EP43

293 54 24
                                    

Xiao Zhan's Pov:

මායී යීබෝයී එකපාරටම නැගිට්ටේ අපි දෙන්නාට ඉස්සරහා හිටිය කෙල්ල කතා කරපු නිසා!!

අපි දෙන්නම කියව කියව ඇවිත් පොඩි නින්දක් දාගත්තා!!

එව්ව්!!

සමාන්‍යයෙන් ට්‍රිප් එකක් යද්දී නින්දේ යන්නේ නෑනේද??

වෙනපාරවල් වල නම් අපි ට්‍රිප් යද්දී මන් කොහොමත් පැත්තකට වෙලා ඈනුම් ඇර ඇර ඉන්නවා තමයී!! මොකද මන් තනියෙන් ඉන්න නිසා!! ඒත් ඒක වෙනම කතාවක්!!

ඒත් මන් හිතුවේ මේ පාර ඊටවඩා වෙනස් වෙයි කියලා!!

මොකද යීබෝත් ඉන්න නිසා!!

ඒත් ඒකට මෙයා!!

මගේ උරහිසට ඔලුව තියන් හොදට හේත්තු වෙලා නිදී!!

"...."

ඒ මොනා උනත් වෙන පාරවල් වලට වඩා මේ පාර පොඩ්ඩක් ජොලි!! නෑ කියන්නත් බෑ ඉතිම්!!

ඒත් අපිට නින්දේ යන්න හේතුව තමයි ඇත්තටම boring මේ ආපු සම්පුර්ණ කාලේම!!

Completely boring!!

සැක්!!

"ලමායී, අපි ලන් වෙලා ඉන්නේ!! ලෑස්ති වෙන්න බහින්න!!" අපේ ටිචර් නැගිටලා පිටිපස්ස බලන් ගමන් කිව්වේ ලොකු හිනාවක් මූනේ තියාගෙනම!!

ඕන්නම් තව විනාඩි දහයක් යන්න ඇති අපි ප්ලේස් එකට ආවා!!

"ලමායී!! ඔක්කොම ඇවිත් මගේ ඉස්සරහින් හිටගන්න!!"

අපිත් එක්ක ආපු සර් කිව්වේ අතත් උස්ස්න් අපිට කතා කරන ගම්න්ම!!

"ඔයාලාගේ ටිචර් කියන්න ඇතී මේ ට්‍රිප් එකේ ප්‍රධාන අරමුණ තමයී ඔයාලාගේ කායික, මානසික වගේම ආධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු කරන එක කියලා!! ඉතිම් ඒහා සමගාමීව අපි ඔයාලට පොඩි ඉවෙන්ට් එකක් ලෑස්ති කරලා තියෙන්නේ!! ඔයාලා ලෑස්තිද ඒක දැනගන්න!!"

සර් කෑගහලා අපි හැමෝටම ඇහෙන්න කිව්වේ අපිට පොඩී අප් එකකුත් දෙන ගමන්ම!!..

"ඔව්ව්ව්ව්............"

කෙල්ලෝ කොල්ලෝ හැමෝම හයියෙන් කෑගහලා කිව්වේ එකටම!!

"මෙන්න මෙහෙමයී!! ඔයාලා හැමෝම group වලට බෙදෙන්න ඕනී එකකට හතර දෙනා ගානේ!! ඊටපස්සෙ කන්ද මුදුනට මුලින්ම යන කණ්ඩායම තමයී දිනන්නේ!! පලවෙනි, දෙවෙනි, තුන්වෙනි කණ්ඩායම් තුනට අපි ලෑස්ති කරලා තියෙනවා වටිනා තෑගී!! ඒ නිසා ඔයාලා කන්ද උඩට යන කාලේ තුල කණ්ඩායමේ ඉතුරු සාමාජිකයන් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ඕනී!! ඒත් අමතක කරන්න එපා මේක ටීම් වර්ක් එකක් කියලා!!"

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now