CHAPTER 12🔥

1K 242 13
                                    

=============================
LAST CHAP....

ඒත් එක්කම ඇතුලට ආව JK ලොකර් එක ඇතුලෙ තිබ්බ කොල ටිකක් අරගෙන ආයෙ දොර ගාවට ගියා...

මම හිතන්නෙ ඔයාලට දැන් පිලිගන්න පුලුවන් නේ මේ මගේ වයිෆ් කියලා...
මේ බලන්න...
පේනවනේ හොදට...

JK ගෙ අන්තිම වචන ටික මට ඇහුනෙ හීනෙන් වගේ....ඒ එක්කම මට සිහිය නැති උනා...

=============================

බොස්..මේක මෙයාට ඔරොත්තු දෙනෙනෑ වගේ...බොස් ගොඩක් විදලනේ..

ශිට්...මම ඒ වෙලාවෙ බල බලහිටියෙ නෑ....අහු උන එක විද්දා...

කමක් නෑ..මං හිතන්නෙ තව විනාඩි දහය විතර යද්දි මෙයාට සිහිය එයි...

හරි..උබ පලයන් එහෙනම්...

මගේ ලගින්ම ඇහුනු කටහඬවල් වලට මම ඇහුම්කන් දුන්නේ සිහියත් අසිහියත් අතර....

ඒත් එක්කම මම එක පාරටම දැක්කේ ටේව...

මැණික..ඔයා මාව දාල ආව නේද...ඇයි මාව රැවැට්ටුවේ..මට බොරුවටද ආදරේ කරේ....ඇයි මට මෙහෙම කරේ..මගේ දිහා බලන් ටේ කිව්වේ ඇස් වල කදුලු පුරවගෙන...

නෑ නෑ...ටේ මම එහෙම කරේ නෑ....අනේ ටේ මාව දාල යන්න එපා මහත්තයෝ....මම ඔයාට ආදරෙයි...මම එහෙම කිව්වත් ටේ යන්න ගියේ මගෙ දිහාවත් නොබලමයි....

ටේ................................................................................මාව දාල යන්න එපා...මම එහම හයියෙන් කියාගෙන නැගිට්ටේ ඔලුව පුපුරන්න තරම් කැක්කුමක් දැනෙද්දී...

අනේ...ඒක හීනයක්ද දෙයියනේ....රිදෙන ඔලුවත් අල්ලගෙන මම හිතුවේ ඊයෙ උන හැමදෙයක්ම ආයෙ ආයෙත් මැවි මැවි පේනකොට....

ඊයෙ මට සිහිනැති උනේ JK මට විදපු ඉන්ජෙක්ෂන් එක නිසා....
ඒ වගේම ඒ වෙලාවෙ මගෙ අගේ නූල් පොටක් තිබ්බෙ නෑ ...ඒත් දැන් මට කබායක් වගේ එකක් අන්දල තිබ්බා...

මොකද මොකද කිරිල්ලි මේ කෑගහන්නේ....එහෙම කියාගෙනම එතන තිබ්බ BATHROOM එකේ දොර ඇරගෙන එලියට ආවෙ JK...

JK..මට දැන්වත් යන්න දෙනවා...තමුසෙට ඕන උන දේ කරානේ.....දැන්වත් මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවා....මෙච්චර වෙලා අතුරුදන්වෙලා තිබ්බ ශක්තිය ඇගට අරගෙන මම JK ට කෑ ගැහුවේ එයාගෙ ෂර්ට් එකේ කොලර් එකෙනුත් අල්ලන්...

𝕋𝕙𝕖 𝕐𝕠𝕦𝕟𝕘 𝕋𝕦𝕣𝕜 🔥|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ|Where stories live. Discover now