CHAPTER 30🔥

1K 239 105
                                    

===============================
LAST CHAP...
මට මතක තියෙන කිසිම කෙනෙක් මට ආදරේ කරල නෑ.....හැම කෙනෙක්ම කරේ මට බයේ දුවපු එක ජිමිනා..කවුරුත් මට දැනෙන්න ආදරේ කරේ නෑ....අඩුම ගානෙ මගෙම ඔම්මවත්...එයත් පොඩි කාලෙ ඉදන්ම මාව අතෑරල වගෙයි හිටියේ..මම මේ වගේ කෙනෙක් වෙන්න හේතුව උනෙත් ඒකමයි ජිමිනා.ඒකනිසා මම දන්නෙ නෑ ආදරේ කියන්නෙ කොයි වගේ දෙයක්ද කියලවත්...jk කිව්වේ අතේ හිටිය කෙල්ලව ආයෙ ජිමින් ගෙ අතට දෙන ගමන්...

බො...ස්...

මට ටිකක් තනියම ඉන්න ඕනෙ ජිමිනා...එහෙම කියාගෙන jk කාමරෙන් එලියට එන්න ආවා.....

===============================

Jk එලියට එන්න හදන නිසා මම ඉක්මනට එහා පැත්තෙ රූම් එකට පැන්නේ මාව දැකල jk මොනා කරයිද කියල දන්නෙ නැති නිසා....

එහෙම්ම එලියට ආපු jk පහලට බැස්සා...

Jk පහලට ගිය නිසා මම ආයෙ රූම් එකට ගියා...

අක්කේ...ඔයා දැක්කද ඒක....ජිමින් කිව්වේ මාව දැකලා...

ඔව්....ජිමින්....ඒත්....ඒත්....එයා කොයි වෙලේ වෙනස් වෙයිද කියල කියන්න කාටවත්ම බෑ....මොකද එයා අමුතුම මනුස්සයෙක්...දැන් උනත් එයාගෙ හිතේ තිබ්බ් හැගීම තේරුම් ගන්න ඔයාටවත් මටවත් බැරි උනා....මොකද එයා හැගීම් හංගන මනුස්සයෙක්....

මම කිව්වේ jk ගැන අවිශ්වාසෙන්...

අපි බලමුකො අක්කේ.....හැබැයි...මම එක දෙයක් දන්නවා.....jk බොස් ඉක්මනටම වෙනස් වෙනවා...එයා අනිවාරෙන්ම ඔයාලට ආදරේ කරයි.....ඒක මට හොදටම විශවාසයි...

ජිමින් එහෙම කිව්වේ....මම සද්දයක් නැතුවම ගෙනාව කිරි එක චූටි කෙල්ලට පොවනකොට....

ඒත් එක්කම පුතාත් ඇහැරුන නිසා එයාටත් කිරි එක පොවලා දෙන්නවම නාවලා ඇදේ තියල නිදි කරපු නම් කෝල් එකක් ගත්තෙ රිතූට.......

හරියටම මාස තුනකට පස්සේ මම රිතූට මේ කෝල් එක ගන්නේ...

දිහාරා.......වීඩියෝ කෝල් එක ආන්ස්වර් කරපු රිතූ කිව්වේ මගෙ දිහා බලන්...

රිතුවෝ...කොහොමද ඔයාට....

හ්ම්.....හොදායි කියල නම් මම කියන්නෙ නෑ මැණික.....ඒත්...කියන්න තරම් වරදක් නෑ....රිතූ කිව්වේ ලොකු හුස්මක් පහලට දාන ගමන්...

𝕋𝕙𝕖 𝕐𝕠𝕦𝕟𝕘 𝕋𝕦𝕣𝕜 🔥|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ|Where stories live. Discover now