CHAPTER 26🔥

1K 233 30
                                    

===============================
LAST CHAP...
හ්ම්...මං දන්නව නංගෝ....මට කවුරු නැත්ත ඔයයි අප්පයි ඉන්නව කියලා...මට ඒ ඇති...අපි යමු මෙහෙන්..ගිහිල්ල පාඩුවේ නිදහසේ ජීවත් වෙමු...මං කිව්වේ නංගිගෙ ඔලුව අතගාන ගමන්...

අක්කී....වාහනයක සද්දයක් නේද ඒ....කවුද මේ වෙලාවේ....බලන්නකෝ...දැං වෙලාව අටටත් ලගයිනේ.....මේ රෑ කවුද.....නංගි ඇහුවෙ මගෙ දිහා බලන්.....
===============================
ඒකනෙ නංගී.....පොඩ්ඩක් බලන්නකෝ කවුද කියලා..මමමේ ටික දාල ටක් ගාල එන්නම්...

නංගිත් ඉක්මනට ගියේ මං ඕනෙ කරන අනිත් බඩු ටික ලෑස්ති කරගද්දී.

දිහාරා.............මං ඇතුලට එන්නද....මගෙ කාමරේ දොර ලගම ඉදන් ඔම්මා මගෙන් ඇහුවේ මගෙ අතේ තිබ්බ ඇදුම් දිහායි මගෙ දිහායි මාරුවෙන් මාරුවට බලන ගමන්....

ඔම්මා.......එන්න ඇතුලට...මාත් කිව්වා...

කොහෙ යන්නද මේ බඩු ලෑස්ති කරන්නේ....මැඩම් ආයෙත් ඇහුවේ ඇද උඩ තිබ්බ බඩු මල්ල දිහා බලන්....

නැ....ඔ..ඔම්මා...මේ..මේ...

Jk ට සිහිය ආපු නිසාද....ඔම්ම එකපාරටම මගෙන් ඇහුවේ මම පුදුමෙන් එයා දිහා බලද්දී...

දිහාරා.....මං දන්නවා ඔයාට කරපු දේට ඔයා කවදාවත් jk ට සමාවක් දෙන්නෙ නෑ කියලා....ඒත් දුවේ...jk කියන්නෙ නරක කෙනෙක් නෙවෙයි......එයාගෙ හොද එයාගෙන් ඈත් වෙලා තියෙන්නේ....jk කියන්නෙ එයාගෙ වර්තමානයට ....ඒත් jungkook කියන්නේ එයාගෙ අතීතෙට....අන්න ඒ අතීතෙන් තමා එයාව හොද කෙනෙක් කරන්න පුලුවන්....ඉතින්..මේ අවුරුද්ද පුරාවට ඔයා මට ගොඩක් උදව් කරා jk ව සනීප කරගන්න...ඔයාගෙ උදව් නිසා තමයි එයා අද නැගිට්ටේ...ඒ වගේම....මට තව එකම එක උදව්වක් ඔයා කරන්න ඕනේ...ඔම්මා කිව්වේ මගෙ අතින් අල්ලගෙන...

ඒ මොකක්ද ඔම්මා.....

පුතේ....jk තව දවස් දෙකකින් පැරිස් එක්කන් යනවා.....එයාගෙ ආරක්ෂාව ට වගේම එයාට බෙහෙත් කරන්න...ඉතින්..මං ඔයාගෙන් ඉල්ලන්නේ ඔයාටත් එයා එක්ක යන්න කියලා...

ඔම්මා කිව්වේ ඒක අහලා මං අඩියෙන් අඩිය පස්සෙන් පස්සට යනකොට...

මට බෑ ඔම්මා....එයා එක්ක මට තප්පරයක් වත් ඉන්න් බෑ....එයා මට වද දෙනවා...ඔම්මා...මේ බලන්න...මේ බලන්න...මතක් කරත් මගෙ ඇගම වෙව්ලනවා...

𝕋𝕙𝕖 𝕐𝕠𝕦𝕟𝕘 𝕋𝕦𝕣𝕜 🔥|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ|Where stories live. Discover now