EP44

227 49 10
                                    

No one's pov:

Yibo, zhan, feiyu, chen li; හතරදෙනා කන්ද උඩ ඉන්නේ දැන් පැය දෙකකටත් වඩා වැඩියෙන්. ඒත් කවුරුවත් ආවේ නෑ එයාලා හොයාගෙන.

"අපි එක්කෝ ආපු පාරෙන්ම ආපහු යන්ද පහලට? මෙතන ඉදලා එපාවෙලා!! රෑ වෙන්නත් එනවා!! මොකද වෙන්නේ අපිව මොකෙක් හරි කෑවොත්!!"

Chen li කිව්වේ fei yuගේ අතෙන් අල්ලගෙන හොල්ලන ගමන්.

"මෙච්චර වෙලා ඉදලා දැන් යන්න ඇයී!! මෙහෙම්ම ඉමු!! අපි ඉදලා ඉදලා දැන් ගියෝත් අතරමං වෙයී!! ඒ මදිවට කවුද දන්නේ අපි මෙතනින් යනකන් ඉදලා කවුරු හරි අපිව හොයන් ඇවිල්ලා හිටියොත්!!"

Fei yu කිව්වේ තාමත් ගහට හේත්තුවෙලා ඉන්න ගමන්ම.

"ඒ උනාට!! බය නැද්ද ඔයාලට!! අපිට මොනාහරි වෙයිද?? අර ෆිල්ම් වල වගේ serial killer කෙනෙක්ටවත් අපිව මෙතන ඉදලා හම්බුනොත් ඉවරයී!! අනේ ඩෙයියෝ මට නම් බෑ දැන්ම මැරෙන්න!!"

Chen li, fei yuගේ අතෙන් අල්ලගෙන කිව්වේ බයෙන් වගේ!!

"Chen li, පිස්ස්ද ඕයී තමුසෙට!! අනික මන් මෙතන ඉන්නකම් බයවෙන්න දෙයක් නෑ!!"

"....."

"හම්මෝ!! මහා ලොකූ වීරයා!! මට තියෙන බයත් ඒක තමයී!!"

Chen li නෝන්ඩියට හිනාවෙන ගමන් එයත් ගහට හේත්තු උනා.

"අහ්! ඒක නෙමෙයි, කෝ අර දෙන්නා!! දෙන්නාගෙන් කිසි සද්දයක් නෑනේ!!"

හතරදෙනා ඉදන් හිටියේ ගහා වටේට. ඉතිම් fei yuගෙයි chen liගේ පිටිපස්සේ තමයී yibo,zhan හිටියේ!!

Fei yuයී chen liයී දෙන්නම ගහා දෙපැත්තෙන් හැරිලා බලනකොට මෙන්න දෙන්නා ඉන්නවා.

ඒත් යීබෝ හිටියේ zhan zhanගේ උරහිසේ ඔලුව තියන් නිදාගෙන. Zhan zhan හිටියේ ඉයර් ෆෝන් දෙකත් ගහගෙන සිංදුවක් අහන ගමන් ෆෝන් එක ඔබ ඔබ.

ඉතිම් මේ දෙන්නා මෙමෙච්චර වෙලා කතාකරපුවා දෙන්නාට කොහොමත් ඇහුන්නෑ.

"අනේ ඩෙයියනේ!! කියුට්!!!"

ඒ දෙන්නම ආපහු හැරුනට පස්සේ chen li කිව්වේ fei yuගේ අතෙන් අල්ලගෙන හොල්ලන ගමන්.

"මගේ හාර්ට්ටුව ලෙෆ්ට් වෙනවා එක්කෝ කොයිවෙලේ හරී මේවා බලන් ඉදලා!"

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now