EP36

275 74 26
                                    

දවස් තුනකට පසු:

Xiao Zhan's Pov:

මන් අපේ පන්තියට එනකොට යීබෝ ඇවිල්ල හිටියේ නෑ.

ඒ නිසාම මන් මගේ සුපුරුදු ප්ලේස් එකේ ඉදගෙන හේත්තු වෙලා බලන් හිටියේ පන්තියේ ලමයි දිහා!!

එවෙලෙ වැඩිය ඇවිල්ලා හිටියේ නැති උනාට එවෙලෙ ඇවිල්ලා හිටපු උන් එක එක වැඩ!!

ටිකවෙලාවකින් අපේ පන්තියේ පිටිපස්සෙ දොරෙන් xuයි උගේ යාලුවෝ දෙන්නායී ඇවිල්ලා උන්ගේ බෑග් විසික් කරේ උන්ගේ ඩෙස් උඩට!!

ඒත් එක්කම වගේ xu හැරිලා බැලුවේ මන් දිහා!

ඒ බලපු විදිහට මන් පොඩ්ඩක් උඩ ගියා!

අනේ වැඩක් නම් දෙන්න එපා!! මට කම්මැලියි බොලව්!!

ඒත් උනේ මොකක්ද දන්නවද??

Xu මට  ලාවට හිනාවෙලා අරුන් දෙන්නත් එක්ක පන්තියෙන් එලියට ගියා!!

Wth????

යකෝ මොනා වෙලාද මුට??

ලගකදී ඉදන් අමුතු වෙලානේ!

අඩේ! අඩෙ! ඔව් මයී xu දැන් සෑහෙන කාලෙක ඉදන් මට වැඩිය කරදර කරන්න ආවේ නැ නේද??

0_0

ඇයිද දන්නෑ එකපාරටම!!

යීබෝ නෙලුවද දන්නෑ හොදටම!!

ඇයීද දන්නෑ ඌගේ මෙච්චර වෙනසක්!

හොදක්නම් දැනෙන්නෑ හැබැයී!!

කරදරයක් වෙන්නැතුව ඉන්නවානම් ඕන විදිහකට හිටියට මට ඇයී!

ඒ එක්කම වගෙ යීබෝ ආවා!!

"ගුඩ් මෝනිම් මගේ කියුටි බෝලේ zhan zhan" යිබෝ මම් ගාවින් ඇවිත් ඉදගන්න ගමන් හිමීට කිව්වා!!

(Xu විතරක් නෙමෙයි යීබෝටත් මොනාද වෙලා😐👍)

මොනවා?? කියුටි බෝලේ??

හේ! හේ! වෙන නැතුවට!☺️

මන් හිනාවෙන ගමන් යීබෝටත් ගුඩ් මෝනිම් කිව්වා! හැබැයි වෙනදා විදිහට නෙමෙයී! 😁

"ගුඩ් මෝනිම් බෝබෝ!"

මන් එහෙම කියලා හිනාවෙන බලන් හිටියේ යීබෝගේ මූන දිහා!

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now