ℕ𝔼𝕎 𝕊𝕋𝕆ℝ𝕐♥️

978 181 46
                                    

හී....ඔයාලට මගේ ඊලග FF එක...ඒ කියන්නේ මගේ දෙවෙනි FF එක ගැන හින්ට් එකක් දෙන්න තමා ආවේ...😁

THE BROKEN HEARTS

THE BROKEN HEARTS

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔන්න ඕක.....මොකද හිතන්නේ..හොද වෙයිද..කතාව ඔයාලට ඕනිද...

මන්දා...මොනා වෙයිද කියලා🤧....THE YOUNG TURK🔥 තව ටික දවසකින් ඉවරයි...ඒකයි කියන්න හිතුනේ....
වැඩේ ඇනෙයිද මන්දා....අදහස් ප්‍රකාස කරගෙන යන්ඩ...හිතුනොත් වෙනස් කරනවා.....මම කතාවක් ලියන්න ගන්නේ ඒකෙ අවසානෙටම හිතල ඉවර වෙලා..ඕනිද ඇහුවට ඉතින් දැන් මම පටන් ගෙනත් ඉවරයි ඒක..🤭

ඇත්තටම කලින් දෙන්න හිටියෙ ඕක නෙවෙයි...

THE MERMAID PRINCESS

THE MERMAID PRINCESS

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔන්න ඕක...දැන් තීරණේ වෙනස් කරා..ඕක ගැන තව හිතන්න ඕනී..😁

දැක්කනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැක්කනේ...හැම එකේම කෑලි කෑලි..මගේ හැම වැඩක්ම ඕම්මයි🤧....කෑලි කෑලි

ඉතින්...මොකද හිතන්නේ....???


මාව උයල කනවද බැදල කනවද...😂...
(කස්ටිය මගේ වැකි අල්ලගෙන තිබ්බා🤭)
____________________________________

සරංග්හේ රීඩර් බබාලා♥️

මීට මෝඩ ඕතරී...🤧

kviz_girly

𝕋𝕙𝕖 𝕐𝕠𝕦𝕟𝕘 𝕋𝕦𝕣𝕜 🔥|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ|Where stories live. Discover now