CHAPTER 37🔥

1.2K 238 67
                                    

===============================
LAST CHAP..
ඒක නෙවෙයි බනියෝ.....ඔයා බිව්වද....තාමත් මත් ගදක් එන නිසා මම එක ඇහිබැමක් උස්සන් ඇහුවේ JK බිම බලාගනිද්දී.......(හරේ...කෙල්ල බලතල අතට ගන්නයි යන්නේ....😂)

මම...මෙහ්...බිව්වේ...(බිව්ව ඔය මනුස්සයා..මම දැක්කා🙈🤭)

===============================

මම...මෙහ්...බිව්වෙ නෑ...බිව්ව විදියට ඇක්ට් කරන්න ඕනි නිසා ටිකක් ඇගට හලාගත්තා.....මම පටස් ගාල වොශ් එකක් දාන් එන්නම්....ටවල් එකත් අරන් jk බාතෲම් එකට දිව්වේ මම හිනා වෙනකොට....

එක්කො අපි දෙන්නම් වොශ් දාමු....ආයෙ මගෙ ගාවට එන ගමන් jk ඇහුවේ කට කොනකින් හිනා වෙනගමන්....

අනෙහ්..මට බෑ.....ඔයා යන්නකෝ....කෝ..ඉක්මනට ඉක්මනට....ඔයා ගිහින් වොශ් එකක් දාන් එන්නකෝ..මම පස්සෙ යන්නම්....මම කිව්වේ හිනා වෙවීම jk ව බාතෲම් එක ඇතුලට තල්ලු කරලා....

මගෙ හීනෙ හැබෑ උනා....මේ දැනෙන සැනසීම පුදුමාකාරයි....මම හිතුවෙ පැටව් දෙන්න ගාවින්ම ඇලවිලා...

සීතලායි....එහෙම කියාගෙන මගේ එහා පැත්තෙන් හාන්සි වෙලා මාව තුරුල් කරන් jk කිව්වේ එයාගෙ ඇගේ තිබ්බ සීතලට මාත් සීතල වෙලා යනකොට...

Ba...banny..පැටව් දෙන්නා....

ඔයා බලනව ඇති නේ මෙච්චර ඉක්මනටම මම වගේ මැරයෙක් කොහොමද මෙහෙම වෙනස් උනේ කියලා...ම්ම්..

අපි දෙයක් හිතුවොත් අනිවාරෙන්ම අපිට ඒ දේ කරන්න පුලුවන් බනී....මම කිව්වේ jk ගෙ ඔලුව අතගාන ගමන්....

සනීපයි මැණික....තව ටිකක් එහෙම කරන්නකෝ.....jk කිව්වේ හරිම අහිංසක විදියට.....

හී...හී...මං හිනා වෙවීම jk ගෙ ඔලුව අතගාන්න ගත්තත් ටික වෙලාවකින් එයාට එහෙම්ම නින්ද ගියා...

ඔයාට ගොඩක් පිං බනී....මගෙ ජීවිතේට ආයෙ වටිනකමක් දුන්නට...මට එහෙම වෙන්න හේතුවත් ඔයා තමයි...ඒත්...ඒ වැරැද්ද තේරුම් අරගෙන ඔයා ඒක හදාගත්තා...ඉතිං...මගේ කාලකන්නි ජීවිතේට ආයෙ එලියක් දුන්නෙ ඔයා...
පැටව් දෙන්න ලගින්ම හා පැටියෙක් වගේ අහිංසක විදියට නිදාගෙන ඉන්න jk දිහා බලන් මම කිව්වේ සැනසීමෙන්...

පහුවෙනිද උදේම මම නැගිටිනකොටත් jk හිටියෙ ඊයෙ වගේම මාව තුරුල් කරන්...හරියට මන් එයාව දාල යයි වගේ....

𝕋𝕙𝕖 𝕐𝕠𝕦𝕟𝕘 𝕋𝕦𝕣𝕜 🔥|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ|Where stories live. Discover now