CHAPTER 29🔥

1K 242 113
                                    

===============================
LAST CHAP..
මල්ලී.......එයා කවදාවත්ම හොද කෙනෙක් වෙන්නෙ නෑ........මට බෑ ජිමින් මේක තවත් කරන්න.....මට යන්න ඕනි මෙහෙන්....මට බෑ තවත් මෙහෙ ඉන්න.......මේ මනුස්සය එක්ක.......දන්නවද ජිමින්........මේ මනුස්සය දන්නෙ මිනිස්සුන්ගෙන් පලිගන්න විතරයි...එහෙම කෙනෙක් එක්ක මම කොහොමද ඉන්නෙ ජිමින්.......මගෙ දරුවො දෙන්න කොහොමද මේ වගේ මනුස්සයෙක් එක්ක ඉන්නේ...මේ වගේ කෙනෙක්ට අප්ප කියල කියන්නෙ කොහොමද....මම කොහොමද මගෙ දරුවො දෙන්නව පරිස්සම් කරගන්නෙ මෙයාගෙන්.....මම අඩ අඩම කිව්වේ ජිමින් දුකෙන් මගෙ දිහා බලන් ඉන්නකොට........

මට තේරෙනව මගෙ අක්කේ .....ඔයා කියන දේ........ඒත්...............................
===============================
.......එයාව හොද මිනිහෙක් කරන්න පුලුවන් ඔයාටම විතරයි...දන්නවද අක්කේ...ඔයා පිලිගත්තෙ නැතත් මේ පුංචි පැටව් දෙන්නගෙ තාත්ත එයා...කවදහරි දවසක අනිවාරෙන් ඒ දෙන්න ලොකු උනාම අහයි ...එයාලගෙ තාත්ත කෝ කියලා...එතකොට ඔයා මොකද්ද දෙන උත්තරේ....ම්ම්....ඔයාට දෙන්න උත්තරයක් නෑ නේද..ඔව්...ඔයාට උත්තරයක් නෑ ඒ ප්‍රශ්නෙට...ඒත් අක්කේ...මතක තියාගන්න...කොච්චර මැරයෙක් උනත්...එයාටත් තියෙන්නෙ හිතක්...ඒ හිතේ කොනක හරි හැංගිලා ඇති අක්කේ ආදරේ කියන දේ...අන්න ඒ හැංගිලා තියෙන ආදරේ අපි ඔක්කොමලා එකතු වෙලා එලියට ගන්න ඕනි...ඔව්...ඒක ඔයාට කරන්න පුලුවන්...ඔයාටම තමයි ඒක කරන්න පුලුවන් අක්කේ...තමන් ආදරේ කරපු කෙනාවත් වෙන කෙනෙක්ට පරිත්‍යාග කරපු කෙනෙක්ට බැරිද කෙනෙක්ගෙ හදවතේ හැංගිලා තියෙන ආදරයක් එලියට ගන්න...අඩුම ගානේ...ඔයා වෙනුවෙන් නෙවෙයි....මේ අහිංසකයො දෙන්න වෙනුවෙන් වත්....මගෙ දිහාම බලන් ජිමින් කිව්වේ මගේ හිත මටම අවනත නැති වෙනකොට....
මොනා උනත් ජිමින් කියන්නෙ ඇත්ත කියලත් මට තේරුනා...
ඒ ප්‍රශ්නෙම අනිවාරෙන් දවසක මගෙ දරුවො දෙන්නගෙන් එයි...එදාට මම දෙන උත්තරේ මොකක්ද...

වැඩිය එපා අක්කේ...මේ මාසෙ විතරක්... මේ ටික කාලෙට එයාගෙ පොඩි වත් වෙනසක් නොතිබුනොත් ඔයාට සදහටම බොස් ගෙන් වෙන් වෙලා යන්න පුලුවන්... මේ මමම ඔයාට ඒකට උදව් කරනවා මේක ඔයාගෙ මල්ලි ඔයාට දෙන පොරොන්දුවක්.... මගේ අතින් අල්ලගෙන ජිමින් කිව්වේ ලොකු විශ්වාසෙකින්..

𝕋𝕙𝕖 𝕐𝕠𝕦𝕟𝕘 𝕋𝕦𝕣𝕜 🔥|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ|Where stories live. Discover now