chapter 02

1.6K 372 62
                                    

අලුතින් ආපු design ටික බල බල ඉඳපු ජිමින්ගේ අවදානේ බිඳුනේ 4න් එක රිං වෙන්න ගත්ත නිසයි.

4න් එකේ screen එකේ වැටුනු නම දැක්කම එයාගෙ උගුරින් නොකැමැත්ත සංකේතවත් කරන සද්දයක් පිටවුනා..

📱
"Mr.kim මං කියලා තීනවා මං ගත්තේ නැත්තන් මට ගන්නෙපා කියලා.."

"සොරි සර්..ඒත් මේක හදිස්සියක්.."

"මොකක්ද"

"සර් ..අර අපි අන්තිමට ගෙනාපු මනුස්සයා.."

එක පාරට කරදකාරි බැල්මෙන් ඇස් පුංචි කරන් හිටපු ජිමින්ගේ ඇස් ලොකු වුනා.

ජංකුක්?

"ඔ.ඔව් ඉතින්."

"මිනිහාව පාර අයිනේ අපි දාලා ගිය තැනින් මනුස්සයෙක් හොපිට්ල් එක ගෙනිහිල්ලා..දැන් කෝම එකේ ඉන්නේ.."

ජිමින්ගේ හිතේ එක පාරට ලොකු බරක් නිදහස් වුනාවගේ..
ඔව් ජිමින් ජංකුක්ට වෙඩි තිබ්බා.ඒත් පස්සේ එයා ඒ ගැන ගොඩක් පසු තැවුනා.

එහා පැත්තේ කෙනාගේ සද්දයක් නැති නිසා ආපහු කිම් කියන මනුස්ස්‍යා කතා කරා..

"සර්..මොකද කරන්නේ..හොස්පිට්ල් එකට අපේ එකෙක්ව බස්සලා ඉවරයක් කරලා දාන්නද"

"නෑ..එපාඑපා."

"ඒත් සර් මිනිහා නැගිට්ටොත් සර්ව පොලිසියට අල්ලලා දෙයි"

"නෑ ඕන්නෑ.."

"ඒත් සර්.....
"මං කිව්ව දේ විතරක් කරනවා..මොනා හරි වුනොත් මං බලාගන්නම්"

"හරි සර්.."

ලොකු හුස්මක් අරන් පාතට දාලා ජිමින් 4න් එක මේසේ උඩින් තිබ්බා...

'තවත් නම් මිනීමරන්න බෑ..'

ජිමින් එක පැත්තකින් සතුටු වුනා..එයාගේ හිතේ කොනක ජංකුක් මැරිලා නොතියෙන්න කියලා ඉල්ලුවා.

හිතන්නේ එයා නොමැරුනේ අහම්බයෙන් කියලාද..

ජිමින් දැක්කා කිම් කියන මනුස්සයාගේ කල්ලිය යුන්ගි ඇතුලු අනික් 8 දෙනාවා මරලා දාලා තියෙන හැටි ඒක දැකපු ජිමින් නොදැනුවත්වම තමන්ගේ පරන හොඳම යාලුවට එහෙම වෙන්න ඕන්නෑ කියලා බොඩි එක පාර අයිනේ දාන්න කිව්වා.

Cry baby 2 (Jikook)[COMPLETE]Where stories live. Discover now