CHAPTER 2🤍

596 102 57
                                    

ටේහ්‍යුන් ජිමින් එක්ක meeting room එකට ගියාට පස්සේ ටිකකින් සන්හී එතනට ගියේ තේහී එයාගේ පිටිපස්සෙන් එද්දී. දොර ඇරගෙන ඇතුලට යන්වත් එක්කම එතැන හිටපු හැමෝම එයාලා ඉදගෙන හිටපු තැන්වලින් නැගිටලා සන්හීට ආචාර කරා. සන්හී එතැනට ගියත් හෙව්වේ Mr. Handsomeව. ජින්ට සන්හී හිනා වුනත් ජින් smirk කරලා අහක බලාගත්තා.

යාහ් Mr. Handsome නෙමෙයි Mr. Rude මම හිනාවුනාම තමා එහෙම අර කෙල්ලට පනාව දාගෙන හිටියේ.
(හිතුවට කිව්වේ නෑ)

හැමෝටම ඉදගන්න කියලා අතින් කියද්දී ජින් මොහොතකට සන්හී දිහා බලනවා දැක්කත් සන්හී ලැජ්ජාවට ඒ ඇස් මගහැරියා. සන්හී ගොඩක් බයවෙලා හිටියේ එයාට staff එක හොදට handle කරගන්න බැරි වෙයි කියලා. හොද හුස්මක් ඇරන් එයා හැමොත් එක්කම සුහදශීලිව කතා කරන්න පටන්ගත්තා.

Sung-hee : Good morning everyone මං තමා Jeon Sung-hee. අප්පා නැති දවස් ටිකට මෙතන වැඩ බලන්නේ මං. මාත් එක්ක හැමෝම සහයෝගයෙන් වැඩ කරයි කියලා හිතනවා.

සන්හී හැමෝටම ආචාර කරලා එතනින් වාඩි වෙද්දී එයාට දැනුනා කවුරු හරි එයා දිහා බලන් ඉන්නවා කියලා.
(කවුද ඒ...)

පැයකුත් විනාඩි පහලවකුත් තිබ්බ meeting එකට හොද අවදානෙන් ඉන්න සන්හී වගේම ජන්කුක් අමතක කරේ නෑ. ඒත් ඒ අතරින් පතර ජින් දිහා බලන්නත් සන්හී අමතක කරේ නෑ.

Kook : Noona ඔයා කිව්ව වගේම වැඩත් කරනවා නේ. මං හිතුවා කටින් විතරයි වැඩ කියලා

Sung-hee : ඔයාට ඉතින් මට ඇදයක් කියන්න තිබ්බොත් වෙන මොනවත් ඕනේ නෑනේ.

ඒ දෙන්නාගේ කතාවට හරස් වුනේ එතනට ආව ජිමින්.

Jimin : සන් මේ.. මං කිව්වේ Miss. Jeon මේ ඉන්නේ Mr. Kim Seok-Jin. Financial department එකේ head තමා මෙයා.

ජිමින් ඕනේ කමින්මයි ජින්ව එතනට එක්කන් ආවේ. ජිමින් මොකද්ද කරන්න හදන්නේ කියලා සන්හීට නොතේරුනත් නෙමෙයි. මොකද ජිමින්ගේ මූනේ තිබ්බෙ කපටි හිනාවක්.

Jin : Nice to meet you Miss. Jeon.

එහෙම කියලා ජින් සන්හීට අත දික් කරා. සන්හිත් එයාට අත දෙන ගමන් smirk කරේ return එකක් විදිහට.

Sung-hee : Ommo මෙයාගේ අතේ ලොකු.

Jin : Mwo?

Sung-hee : අහ්හ් අනී මං කිව්වේ nice to meet you too කියලා. මං හිතනවා අප්පාට දුන්නා වගේම සහයක් මටත් දෙයි කියාලා.

Mr. Handsome🌼 ~ KSJ (Completed)Where stories live. Discover now