EP 19:Xiao Zhan's Dream🔞🫦

412 96 39
                                    

Xiao Zhan's Pov:

යීබෝ ගියාට පස්සේ මන් ඇදට වැටිලා කල්පනා කරේ දැන් ටිකකට කලින් මොකක්ද ඒ උනේ කියලා!!

හත්තික්කේ!!

විලි ලැජ්ජාවේ බෑ!!

ඇයි අඩේ මටම මෙහෙම වෙන්නේ!!

සැක්!!

ඇතිවුන මහත් ලැජ්ජාව නිසාම මන් ඉක්මනටම ශීට් එකෙන් මූණ වහගත්තා!!

වහගත්තා කියලා දැන් වැඩක් තියෙනවා ඇයී!!

මන් ඒ සීන් එක ගැන හිත හිත ඉන්නකොට ටික වෙලාවකින් මට නින්දේ ගියා!

ඒත් මන් ඇස් වහන් ඉද්දී මට හොදටම දැනුනා මගේ තොල් දෙක කවුරු හරි උරනවා!!

"..."

වට් ද හෙල් මෑන්!!

මේ මොකක්ද මේ වෙන්නේ??

මන් හිමීට ඇස් දෙක ඇරලා බැලුවෙ මේ කවුද කියලා!

0_0

එකපාරටම මට අකුණක් කෙටුවා වගේ මාව කිස් කරන කෙනාව දැක්කට පස්සේ!!

ඒ හිටියේ යීබෝ!!

ඔහ් මයි ගෝඩ්!!

මට හිත හිත ඉන්න වෙලාවක් තිබ්බේ නෑ යීබෝ මාව කිස් කරන විදිහට මට තවත් ඇස් ඇරගෙන ඉන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.

මගේ ඇස් ආපහු පාරක් පිය උනා.

යීබෝ මගේ තොල් නවත්තන්නේ නැතුවම උරන්න පටන් ගත්තා!!

මට මේ වෙන්නේ මොනාද කියලා හිතාගන්න බැරුව හිටියේ. මට හිතන්න විදිහක් තිබ්බෙත් නෑ.

මගේ මුලු ඔලුවම හිස් වෙලාවගේ මට දැනුනේ! නිකම් පාවෙනවා පාවෙනවා වගේ!!

මන් කොච්චර නම් කන්ෆියුෆ් උන්ගා බුන්ගා වෙලා හිටියත් මගේ ඇග නම් ඕනි විදිහට යීබෝගේ කිස් එකට හරියන විදිහට ප්‍රතිචාර දක්වනවා කියලා නම් මට තේරුණා.

ටික වෙලාවකින් යීබෝ මගේ තොල් වලින් ඈත් උනා.

මන් ඒ වෙලාවේ ඉක්මනටම ඇස් ඇරලා වටපිට බැලුවේ මේ කොහේද ඉන්නේ කියලා.

අපි හිටපු තැන වටේටම කහපාට විනිවිද පේන සිල්ක් රෙදි වලින් වහලා තිබ්බේ. ඒ විතරක් නෙමෙයී කාමරේ තිබ්බේ ඉටිපන්දම් එලියක් තරම් වගේ එලියක්. ඒත් මට මගේ ඉස්සරහා ඉන්න කෙනාව ඒ එලියෙන් උනත් හොදට බලාගන්න පුලුවන් උනා.

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now