A/N

384 87 8
                                    

කුණාටු සැඩ සුළං හමා එ්ය සැම තැන සබඳ

මාද යා යුතු සමය එළඹ අැත ගොර්යෝ සිහිනයද රැගෙන

ඉදින් හැකි වේ නම් මුණ ගැසෙමු නොදුරැ අනාගතයේදීම

සමුගන්නම් මෙලෙස ඔබෙන් අද දින

සියල්ල කාලයේ හස්තයට භාර දී

    ........

පළි ගන්නන් පළි ගනීවි

කෝප ගන්නන් නපුරැකම් කරාවි

නමුත් අප සිහි තබා ගනිමු

යුක්තිය සෑම විටම ජය ගන්නා බව සහ අව්‍යාජ බව ඉදිරියේ අන් සියල්ලම පරාජිත බව

Our Destiny | SOPE /  NamkookWhere stories live. Discover now