CHAPTER 28🔥

1K 237 37
                                    

=============================
LAST CHAP...
අමුතු විදියට මගෙ දිහා බල හිටිය jk කාමරෙන් යන්න ගියේ අපේ සද්දෙට වගේම දරුවො දෙන්න අඩන සද්දෙට නංගි කාමරේට එනකොට.....

දරුවො දෙන්නම නංගිට දුන්න මම බාතෲම් එකට ගිහින් නාගත්තේ පහලට යන්න හිතන්....

ඒත් රෑට කන්න ජිමින් කෑම එක කාමරේටම ගෙනත් දුන්න නිසා මම පහලට නොගිහින් මගෙ කාමරේටම වෙලා හිටියේ විශේෂයෙන් ම මට jk ගෙ මූණ ආයෙ දකින්න ඕනෙ නැති නිසා...

අක්කේ..............
=============================

....................අපි ගෙදරට ඕනෙ කරන බඩු ටිකක් ගේන්න යනවා...... ජිමින් ඔප්පත් අපි එක්ක යනවා අපි මෙහෙ ගැන දන්නෙ නැති නිසා.......අක්කි පරිස්සමට ඉන්න හොදද...නංගි කිව්වේ පහුවදා උදේම ලෑස්ති වෙලා මගෙ කාමරේට ඇවිල්ලා...

ඒ...ඒත් නංගි JK.....

එයා ඊයෙ ගිය ගමන් තාම ඇවිල්ල නෑ අක්කේ.....ජිමින් ඔප්ප කිව්වේ ක්ලබ් එකක ඇති කියලා...

ඔයාට් තනියම ඉන්න බය නම් මං ඉන්නද අක්කේ...

නෑ නෑ...ඕනෙ නෑ නංගී....ඔයාල යන්නකෝ...මතක් කරල මම ලියල දුන්න බඩු ටික ගේන්න....

හරි අක්කී...එහෙනම් පරිස්සමට....හදිස්සියක් උනොත් කෝල් එකක් දෙන්න හොදද...

හරි බබෝ...ඔයාලත් පරිස්සමට යන්න හොදද....

එයාලත් ගිය නිසා මම KICHEN එකට ගිහින් CHOCOLATE DRINK එකක් හදන් ආවේ කන්න තරම් පිරියක් නැති නිසා....

ඒත් එකපාරම ඉස්සරහ ලොක් කරල තිබ්බ දොරත් ඇරගෙන ඇතුලට ආවේ JK.....

ඒත් එයා හිටියෙ නම් කිසිම සිහියකින් නෙවෙයි....

හ්ඃහ්ඃහ.....හයියෙන් හිනා වෙවී බියර් එකකුත් අතේ තියන් JK වැනි වැනිම ආවේ මම වාඩිවෙලා හිටිය සෝෆා එක ගාවට....

ශිට්...මේ මනුස්සය කවදාවත් හැදෙන්නෙ නෑනේ....පිලිකුලෙන් JK දිහා බලාන මම හිතුවා......

මොනවද උබ බලන්නේ....උබ ඔහොම රැව්වා කියල මං දැන් බය වෙන්න ඕනෙද.......JK ටිකෙන් ටික මගෙ ලගට ආවේ බියර් එක බොන ගමන්....

ලගට එන්න එපා JK......දුරින් ඉන්නවා..මම කිව්වේ තරහින්...

ඇයි...ආවොත් උබ මට මොනව කරන්නද...අහ්...මොනා කරන්නද...උබ දන්නවද.....මේක මගේ තැන.....මෙතන ඉන්න හැම එකාම ඉන්න ඕනෙ මට ඕන විදියට....මගේ අතින් අල්ලගෙන JK කිව්වේ බිබී හිටිය බියර් එකත් එහෙම්මම පොලවෙ ගහලා......

𝕋𝕙𝕖 𝕐𝕠𝕦𝕟𝕘 𝕋𝕦𝕣𝕜 🔥|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ|Where stories live. Discover now