CHAPTER 16🤍

374 84 20
                                    

සන්හීගේ ගෙදරින් එලියට ඇවිත් car එකට නැගලා ටික දුරක් ගිහින් ජින් car එක අයිනට කරලා park කරා. Pocket එකේ තිබ්බ phone එක අරන් එයා ජිමින්ට dial කරේ voice changer app එකත් on කරගෙනමයි.

📞 Jm : කියන්න hyung

📞sj : J.M වැඩක් තියෙනවා කරන්න.

📞jm : මොකද්ද hyung කරන්න තියෙන්නේ

📞sj : Hwang Min-hoව kidnap කරන්න.

📞Jm : මේ දැන්??

📞sj : ඇයි බැරිද?

📞jm : නෑ නෑ මට පුලු-
Baby එන්න rameyeon එක ready !!!

📞sj : වැඩක් වගේ නේද? මං Vට කියන්නම්

📞jm : Aish එහෙම එකක් නෑ hyung මං කරන්නම්

ජින් හිනා වෙලා phone එක කට් කරලා. ටිකක් වෙලා කල්පනා කලා.

Jin : එතකොට ජිමින්ටත් කෙල්ලෙක් ඉන්නවද?

ජින් JK කියන්නේ ජන්කුක් කියලා විතරක් නෙමෙයි J.M කියන්නේ ජිමින් කියලත් දන්නවා ඒත් කොහොමද ?
.
.
.
.

Jin black thunder gang එකේ mansion එකට යනකොටත් J.M වගේම Vත් ඇවිත් හිටියා.

JM : Hyung hwang කාරයා විතරක් නෙමෙයි මට උගේ දුවත් kidnap කරන්න වුනා. ඒ දෙන්නා එකට හිටියේ.

SJ :Daebak!! කොල්ලා busy වෙලා හිටියට වැඩේ නම් වෙලාවට කරලා වගේ.

JM : Aish එහෙම මොනවත් නෑ hyung මං යාලුවෙක්ගේ ගෙදර හිටියේ.

Sj එක ඇහිබැමක් උස්සලා බැලුවේ එයාට ඒක විශ්වාස නෑ කියන්න වගේ.

V : අහ්හ් මේ hyung Jkට එන්න කියන්නද.

SJ : නෑ එපා. එයාට මෙතනට ආවත් කරන්න වැඩක් නැති වෙයි.

Jm Sjට ඉස්සරහින් ගියේ hwang ඉන්න තැන පෙන්නන්න ඕනේ වුන නිසයි. එයාලගේ හිරකාරයෙක් ගෙනාපු ගමන් එයාලා DARK ROOMS වල තමා එයාලව හිර කරලා තියාගන්නේ.

මින්හෝ වගේම එයාගේ 21ක් හැවිරිදි දුවත් පුටුවකට තියලා ගැටගහලා තිබ්බේ. ඒ වගෙම මින්හෝගේ bodyguardව Sjගේ guardsලා දෙන්නෙක් අල්ලගෙන හිටියේ.

Min-ho : JM මොකද්ද මේකේ තේරුම කියපන්. මටයි මගේ දුවටයි යන්න දීපන් . උබ කාවද මේ එක්කන් ඇවිත් තියෙන්නේ මාව බය කරන්නද තමුසේ හදන්නේ?

SJ දිහා බලාගෙන මින්හෝ එහෙම ඇහුවේ එයා SJව කලින් දැකලා තිබ්බේ නැති නිසා. Gang එකේ අත්‍යවශ්‍යම වැඩකට ඇරෙන්න SJ මේ වැඩ වලට සම්බන්ධ වුනේ නෑ. Drug dealing handle කරේ JK. එතකොට weaponsවල deals handle කරේ JM. Korea වල තියෙන හැම bar එකක් වගේම casino එකක්ම handle කරේ V. ඒ අතරේ Sj එයාගේ සාමන්‍ය ජීවිතේ සාමන්‍ය මනුස්සයෙක් විදිහට එයාගේ අප්පාගේ companies ටික බලාගත්තා.

Mr. Handsome🌼 ~ KSJ (Completed)Tahanan ng mga kuwento. Tumuklas ngayon