනට ජන්කුක් එක්ක විතරක් මෙතනට එයිද? Very pathetic. දැන් ඉතින් කරපු වැඩ වලට වන්දි ගෙවන්න ලෑස්ති වෙන්වා සොක්ජින්

Mr. Handsome🌼 ~ KSJ (Completed)Where stories live. Discover now