EP18:Wang Yibo's Dream🔞🫦

478 99 28
                                    

Wang Yibo's Pov:

අනේ දෙවියනේ zhan zhan ආය නම් බෑ අනේ පාඩම් කරන්න.

අපරාදේ කිව්වේ පාඩම් කරන්න උදව් කරන්න කියලා. මෙහෙම දෙයක් වෙයි කියලා දන්නවානම් කියන්නෙත් නෑ!!

AYIYAAAAA!!

අම්මේ මාව බේරගන්නකෝ!! ප්ලිස්ස්!!

ඒත් එක්කම වගේ මට කෝල් එකක් ආවා. මන් සාක්කුවෙන් ෆෝන් එක ඇරන් බැලුවේ මේ කවුද කියලා.

අහ්හ්හ්!! අම්මා!!!

තැන්ක්‍යු! තැන්ක්‍යු! තැන්ක්‍යු!

අනේ අම්මේ හොදවෙලාවට කතා කරේ!!

"මතක් උනා විතරයී.. මන් හිතුවා හරී" මන් එහෙම කියලා පුටුවෙන් නැගිටලා පැත්තකට ගියේ zhan zhanට ඇහෙන්නේ නැති වෙන්න අම්මාට කියන්න මාට ඉක්මනට ගෙදර එන්න කියන්න කියලා.

"hello, අම්මේ"

"hello කොහෙද ඉන්නේ? අද ගෙදර එන්නැද්ද?"

"හරි හරි එනවා එනවා!! මන් මෙ අම්මා කෝල් එකක් ගන්නකම් තමයි හිටියේ. නැත්තම් මෙතනින් ගැලවෙන්න විදිහක් නෑ..අම්මා කතාකරේ හොදවෙලාවට.. නැත්තම් පාඩම් කරලා සසර කල කිරෙනවා මට"

"තාම පුස්ථකාලෙද?? රෑ දහය වෙනකම් ඇරලා තියෙන්නේ මොන පුස්ථකාලෙද??"

"පුස්ථකාලේ නෙමෙයි මන් ඉන්නේ..දැන් ඉන්නේ යාලුවෙක්ගේ ගෙදර"

"යාලුවෙක්??? ඒ කවුද ඒ??"

"ඉන්නවා පිස්සු කෝලමක්" මන් හැරිලා zhan zhan දිහා බලලා ආපහු හැරුණා. zhan zhan හිටියේ ටිකක් ඈතට වෙලා.

"අහ්හ්හ්~~~ හරි හරි.. ඉක්මනට ගෙදර එන්න"

"හරි හරි එන්නම්!!!!!!! මන් තියනවා. බුදු සරණයි!"

මන් කෝල් එක කට් කරලා මේසේ ගාවට ගිහින් ඉක්මනට බෑග් එකට පොත් ටික දාගත්තා.

පුලුවන් තරම් ඉක්මනට යන්න ඕනී! නැත්තම් තව පාරක් මාව මේ පුටුවකට අලවගෙන පාඩම් කරන්න කියයී.

"එහෙනම් zhan zhan මන් යන්නම් ගෙදර" මන් එහෙම කියලා බෑග් එක දාගන්නකොට තමයි දැක්කේ බෑග් එකේ එල්ලලා තිබ්බ යතුර නෑනේද කියලා.

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now