Q & A

488 90 308
                                    

කතාව ඉවර වෙන්නත් ලඟ නිසා මට හිතුනා q & a එකක් කරන්න...

හි හී..

සෝ..

මං ඕගොල්ලොන්ගෙන් ප්‍රශ්නයක් අහන්නම්..

*ඕගොල්ලෝ cry baby එකේ ආසම චරිතේ මොකක්ද..

ඊලඟට..

ඕගොල්ලොන්ට අහන්න තීන්නේ..

🤭

ඕකේ..

මෙන්න..

ඕගොල්ලොන්ට මේගොල්ලොන්ගෙන් අහන්න පුලුවන්..🤭

*ජිමින්

*ජංකුක්

*ටේ

*යූරි

*නම්ජුන්

*ජින්

*ජංකුක්ගේ අප්පා

*ජිමින්ගේ අප්පා

*සේජින්(මින් මැදුරේ හිටපු බට්ලර්)

*මින්හී..(ඕතර් කාසි භූතයා ප්ලේ කරලා එයාවත් ගෙන්න ගත්තා😌)

ආ ඕගොල්ලො කැමතිනම්..

*ජේමිනි බබා🤭

*හිතාදර ඕතර්.😌

එහෙනම්..ඕගොල්ලොන්ට තියෙන හැම දේම අහන්න..

අලාවියෝ..

මං මෙව් කන්සෙප්ට් එක ගැන හරියටම දන්නෑ..මේක දැක්කේ blackcookie_mooch අක්කගේ කතාවකින්..

මටත් හිතුනා කරලා බලන්න..

ඕකේ..

බායි🤭❤️❤️❤️❤️❤️❤️❤️❤️

Cry baby 2 (Jikook)[COMPLETE]Where stories live. Discover now