CHAPTER 14🔥

1K 242 34
                                    

===============================
LAST CHAP...

අපි හදපු හීන ඔක්කොම ඉවරයි මහත්තයෝ...කන්න ගත්ත කැම එක ආයෙත් පිගානටම දාල මම අත්දෙක සෝද ගත්තේ කන්න තරම් පිරියක් නැති නිසා....

කට වහගන්න මිස්ටර් මින් හෝ....

==============================
කට වහගන්න මිස්ටර් මින්හෝ...
මං මේ තමුසෙට උපරිම හොදින් කියන්නේ...තමුන් එන්න එපා මාව පාලනේ කරන්න....මොකද JK කියන්නේ කාටවත් පාලනේ කරන්න පුලුවන් කෙනෙක් නෙවෙයි....

එක පාරටම පහලින් කට හඩක් ඇහුන නිසා මම රූම් එකෙන් එලියට ඔලුව දාල බැලුවේ JK ගෙ කටහඩ ආවෙ කොහෙන්ද කියලා...

එතකොට තමා මං දැක්කේ ...පහල සෝෆා එකේ JK එක්ක තව වයසක මිනිස්සු දෙන්නෙක් වාඩි වෙලා ඉන්න හැටි...වයසක දෙන්නම් මට පිටුපාල ඉන්න නිසා මට එයාලගෙ මූණ බලාගන්න බැරි උනා...

එහෙම කොහොමද JK...තමුසෙ වැඩ කරන්න ඕනෙ මට ඕනෙ විදියට...එතන හිටපු එක මිනිහෙක් කිව්වේ ටිකක් තරහින්...

තව අඩි කීපයක් ඉස්සරහට ගිය මම කණුවකට මුවා වෙලා බලාගෙන හිටියේ එයාල දිහා...

තමුන් මගෙ ඉවසීම පරීක්ෂා කරනවද ආ...මින් හෝ....මම හොදින් කිව්වේ...බැහැපන් මගේ ගෙදරින් එලියට...තරහින් කියපු JK අර මිනිහගෙ ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලගෙනම නැගිට්ටා...

දැනගනින්...උබ අත තිබ්බේ වැරදි මිනිහට....ඒ මනුස්සයත් කිසිම බයක් නැතුව කිව්වේ JK ට..

මට ආයෙ උබට කියන්න තියන්න එපා....බැහැපන් එලියට...ඇස් දෙකත් ගිනිබෝල දෙකක් වගේ රතු කරන් JK කිව්වේ ජැකට් එකේ තිබ්බ පිස්ටල් එකක් ඇදල ගන්න ගමන්...

ඒ පාර නම් ඒ මිනිහා යන්න ගියා...

මම එයාව කොහේහරි දැකල තියෙනවනේ...මම කල්පනා කරේ ඒ මනුස්සය එලියට යද්දී මම එයාගෙ මූණ දැක්ක නිසා....

එයා නේද අර COMPANY එකේ OWNER ....ඒ වගේම NO 1 බිස්නස්මන්....මිස්ටර් මින්හෝ....

මට එකපාරම මතක් උනේ අපේ LIBRARY කේ තිබ්බ උත්සවයකට ඇවිල්ලා අපිට ආධාර කරපු කෙනා...

JK එක්ක මිස්ටර් මින් හෝ ට තියෙන සම්බන්ධය මොකද්ද....මින් හෝ කියන්නෙ හොද කෙනෙක් නේ....මම හිතුවා...

𝕋𝕙𝕖 𝕐𝕠𝕦𝕟𝕘 𝕋𝕦𝕣𝕜 🔥|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ|Where stories live. Discover now