CHAPTER 13🤍

375 90 17
                                    

සන්හීව එයාගේ ගෙදරින් drop කරපු ගමන් ජින් එයාගේ mask එකත් දාගෙන ගියේ එයාගේ mansion එකට. Mansion එක ඇතුලට යන්න හදනවත් එක්කම mansion එකේ ඉදන් එලියට ආවේ Jk.

Jk : Hyung අන්න අර-

Sj : Tulipද? එයා ඇවිත්ද?

Jk : ඔව් hyung එයා ඇවිත්. ඒත් hyung කොහොමද දන්නේ එයා ගැන මං කියන්න ගියේ කියලා.

Sj : මං එයාට එදා කිව්වානේ අද එන්න කියලා. කෙල්ල ඇවිත් නේ අපි බලමුකෝ මෙයා මොකාටද එන්න හදන්නේ කියලා. අනික Jk මං ඔයාව අද ඊයේ ඉදන් නෙමෙයිනේ අදුරන්නේ. ඔයා ඒක කිව්ව විදිහෙන් මට ඒක තේරුනා.

Jk : අහ් i see. Hyung මං mansion එකෙන් එලියෙන් ඉන්නම්. මට එතකොට අර වැඩේ කරන්න ලේසි.

Sj : Then good luck Jk. අහුවෙන්න වැඩේ කරන්න එපා.

Jk ඔලුව නමලා ආචාර කරලා ගියාට පස්සෙ Sj කෙලින්ම ගියේ එයාලා meetings තියන meeting room එකට. එතනට යද්දිත් V, JM එක්ක එකතු වෙලා tulip එක්ක බර කතාවක.

Sj : V and JM just stop flirting with her.

JM : We were not flirting with her hyung. Besides how can i flirt with another girl when i have a girlfriend.

Sj : What??

Jm : අහ්හ් මේ- මේ නෑ මේ hyung tulip ඇවිත්.

Sj මං දැක්කා කියන්න වගේ ඔලුව වනලා ඇවිත් ඉදගත්තා.

Sj : ඉතින් Ms. Tulip කිව්වා වගේම ආවා නේද? ඔයාට sureද ඔයාට මගේ gang එකට join වෙන්න ඕනේ කියලා. පස්සේ තීරණ වෙනස් කරන්න බෑ.

Tulip : Yes sir. මට මේක කරන්න ඕනේ.

Sj : Fine. Guns use කරන්න දන්නවාද tulip?

Sj එහෙම ඇහුවේ එයාගේ table එකේ drawer එකේ තිබ්බ gun එකක් එලියට අරන් table එක උඩින් තියන ගමන්.

Tulip :නෑ. නෑ මම කවදාවත් gun එකක් use කරලා නෑ.

Sj : Okay then lets see. V take her to the practice room. Ill come. Go with him

Tulip V එක්ක එතනින් යන්න ගියා.

Sj : මොනවද එයා ඔයාලත් එක්ක කතා කරද්දී කිව්වේ.

Jm : වැඩි දෙයක් කිව්වේ නෑ hyung. එයා karate ඉගෙන ගත්තාලු අවුරුදදක් විතර. Gang එකට එන්න හේතුව එයා කැමතියිලු අපි කරනවා වගේ dangerous වැඩ කරන්න.

Sj : Family එක ගැන එහෙම මොනවත් කිව්වේ නැද්ද?

Jm : නෑ කිව්වේ නෑ. Personal life එක ගැන කියද්දී එයා ඒ ප්‍රශ්න මග හැරියා. අඩුම තරමේ එයා අපිට වයසවත් කිව්වේ නෑනේ.

Mr. Handsome🌼 ~ KSJ (Completed)Where stories live. Discover now