CHAPTER 07🔥

1K 255 27
                                    

===============================
LAST CHAP...

හරි හරි මගෙ පණ්ඩිත ආච්චී...

දෙන්නත් එක්ක පැය ගානක් විකාර කියව කියව ඉදලා මට එහෙම්මම නින්ද ගියා...
----------------------------------------------------------

දැන් රිතූට කොහොමද දිහාරා?......
================================
රිතූට දැන් කොහොමද දිහාරා....දවස් දෙකක් රිතූ ආවෙ නැත්තේ අර මනුස්සයගෙන් බේරෙන්න උනත් මං මැඩම්ට කිව්වේ රිතූට හොදටම උණ කියලා

දැන් නම් ටිකක් අඩුයි ඔම්මා...

හරි ළමයෝ මාත් බැලුවෙ මේ ගිහිල්ල රිතූව බලල එන්න කියලා..
නෑ ඕනෙ නෑ ඔම්මා....රිතූ හෙට ඉදන් එනව කිව්වා...

අහ්...ඒකත් එහෙමද...එහෙනම් ඕනෙ නැති වෙයි නේද බලන්න යන්න.....අනේ මන්ද ඒත් ඒ ලමය මොනව හිතයිද මන්දා...

නෑ ඔම්මා...රිතූ තමා කිව්වේ ඔම්මට කරදර වෙන්න එපා කියන්න කියලා...

හ්ම්ම්...හරි ළමයෝ...එහෙනම් ඔය ටික ෆිල් කරන්න....මට යන්න ගමනක් තියෙනවා...මම ගිහිල්ල එන්නම්කෝ....එතකන් පරිස්සමට ඉන්න හොදද...

හරි ඔම්මා...ඔම්මත් පරිස්සමට ගිහින් එන්න.

ඔම්මත් ගියාට පස්සේ මම වැඩ ටික කරන්න ගත්තා....
ඒත් එක පාරටම කවුදෝ පස්සෙන් ඇවිල්ලා මාව බදාගත්තේ තප්පරයක් යන්නත් කලින් ඒ කවුද කියලා මම දැනගන්නකොට...

කොහෙද මෙච්චර වෙලා ගියේ...මම ඇහුවෙ මාව තාමත් බදාගෙන ඉන්න ටේ ගෙන්...

කෙල්ලෙක් බලල එන්න ටේ කිව්වේ මගේ උරහිසෙන් එයාගෙ ඔලුව තියාගන්න ගමන්..මොකද්ද කිව්වේ...මම ඇහුවෙ තරහින්....

අනේ අම්මෝ....පිස්සුද බොල...මේ ඉන්න එක ඇර කෙල්ලො නම් එපා....ටේ කිව්වේ හිනා වෙවී....

හී..හී...අන්න ඒම එන්න බබෝ....

කොහොමද ආවෙ මම කියල හරියටම දැනගත්තේ....මැණික...

ඔයාගෙ සුවඳින්....

මම එච්චරටම සුවදයිද...

අපෝ නෑ ගඳයි..මම ඔයාව හොයාගන්නෙ ඔයාගෙ ගදෙන්...මම කිව්වේ හිනා වෙවී...

අපි දවසට තුන් පාරක් නාන කොල්ලො හරිද නන්ගී....

හී..හී...ඒක තමා ගද...

𝕋𝕙𝕖 𝕐𝕠𝕦𝕟𝕘 𝕋𝕦𝕣𝕜 🔥|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ|Where stories live. Discover now