CHAPTER 35🔥

1.2K 249 195
                                    

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
මේ චැප්ටර් එක මම ප්‍රශ්නෙකින් පටන් ගන්නම්............

මෙහෙම හිතන්න...

ඔයාගෙ අතින් ලොකු වැරැද්දක් වෙනව කියල හිතන්න..ඒ වැරැද්ද ඔයාගෙ ජීවිතේට ගොඩක් බලපානව වෙන්නත් පුලුවන්......ඔයාගෙ මුලු ජීවිතේම අනිත් පැත්ත ගැහෙනව වෙන්නත් පුලුවන්...

ඉතින්..මම ඔයාට මේ ප්‍රශ්නෙට විසඳුම් දෙකක් දෙන්නම්

01)අතීතෙට ගිහින් ඒ වැරැද්ද වෙනස් කරන්න දුන්නොත්.....ඒ කියන්නේ වැරැද්ද හංගන්න හරි අපේ ජීවිත කතාව වෙනස් කරන්න හරි එහෙම දෙයක් නොවුන විදියට අතීතෙ වෙනස් කරන්න හරි ඉඩ දුන්නොත්... ඔයා ඒකට කැමයිතිද....

එහෙමත් නැත්තං

02)වෙනසක් නොකරම...උන වැරැද්ද තේරුම් අරගෙන ඒකට හිමිවෙන්න ඕනෙ දඩුවම විදගෙන වැරැද්දක් ආයෙ නොවෙන විදියට ජීවත් වෙන්න දුන්නොත්....ඒකට කැමතීද...

මේ විසඳුම් දෙකෙන් ඔයා තෝරගන්න කැමති මොකක්ද...මට ඕනෙ අවංකම උත්තරයක්...අපි එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් ...මට වැරැද්ද හංගගන්න ඕනෙ උනත්...තව කෙනෙක්ට වැරැද්ද හදාගන්න ඕනෙ වෙන්න පුලුවන්...

මම අහන්නේ ඔයාලගෙ උත්තරේ...

මම හිතනව කට්ටිය මට උත්තරයක් දෙයි කියලා...
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

===============================
LAST CHAP.....
හහ්...තමුසෙ මාව අදුන ගත්ත එහෙනම්...අහ්....සැර මත් ගදක් එක්ක jk කිව්වේ අමුතු විදියට හිනා වෙලා...

Jk....මට යන්න දෙන්න ප්ලීස්...දරුවො දෙන්න කාමරේ තනියම..මට යන්න දෙන්න..මම කිව්වේ jk ගෙන් ගැලවෙන්න දගලන ගමන්...

හ්ම්ක්...දන්නවද තමුසේ...අහ්...තමුසෙට ඔය දරුවො දෙන්න හම්බුනේ මම නිසා....ඒක නිසා දරුවො දීපු මාත් එක්කත් ටිකක් වෙලා හිටියම මොකද වෙන්නෙ අහ්...මගේ මූණට ලං වෙන ගමන් jk කියන්න ගත්තේ .........
===============================
................මගේ තරහ උපරිමේටම එනකොට.....

ඕම ඉන්නවා....JK කිව්වා...

JK මම කෑගහන්න කලින් මට යන්නව දෙන්න....මම කිව්වේ JK ව තල්ලු කරන ගමන්...

කෑගහනව ඉතින්....තමුසෙව බේරගන්න තමුසෙගෙ මහ ලොකු මල්ලිවත් අප්පවත් අර පණ්ඩිත නංගිවත් නෑ.....ඕනෙ තරම් කෑ ගහනවා.JK කිව්වේ වියරුවෙන් වගේ හිනාවෙන ගමන්....මම JK දිහා බලන් හිටියේ හොදටම බය වෙලා....

𝕋𝕙𝕖 𝕐𝕠𝕦𝕟𝕘 𝕋𝕦𝕣𝕜 🔥|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ|Where stories live. Discover now