Chapter 24🤍

668 99 39
                                    


Jin : Promise වුනා වගේම කලබල වෙන්න බෑ මොනවා වුනත් මොන දේ දැක්කත්. Arasseo??

ජින් කියපු දේට ඔලුව වනලා සන්හී එකග වෙද්දී ජින් සන්හිගේ අත තදින් අල්ලගත්තා. ඒ දෙන්නම හිටියේ ඉල්සාන්වල. ජින් එක්ක ආවා මිසක් ආවේ ඇයි කියලා සන්හී දැනගෙන හිටියේ නෑ. ඒ දෙන්නම හිටියේ mansion එකක් ඉස්සරහ. ඒත් මේක ජින්ගේ mansion එක තරම් ලොකුට්ජ් නෑ. එහේ වගේ guardsලා හිටියෙත් නෑ. ගෙදර ඉස්සරහ ගහලා තිබ්බේ "KIM MANSION" කියලා. ජින් දොරට තට්ටු කරලා විනාඩි කිහිපයකින් දොර ඇරුනා. දොර ඉස්සරහ හිටගෙන ඉන්න කෙනා දැකලා සන්හී පුදුම වුනා. බය වුනා කිව්වොත් ඊට වඩා නිවැරදියි. කිසිම දෙයක් හිතාගන්න බැරි වුන නිසා එයා ජින්ගේ අත තදින් අල්ලගත්තා.

එතන හිටියේ සන්හි වගේම ගෑනු ළමයෙක්. එයත් සන්හී දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා ආයෙත් ජින් දිහා හැරුනේ ඇයි කියලා අහන්න වගේ.

Jin : Mr. Kim Jongin??

??? : Ahh දේ එන්න මාත් එක්ක. Kai ඔයාව හම්බෙන්න කට්ටියක් ඇවිත්.

Sung-hee : ජින් ඒ?

Jin : ශ්ශ්ශ්.. ara. එන්නකෝ ගිහින් බලමු

ජින්, සන්හී දෙන්නම ඒ ගෑනු ළමයා පස්සෙන් ගියේ living room එකකට. එතන අවුරුදු තුනක පුංචි පිරිමි ළමයෙක් එක්ක සෙල්ලම් කර කර හිටපු kai aka Kim Jongin කියලා ජින් හිතාගත්තා. පිරිමි ළමයාත් වඩාගෙන නැගිට්ට kai එයාව ගෑණු ළමයා අතට දුන්නා.

Kai : ඉන්හායාහ් සෝජුන්ව එක්කගෙන යන්න. මං මෙයාලා එක්ක කතා කරන්නම්

Inha : Arasseo කෝ එන්න අප්පා එක්ක සෙල්ලම් කරා ඇති ඔම්මාත් එක්කත් සෙල්ලම් කරමු.

ඒ වෙන හැමදේම සන්හී බලාගෙන හිටියේ මොනවත් හිතාගන්න බැරුව. ඉන්හා එතනින් ගියාට පස්සේ kai අතින් සන් කලේ ඉදගන්න කියලා. ඒත් kai පුදුමයෙන් වගේ සන්හී දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.

Kai : Annyeonghaseyo. මේ Mr. ??

Jin : මං Kim Seokjin. මේ මගේ යෝජාචින්ගු Jeon Sung-hee. අපි පොඩි දෙයක් ගැන කතා කරන්න ආවේ.

Kai : දේ ජින්ශී මොකද්ද මගෙන් වෙන්න ඕනේ.

Jin : මම වැඩි වෙලාවක් ගන්නේ නැතුව කියන්නම්. ඇත්තටම මම දන්නවා ඔයා තමයි ඕ සේහුන්ගේ hyung කියලා. ඕ නම්ගිල් ඔයාගේ appa කියලා.

Mr. Handsome🌼 ~ KSJ (Completed)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin