EP21

366 91 30
                                    

Xiao Zhan's Pov:

Next Day~

"දැන්වත් හීනේ අමතක කරලා සාමාන්‍ය විදිහට හැසිරෙන්න xiao zhan!" මන් කණ්නාඩිය ඉස්සරහා හිටගෙන මටම කියාගන්න ගමන් කම්මුලට අත් දෙකෙන්ම ගත්තා.

"ඔයාට පුලුවන්! ඔව්! මට පුලුවන්!!"

මන් ස්කොලේ යන්න ලෑස්ති වෙලා කාමරෙන් එලියට ඇවිත් ආච්චිට යන්නම් කියලා එලියට බැස්සා.

අපිට හෙට තමයි term test තියෙන්නේ! ඒඒ ඒකත් එපා වෙනවා! මේ තමයී යීබෝ අපේ ක්ලාස් එකට ආවට පස්සේ තියෙන පලවෙනි exam එක! මන් හිතනවා යිබෝ හොදට exam ලියයි කියලා.

මන් ඒ වෙනකොටත් ස්කෝලේ ගාවට ඇවිල්ලා හිටියේ.

ගේට්ටුවෙන් ඇතුල්ට ගිහින් මන් අපේ පන්තියට යන්න පඩිපෙලෙන් නැගලා යන්න යනකොටම මට කට්ටියකගේ කටහඩක් ඇහුණා.

ඒ කෙල්ලෝ සෙට් එකක්!!

"මගේ කොන්ඩේ අතහරින්න" එක කෙල්ලෙක් කිව්වා. එයාගේ කටහඩ වේදනාව මිශ්‍ර විච්ච එකක්!

"මන් උබව අතහරින්නම්, ඊටකලින් දීපන් සල්ලී! මන් ඊයේ කිව්වානේ අද ඇරන් වරෙන් කියලා" තව කෙල්ලෙක් කේන්තියෙන් වගේ කියනවාමට ඇහුනා.

"මන් ගාව සල්ලි නෑ! මන් ගාව සල්ලි නෑ!!" අර කෙල්ල අඩන ගමන් කිව්වා.

අනේ පව්ව්!! මන් වගේම කෙනෙක්! මන් හිතුවෙ මට විතරයි ස්කොලේ මෙහෙම වෙන්නේ කියලා.

ඒත් මන් දැන් මොකද කරන්නේ? එයාට ගිහින් උදව් කරනවද? නැද්ද? නැත්තම් ඇහුන්නෑ වගේ යන්ද?

බෑ බෑ මන් කොහොමද එහෙම හිතන්නේ!! මන් දන්නවා කොච්චර නම් රෙදෙනවාද කියලා ඔහොම වෙලාවට!

ගිහින් ටිචර් කෙනෙක්ට කියමුකෝ! එතකොට හරියයිනේ!!

මන් එහෙම හිතලා පඩිපෙලෙන් පහල්ට බැහැලා ටික දුරක් යද්දිම වගේ හයියෙන් සද්දයක් ඇහුවා!

හරියට කවුරු හරි වැටෙනවා වගේ!!

මන් ආපහු ගිහින් බලනකොට කෙල්ලෙක් පඩිපෙල පහල වැටිලා හිටියා! එයාගේ අත් කකුල් එහෙම ගොඩක් තුවාල වෙල තිබ්බේ!!

අනේ දෙවියනේ!! මේ ගෑනු ටික මේ කෙල්ලව පඩිපෙලෙන් පහලට තල්ලු කරාද??

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now