EP40

311 73 26
                                    

Wang Yibo's Pov:

මන් zhan zhanවත් දාගෙන ආවෙ එයාලගේ ගෙදර!!

මොකද zhan zhanට ගෙදර යන්න ඕනී කිව්ව නිසා.

අපි දෙන්නා මේ දවස් ටිකේම ස්කෝලෙ ගියේ නෑ!!

ගුටි කාපු නිසා ලෙඩ නිවාඩු දාලා ගෙදර හිටියා!

අම්මා ඉස්සෙල්ලා කියපු විදිහටනම් xu වයී උගේ යාලුවේ දෙන්නාවයී ස්කෝලෙන් අස් කරනවා කියලා කිව්වෙ.

අපේ අම්මා එක්ක එව්වා ලේසී වෙන්නෑ!!

ස්කෝලේ ගිහින් පිනා ඉස්සරහා හොදට දෙසලා එන්න ඇතී වැඩියෙනුත් දාලා!!

Hahahhaha!!!

අපේ අම්මා වැඩි විස්තරයක් කිව්වේ නෑ හැබැයී උන දේවල් ගැන!!

උන්ට ආය ස්කෝකේ එන්න වෙන්නෑ කියලා තමයි කිව්වේ.

ඒ නිසා අපි දෙන්නාටම දවස් දෙක තුනක හොද නිවාඩුවක් හම්බුනා.

ඊලග සතියෙම යනවා!!

"බෝබෝ, මොකෝ කතා නැත්තේ??" අපි දෙන්නා zhan zhanගේ ගෙදර ගාවට ඇවිත් මන් බයික් එක නැවැත්තුවාට පස්සේ zhan zhan ඇහුවා.

හම්මෝ ඇතියන්තම් අන්තිමේදී ඇහුවා.

මන් මේ හිටියේ ඔයා ඕක අහනකම්ම.

ඇයි යකූ.... තරහා වෙලා ඉන්නවා පෙන්නන්න ඔරව ඔරව ඉදලා කතා කරන්නැතුව ඉන්නකොට ඒක අදුරගන්න මෙච්චර වෙලා ගන්න ඕනී ඇයී!!

"නිකම්!!" මන් හෙල්මට් එක ගලවලා එක මගේ ඉස්සරහින් තියාගන්න ගමන් කිව්වේ upset එකේන් වගේ.

"නිකම් වෙන්න බෑනේ!! ඇයි මොකො ඔරවන්නේ?? ඉස්සෙල්ලා ඉදන්ම රවන එකමයී වැඩේ!!" Zhan zhan එයා දාන් හිටපු හෙල්මට් එක ගලවගන්න බැරුව දගලන ගමන් කිව්වා.

"මෙහෙට එන්න!!"මන් එහෙම කිව්වාට පස්සේ zhan zhan මන් ගාවට ඇවිත් ඔලුව පොඩ්ඩක් උඩට ඉස්සුවේ මට ඒක ගලවන්න ලේසි වෙන්න!

මෙයාගේ මේ බොරුව!!

ඒක ගලවගන්න එච්චර අමාරුවක් නෑ!! මට කියලා ගලවගන්න ඕනී නිසාද කොහෙදෝ බොරුවට ගලවන්න බෑ වගේ ට්‍රයී කරන්නේ!!😪👍

මන් ඒක ගලවලා හෙල්මට් එකත් zhan zhanගේ ඔලුවෙන් ගලවලා ගත්තා!!

අනා!!!!හෙල්මට් එක ගලවද්දී zhan zhanගේ කොන්ඩේ අවුල් වෙන නිසා මාරම කියුට්!!

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now