EP29

323 85 24
                                    

Xiao Zhan's Pov:

මන් ඔක්කොම ඉවර වෙලා එනකොට යීබෝ හිටියේ එයාගේ ෆෝන් එක ඔබ ඔබ!

"Zhan zhan, ඉවරද??" මන් දොර ඇරගෙන එනවා සද්දේ ඇහුන නිසාම යිබෝ මන් දිහාට හැරිලා ඇහුවා.

"ඕඕඕ!! තැන්ක්‍යු යීබෝ..!"

"එහෙනම් යන් කන්න. මට නම් බඩගිනියී!!!"

අපි දෙන්නාම ගිහින් මේසෙන් ඉදගත්තට පස්සේ යීබෝගේ අම්මාත් ඇවිත් මේසෙන් ඉදගත්තේ අපිත් එක්කම කෑම කන්න.

අපි තුන් දෙනාම කෑම කාලා ඉවර වෙනවත් එක්කම වගේ යීබෝලාගෙ ගෙදර ෆෝන් එක රින්ගුනා.

"Hello!!"

"මොනවා??? ඉන්න මන් ඉක්මනට එන්න්ම්!!" යීබෝගේ අම්මා කලබලෙන් කිව්ව.

"ඇයි අම්මෙ?? මොකද වෙලා තියෙන්නේ???"

"පුතේ, ඔයාගේ පුංචිට හොදටම අමාරුයිලූ!! හොස්පිටල් ඇඩ්මිට් කරලා ඉන්නේ!! මන් ඉක්මනට යන්න ඕනී!!"

"අහ්හ්!! Zhan පුතේ!! අනේ සොරී පුතේ!! මට ඉක්මනට යන්න වෙනවා. කමක් නෑනේද??"

"ඒකට කමක් නෑ නැන්දේ"

"අම්මේ ඉන්න මාත් එන්නම්!!"

යීබෝගේ අම්මා ඉක්මනට කාමරේට් ගියට පස්සේ යීබෝත් යන්න ගියේ ඇදුමක් දාගෙන එන්න.

ඒත්!!

ඔයාලා හිතන්නැද්ද මෙතන දෙයක් මෙයාලට අමතක වෙලා කියලා!!

"..."

වෙන මොනාද ඉතිම්!!

කොහොමද ඔයාලා මාව අමතක කරෙ!

මට සනීප කරන්න පුලුවන් කියලා මෙයාකට අමතක උනේ කොහොමද??

දන්නැති දෙන්නෙකුත් නෙමෙයිනේ!!

"යීබෝ..." මන් යීබෝගේ අතෙන් අල්ලලා නැවැත්තුවෙ යිබෝ හිට්ගන්න යද්දිම.

"ඕ zhan zhan??"

"මන් උදව් කරන්නම්"

"අහ්හ්???" මන් කියපු දේ එකපාරටම යීබෝට තේරුන්නෑ වගේ ඇහුවේ පුදුමෙන් වගේ.

"මට ඔයාගේ පුංචිව සනීප කරන්න දෙන්න."

මන් කියපු දේ අහලා යිබෝ එකපාරටම පුදුම උනා.

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now