EP15

429 111 39
                                    

Wang Yibo's Pov:

"අම්මේ, මන් යනවා පුස්ථකාලෙට" මන් ලෑස්ති වෙලා ජැකට් එකත් දාගන්න ගමන් අම්මාට කියන ගමන් කුස්සියට ආවා.

"Ehhh?? පුස්ථකාලේ?? ඒ ඇයි එකපාරටම?"

"පාඩම් කරන්න යන්නේ මන්." මන් ෆ්‍රිජ් එක ඇරලා වතුර බෝතලයක් අතට ගන්න ගමන් කිව්වා.

"මොනවා?? පාඩම් කරන්න??" අම්මා මන් දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියේ පුදුමයෙන් වගේ.

ඇයි!!! මොකෝ??

"ඕඕඕ....මොකෝ පුදුමෙන් වගේ??" මන් ලාවට හිනාවෙන ගමන් ඇහුවා.

"පුතේ!! උබට තාම උනද කොහෙදෝ!!!" අම්මා ඉක්මනට ඇවිත් මගේ ඔලුවෙන් අත තියන ගමන් කිව්වා.

"මොනවා??? මට හොදයි අම්මේ!! ඔයා බොරු කියන්න එපා!!!" මන් මගේ නලල උඩ තිබ්බ අම්මාගේ අත අයින් කරන ගමන් කිව්වා.

"එහෙනම් මොකද මෙ අද විතරක් අමුතුවෙන් පාඩම් කරන්න යන්නේ?? මන් දැකලාම නෑනේ පුතා වෙනදට පාඩම් කරනවා"

"හේ! හේ! මෙහෙම ඉදලා බෑනේ අම්මේ!!විභාගේ පාස් වෙන්න එපැයි කොහොම හරී" මන් ලාවට හිනාවක් දාලා කිව්වා.

මෙහෙම ඉදලා බෑනේ අම්මේ මට zhan zhanව බලන්න ඕනි!!

"අහ්හ්හ්!! එහෙමද??....." අම්මා මට එයාගේ අතේ තිබ්බ හැන්දෙන් ගහන ගමන් හිනාවෙලා කිව්වා.

"ආව්!!... රෙදෙනවා..පුතාට පරිස්සමින් ගිහින් එන්න කියන්නැතුව ගහලා හරියනවද???" මන් නැමිලා අම්මාට වදින ගමන් කිව්ව.

"අහ් එහෙනම් පරිස්සමින් ගිහින් එන්නකෝ!! පුතාගේ ගමන නම් සැකයි මට!!!"

"මන් ඇත්ත කියන්නේ!! මන් යනවා...." මන් අම්මාට යන්නම් කියලා ආපහු හැරිලා ආවේ මගේ බයික් එක ගාවට.

මන් හෙල්මට් එකත් දාගෙන කල්පනා කරේ zhan zhan ලෑස්ති වෙලාද දන්නෑ කියලා.

මන් බයික් එකට නැගලා zhan zhanගේ ගෙවල් පැත්තට බයික් එකත් ඩ්‍රයිව් කරගෙන ආවා.

zhan zhanගේ ඇගේ අමාරුව දැන් හොදද දන්නෑ.

අනේ මට මාරම සතුටුයී මට ඔයාව අදුරගන්න පුලුවන් උන එකට.

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now