chapter 25

1.3K 276 57
                                    

Flashback..
ටේ ලොකු හුස්මක් පාතට දැම්මේ club එක වාහනේ ගාව බිම වැටිලා ඉන්න කෙනා දැකලා..

"ජංකුක්..අදත්?"

ටේ දුක,අනුකම්පාව,බලාපොරොත්තු කඩ වෙච්ච ගතිය කැටි වෙච්ච කට හඬින් අහනකොට ජංකුක් ඔලුව උස්සලා භාගෙට ඇරිච්ච ඇස්වලින්..

"උබ මොකක්ද දකින්න බලාපොරොත්තු වුනේ"

සමච්චලේට වගේ හිනා වුන ජංකුක් ආයෙත් අපහැදිලි කට හඬකින් කතා කරපු ජංකුක්ගේ කරින් අතක් දාගත්ත ජංකුක්ව හිමීට උස්සලා ගත්තා..

"එච්චර ඉක්මනට දේවල් අමතක වෙන්න.........මං රොබෝ කෙනෙක්ද බං"

ජංකුක් අසිහියෙන් වගේ කියනකොට ටේ තීරනය කරේ හැමදාම වගේ අදත් ජංකුක්ගේ වචන නෑහුන ගානට ඉන්න..

"කොහෙද යන්නේ"

"උබගේ ගෙදෙට්ට වෙන කොහෙද"

"මට යන්න ඕන්නෑ..මට ජිමින් ගාවට යන්න ඕනේ.."

"උබ මොනාද කියවන්නේ..අපි කොහොමද ජිමින්ව හොයාගන්නේ"

"එයා..එයා ගියේ දිව්‍ය ලෝකෙට,මාත් එයාගේ පස්සෙන් යන්නම්..හන් ගඟට"

"උබට විකාරද..ජිමින් මැරුනා කියලා කවුරුත් කියන්නෑනේ"

ටේ හිමීට තමන්ගේ වාහනෙන් ජංකුක්ව ඉන්දවනකොට ජංකුකසිහියෙන් හිනාවෙන්න ගත්තා..

"එහෙනම් මට එයාව ගෙනත් දියන්"

හුස්මක් පාතට දාපු ටේ ආයෙත් ජංකුක්ව නොසලකා හැරලා ඩ්‍රයිව් කරන්න ගත්තා..

ජංකුක්ගේ ගේ ගාවින් වහනේ නවත්තන් ජංකුක්වත් වත්තන් කරනකොට ජංකුක්ගේ ගෙදර ඉස්සරහා බලන් ඉන්න කෙනා දැකපු ටේට දැනුනේ හීනී අනුකම්පාවක් වගේම දුකක්..

"ටේ...අදත් ජංකුක් බිව්වද"

පැය 3ක් තිස්සෙ බලන් ඉඳපු මින්හීඇස් දෙකේ පේන දුක හංගන්න වගේ හිනා වෙලා අහනකොට ටේ හිමීට ඔලුව වැනුවා..

"මං මෙයාව කාමරෙන් තියලා යන්නම්"

ටේගේ අතට මැදි වෙලා ආපු ජංකුක් මින්හීගේ කට හඬ ඇහිලා හැරිලවත් බලන්න මහන්සි වුනේ නෑ..

ජංකුක්ව කාමරෙන් තියපු ටේ තමන්ගේ හොඳම යාලුවා දිහා තව එක පාරක් කලකිරීමෙන් බලලා ගේ ඇතුලට යන්න ගියා.

Cry baby 2 (Jikook)[COMPLETE]Where stories live. Discover now