chapter 24

1.3K 269 56
                                    

"මුකුත් අලුත් විස්තරයක් තියෙනවද?"

වටේ පිටේ කිසි කෙනෙක් නැති බව සහතික කරලා දැනග්ත්ත ලා දුබුරු පාට කොන්ඩයක් තියෙන පිරිමි ලමයා රහසින් වගේ 4න් එකේ අනික් පැත්තේ ඉන්න කෙනාගෙන් ඇහුවා.

"තාමනම් කිසි දෙයක් නෑ සර්"

"කවුරුවත් එනවා යනවාවත් දැක්කේ නැද්ද?"

"නෑ සර් කෙල්ල ගෙදරින් එලියට ඇවිත් එක පාරක් එලියට ගියා විතරයි එච්චරයි"

"ඒ වෙලාවේ කාවහරි හම්බුනාද"

"නෑ සර්"

දුබුරු පාට කොන්ඩෙ හිමිකාරයා කලකිරීමෙන් වගේ හුස්මක් පාතට දැම්මා.

'මොකක් ගැනද යූරි මෙච්චර කිව්වේ එහෙනම්..'

'මේක ජිමින්ටම හොයන්න දෙන වෙනවා එහෙනම්'

"ගේ ගැන විමසිල්ලෙන් ඉන්න.තව විස්තරයක් හම්බුන ගමන් මට කෝල් කරන්න"

"හරි සර්."

**************************************

ඔෆිස් එකෙන් ගෙදර ආපු ජින් තමන්ගේ කාමරෙට ඇවිත් ඇඳට වැටුනේ ඇඳුම් මාරු කරන්නෙත් නැතුව.

"මහාආආඅන්සීඊඉයි"

ගෙදර පිරිලා තියෙන හිස් අවකාශෙට ජින් කෑ ගහනකොට ගේ පුරා ජින්ගේ කට හඬ දෝංකාර දුන්නා..

"මං වෙලාවක චූටි බොස්ට විරුද්දව කමකරු පනතින් නඩුවක් දානවා වැඩිපුර වැඩ ගන්නවා කියලා."

ජින් නලලට අත තියාගෙන තමන්ටම මුමුනගත්තා..

'ආ චූටි බොස්කියද්දි..ඩිනර් එක'

ඉක්මනින් ඇඳේ වාඩි වෙච්ච ජින් තමන්ගේ 4න් එක අතට ගත්තා..

කන්ටැක් ලිස්ට් එකට ගිහින් එක පාර නැවතුන එයා හිමිට වහලේ දිහාට ඇස් යැව්වා..

'මට මොනාහරි අමතක වුනාද'

ටික වෙලාවක් කල්පනා කරපු එයා ආයෙත් 4න් එක දිහාට හැරුනා..

'ආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආඅ මං ගාව නම්ජූන්ගේ නම්බර් එක නෑනේ..'

'දැන් කොහොමද එන්න ඩිනර් එක ගැන කියන්නේ'

'ආ අදහසක් ආව'

Cry baby 2 (Jikook)[COMPLETE]Where stories live. Discover now