AUTHOR'S NOTE

704 180 56
                                    

හ්ම්ම්..

ඒකත් ඉවරයි..

ඕගොල්ලො මාත් එක්ක දිග ට්‍රිප් එකක් ඇවිත් ඔන්න අද බස් එකෙන් බහින්න යන්නේ..

හුම්හ්..

මාස හයක් මාත් එක්ක ඉඳපු රීඩර්ස්ලා හැමොටම තැන්කූ මුලින්ම..

තව චූටි දේවල් ටිකක් කියන්න තීනවා..

මේ කතාවේ ප්‍රදාන චරිතේ ජිමින්..ඒ කියන්නේ ක්‍රයි බේබි තමයි ජිමින්..එයා ගොඩක් සංවේදී කෙනෙක්..ඒත් මූන දෙන්න සිද්ද වෙන ගොඩක් කරදරත් එක්ක එක දිගට ප්‍රතික්ශේප වීම්,පිලිකුල වගේ දේවල් එක්ක එයා දුර්වල වෙනවා..අන්තිමේදී එයා හදවත ගලක් කර ගන්නවා..

ඊටපස්සේ එයා රාක්ශයෙක්..

හැමෝම එයාට බය වෙනවා..එයාට රාක්ශයා රාක්ශයා කියනවා..

ඒත් කවුරුවත් ජිමින් වැටිලා ඉන්න වෙලේ එයාට උදව් වෙන්න ඉස්සරහට ආවෙ නැ,

හැමෝම කරේ ජිමින්ගේ එක දෙයක් නිසා එයා විනිශ්චය කරපු එක..

ඒත් එයා නපුරු වුනාට පස්සේ හැමෝම එයාට ඇඟිල්ල දික් කරා..එයා නපුරුයි කියලා..

මේක අද තියෙන ගොඩක් ලොකු දෙයක්..කවුරුත් කිසි දෙයක් වුනාට ඒ වුනකෙනාගේ කතාව දන්නැ..ඔය කවුරුවත් කාගෙවත් ඇත්ත දන්නෑ.සෝ ඩෝන්ට් ජජ් එනිවෙන්..එනිවන් ඩස්න්ට් හෑව් ද රයිට් ටු ඩු..

සෝශල් මීඩියා වල,එහෙමත් නැත්තන් කටින් කට ඔන තරම් වෙන දෙයක්..

අපි කියන්නේ එක වචනයක් වෙන්නැති..ඒත් ඒක ලැබෙන කෙනාට ඒක එක ව්චනයක් නෙමේ..ඒකෙන් එයාට එයාටම මොනාහරි කරගන්න පවා පොලබවන්න පුලුවන්..

අනික මේ කතාවේ නරක මිනිස්සු කියන්න කිසි කෙනෙක් නෑ..මොකද මේ ලෝකේ සම්පූර්න හොඳ මිනිස්සුත් නෑ..සම්පූර්න නරක මිනිස්සුත් නෑ.

හැමෝම අහිමි වීම් නිසා හොඳ හෝ නරක තත්වෙට පත් වෙච්ච අය..

මින්,මින් යුන්ගි ඒ දෙන්නත්..

සෝ..

මතක තියාගන්න ඒක..

ඉන්පස්සේ විශේශ ස්තූති කතාව..

අහම් අහම්

මුලින්ම ස්තූති කරන්න ඕනේ   SilverGukkie අක්කවයි   Nova_Nefertiti අක්කවයි.ඒ දෙන්නා හින්දා තමයි මං තාම මේ කතාව ලියන්නේ..

ඊලඟට Jungmi_11   chimjjjkkkminnii  දෙන්නානා මගේ ප්‍රයිවේට් මෝටිවේශන් බෑන්ක් දෙක වගේ..

ඊටපස්සේ මගේ ලව්ලි රීඩර්සලව..

ඔගොල්ලො හැමෝම තමා මේ කතාව වෙරි එන්ඩ් එකට ගෙනාවේ..

සෝ ඉට්ස් ටයිම් ටු ගුඩ් බායි..

ගුබ්බාආආආයීඉ..

(ඊලඟ කතාව ගැන අහලාතිබ්බා..දැන්ම තව කතාවක් ලියන්නේ නෑ..ඒත් ඉක්මනින් එනවා..එතකන් එකවුන්ට් එක හයට්ස් වල තියේවි..ඕගොල්ලොන්ට මොනා හරි දාන්න ඕන්නම් ඉන්බොක්ස් දාන්න.මං ඔන්ලයින් ආපු වෙලාවක රිප් කරන්නම්)

සෝ

lovechuuuuuuuuuuuuu❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Dostali jste se na konec publikovaných kapitol.

⏰ Poslední aktualizace: Oct 04, 2021 ⏰

Přidej si tento příběh do své knihovny, abys byl/a informován/a o nových kapitolách!

Cry baby 2 (Jikook)[COMPLETE]Kde žijí příběhy. Začni objevovat