Discussion 01

501 104 8
                                    

*[ඒ දෙවියන්ගේ ආදරයේ බලය කොච්චර නම් බලවත්ද කියනවානම්,මේ 'සනසවන්නා' දෙවියන්ට එයාගේ මූණ බැලුවත් ඇති එයාගේ හැම වේදනාවක්ම නැති වෙලා යන්න.]

1. ["ඒත් එකපාරටම මහා අමුතු දෙයක් උනා!! වෙලාව හිමීට ගෙවිලා යනවා වගේ තමයි මට දැනුනේ..මන් ඔලුව උස්සලා බලද්දි අරුන් සෙට් එක තාම මට ගහනවා..ඒත් මට ඒ එක පයින් පාරක් වත් දැනුනේ නෑ" ]

මෙන්න මේ කොටස නම් ඔයාලට තේරෙන්න ඇති උඩින් දාලා තියෙන වගන්තියෙන් ( * දාලා තියෙන එකෙන් ) කියන දේ මේ කොටසේ වෙනවා කියලා.zhanගේ හැම අමාරුවක්ම නැති වෙලා ගියා, එයා යීබෝව දැක්ක නිසා.

2. [ 'අපි දෙන්නා ආපහු පාරක් මුණගැහුණොත්,මන් පොරොන්දු වෙනවා ආය කවදාවත්ම ඔයාට කරදරයක් වෙන්න දෙන්නේ නැතුව ආරක්ශා කරනවා කියලා' ]

"ඒත් එක්කම හයියෙන් අකුණක් ගැහුවා.!" ,"ඒත් එක්කම හයියෙන් වහින්න පටන් ගත්තා"

ආරක්ශක දෙවියන්ගේ මේ පොරොන්දු වගේම ප්‍රාර්ථනාව නිසා තමයි ඒ දෙන්නා අදුර ගන්නත් කලින් උනත් යීබෝ zhanව ආරක්ෂා කරන්නේ.අකුණ වදින එකයි වහින එකයී වෙන්නෙත් ඒ නිසාම.ඒ වගේම තමයි යීබෝ zhanට ජැකට් එක පෙරෙව්ව එකත්, සීතල හුලගත් ආපු එකත්..ඒ සිද්දීන් ඔක්කොම උනේ ආරක්ශක දෙවියන්ගේ පොරොන්දුව නිසා.යීබෝ zhan ගාව ඉන්න ඕනම වෙලාවක zhanට මොකුත් කරන්න කාටවත් බෑ.

3. [ "ඒත් එකපාටම මන් ඇස් අරිනකොට මන් හිටියේ ගහක අත්තක් උඩ ඉදගෙන" ]

මෙන්න මේ කොටසෙ zhan ඉන්නේ එයා දෙවි කෙනෙක් වෙලා හිටිය ආත්මේ ඒ දෙවියන්ගේ මතක වල.ඒ කියන්නේ එයාගේ දේව ආත්මේ එයාගෙම මතක වල.zhanට අර නැන්දව සනීප කරන ගමන් ඉද්දීනේ සිහිය නැති උනේ.අන්න ඒ වෙලේ තමයි එයාගේ මතක වලට ගියේ..මොකද මේ වෙනකොටත් යීබෝ එයාගේ ජීවිතේට ඇවිල්ලා නිසා.

4. [ "ඒත් එක්කම මගේ ඔලුව රෙදෙන්න ගත්තා." ]

මෙන්න මේ කොටසේදී zhan එයාගේ මතක වල ඉද්දී එයාට ආරක්ශක දෙවියන්ගේ මූණ පේන්නේ නෑනේ..අන්න ඒ නිසා තමයී zhanගේ ඇත්ත ඇගේ වේදනාව එයාට දැනෙන්නේ.(* දාලා තියෙන කොටසේ තියෙන විදිහට වෙන්නේ නැත්තේ ඒ නිසා )ඒ වගේම තමයි zhan හොස්පිටල් එකේ ඇදේ ඉද්දිත් එයා හිටියේ ඇස් වහගෙනනේ.ඒ නිසාම තමයි zhanගේ වේදනාව නැති උනේ නැත්තේ. ඒත් ආරක්ශක දෙවියෝ 'සනසවන්නා' දෙවියන්ගේ නලලෙන් අත තියලා වගේම යීබොත් zhanගේ නලලෙන් අත තියලා ඒ දෙන්නාගේ ආත්මීය බලය zhanට දෙන නිසා තමයී zhanගේ වේදනාව නැති වෙන්නේ.

5. [ "අනේ මන්දා ඇයි මන් එයාට එච්චර හොද කියලා???" ]

මෙන්න මේ දේ වෙන්නෙත් ආරක්ශක දෙවියන්ගේ පොරොන්දුව නිසා.

6. [ "ඔලුවේ තියෙන තුවාලේ 7cm-8cm ක් දිගට වගේ ඇරිලා තියෙන්න ඕනී!! ඒත් ඔයාගේ අම්මාගේ ඔලුවේ තිබ්බ පැල්ම ඒකෙන් භාගයක් වත් නෑ. 2cm-3cmක වගේ පොඩි පැල්මක් තමයි තිබ්බේ" ]

මෙන්න මේ කොටසේදී අම්මාගේ ඔලුවේ තුවාලේ 2cm-3cm පැල්මක් ගානකට පොඩි උනේ zhan ඒ නැන්දාව භාගෙට සනීප කරලා තිබ්බ නිසා.ඒ වගේම නැන්දාගේ මොලෙන් ගිහින් තිබ්බ ලේ වෙනුවට අලුතෙන් එයාගේ මොලේ ඇතුලේ ලේ හැදුනා.මොකද zhan භාගයක් සනීප කරලා තිබ්බ නිසා.අන්න ඒ නිසා තමයි ඩොක්ටර්ස්ලට ඒ නැන්දව බේරගන්න පුලුවන් උනේ.

ඔයාලට තේරෙන්න ඇති කියලා හිතනවෝ😥✋

-blueberriemoody

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now