EP41

267 61 27
                                    

Wang Yibo's Pov:

"Good morning, zhan zhan!!" මන් ගිහින් පන්තියේ zhan zhanගේ එහා පැත්තේ ඩෙස් එකේ ඉදගන්න ගමන් කිව්වා!!

"Good morning, bobo!!" Zhan zhan කියුට් විදිහට කිව්වේ හිනාවෙන ගමන්ම.

අනා....................................♡

අද සදුදා!!

අපි දෙන්නා ගෙදර ඉදලා ඉදලා ආවා ස්කෝලේ ඉතිම්!!

අපි දෙන්නාට උන දේ ගැන කිසි දෙයක් අපේ පන්තියේ ලමයී දැනගෙන හිටියේ නෑ!!

ඒ සීන් එක දන්නේ ප්‍රින්සිපල් සර්යි, විනයභාර සර්යි, පන්තිභාර ටිචයී විතරයි!

ඒ නිසා හොදයි හැබැයී!! නැත්තම් විලි ලැජ්ජාව වෙන්නේ මන් ගුටි කෑවා කියලා දැනගන්න හම්බුනොත්!!

ඒත් අපේ පන්තියේ ලමයිටනම් අපි දෙන්න සැහෙන කල් ස්කෝලේ ආවෙ නැති එක සෑහෙන ප්‍රශ්නයක්!!

ඒත් උන් අහන්න ආවේ නෑ!!

Xuයි උගේ යාලුවෝ දෙන්නායී ඉස්කෝලේ ඇවිල්ලා නෑ එදා සිද්දිය දවසේන් පස්සේ ඉදන්ම!!

යස වැඩේ පරයට!!

බල්ලෙක් මහා!

ආය මගේ ඉස්සරහට හම්බුනොත් ඉතුරු කරන්නෑ ඕකව මන්!

"Zhan zhan, ලංවෙන්නකෝ පොඩ්ඩක්!! බඩ්ඩක් කියන්න තියෙනවා!!"  මන් zhan zhan දිහාට හැරිලා මගේ කකුක් දෙක උඩින් අත් දෙක තියාගෙන එයගේ පැත්තට නැමෙන ගමන් කිව්වා!!

"මොකක්ද??"

"ලංවෙන්නකෝ කියන්න්!!"

මන් ආපහු පාරක් කියපු නිසා zhan zhan මගේ දිහාට නැමුනේ මන් මොකක්ද කියන්න යන්නේ කියලා අහන්න!!

"ගුඩ්මෝනිම් හබියෝ!!" මන් ‍zhan zhanගේ කනට ලංවෙලා හිමීට කිව්වා!!

XZ: "....."

Zhan zhan මොකුත් කියන්නැතුව කෙලින් වෙලා මන් දිහා බලන් හිටියේ ඔරවගෙන වගේ!!

මන් ඒ එක්කම හයියෙන් හිනාවෙන්න ගත්තේ ඒ ඇඹුල් වෙලා තියෙන මූන දැකලා!!!

Hahahahahhhah!!

"Yibo, එන්න මටත් කියන්න දෙයක් තියෙනවා!!" Zhan zhan කටකොනෙන් හිනාවෙන ගමන් මන් දිහා බලාගෙන කිව්වා!!

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now