EP39

290 69 47
                                    

Wang Yibo's Pov:

අපි දෙන්නායී අම්මායි රෑට කාලා ඉවර වුනාට පස්සේ මායී zhan zhanනුයී සාලේට ආවේ පොඩ්ඩක් TV එක බලන්න.

අපි දෙන්නා බල බල ඉද්දී අම්මා ටිකවෙලාවකින් ඇවිල්ලා කිව්වේ එයා නිදියන්න යනවා කියලා.

"TV එක වහලා නිදාගන්න!!"

අම්මා එහෙම කියලා ගියේ එයාගේ කාමරේට.

මන් අම්මා ගිය ගමන්ම එහෙම්ම හාන්සි උනේ zhan zhanගේ ඔඩොක්කුවේ!!

එකපාරටම උන දෙයින් එයා ටිකක් පුදුම උනත් ඊලග් තප්පරේදි එයාගේ ඇගිලි මගේ කොන්ඩේ අස්සෙබ් යනව ගමන් මගේ ඔලුව මසාජ් කරන්න පටන් ගත්තා.

අපි දෙන්නම එහෙම්ම ඉදගෙන ටික වෙලාවක් යනකම් tv එක බලන් ඉදලා නවත්තන්න ලෑස්ති උනේ අපි බල බල හිටිය කතාවා ඉවර උන නිසා.

"යන් නිදාගන්න අපී!!" මන් එහෙම කියලා නැගිට්ටේ tv එක ඔෆ් කරන්න.

Zhan zhanනුත් නැගිටලා ආපු නිසා මන් tv එක ඔෆ් කරලා ඇවිත් එයගේ පිටිපස්සෙන් බදාගෙන මගේ මූන හන්ගගත්තේ zhan zhanගේ උරහිසේ.

"යීබෝ....ඇයි මේ??"

"නිකම්!! මට ඔයාගේ සුවද අහන්න ඕනී උන නිසා!!"

මන් එහෙම කියලා තව ටිකක් තද කරගත්තා.

Zhan zhan මගේ ඇදුමකට මාරු වෙලා හිටියත් ඒ ඇදුන් වලින් එන්නේ දැන් එයගේ සුවද!!

මන් එහෙම බදන් ඉන්න ගමන්ම අපි දෙන්නා ඇවිදගෙන ගියේ මගේ කාමරේට!!

ඉස්සෙල්ලාම ඇතුල්ට ගියේ zhan zhan. එයාව බදාගෙනම ගිහින් අපිදෙන්නම ඇතුක්ට ගියාට පස්සේ මන් දොර වහාලා ලොක් කරා!!

අපි දෙන්නම ගියේ ඇදට!! මන් ඒ ඩින්ගටවත් zhan zhanව අත හැරියේ නෑ!! එයාව බදාගෙනම ඉන්න ගමන් මන් ඇදෙන් ඉදගෙන zhan zhanවත් මගෙ ඔඩොක්කුවෙන් ඉන්දව ගත්තා.

"යීබෝ...දැන් නිදාගමූ!! අද මන් මෙහේ ඉන්නනිසා මන් කියන දේ අහන්න!!" නපුරු zhan zhan සැරෙන් කිව්වේ ආපහු හිටගෙන මගේ එක අතකින් අල්ලගෙන.

"හරි! හරි! අපි නිදියමූ!!"

මන් එහෙම කියලා ඇදේ එකපැත්තකින් හාන්සී වෙලා බලන් හිටියේ zhan zhan අනිත් පැත්තෙන් ඇවිත් මගේ එහා පැත්තෙන් හාන්සි වෙනකම්.

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now