EP47

251 51 7
                                    

Xiao Zhan's Pov:

Final Exam ලගයි ලගයි කියන වාරයක් පාසාම මගේ බඩ දගලනවා වගේ!!

එව්ව්!! මෙව්වා නම් කරුම!!

Exam! Exam!! Exam!!!

කවුරු මොන බයිලා ගැහුවත් අපි කාටවත් Exam වලින් පැනලා යන්න බෑ මේ ආත්මේකට!!

මොකට ගියත්, මොන දේ කරන්න ගියත් Exam තමයී මුල් වෙන්නේ!!

ඒ විතරක් ඇයී!!

අපේ ජීවිතේත් එක්තරා විදිහක Exam එකක් තමයී!!

අහ් නැද්ද?? සැක්!!

කරුම..........

මන් ඔලුත් කහා කහා ජීවිතෙයී examමුයී එකට ගැට ගහගා ඉද්දී එකපාරටම යීබෝගේ කට හඩ ඇහුණා!!

යීබෝටනම් මටත් වඩා එපා වෙලා තියෙන පාටයී!!

මොකද ඒ කටහඩේ කිසිම පණක් නෑ!!

"Zhan zhan............"

යිබෝ අපේ ගෙදර ඇවිල්ලා හිටියේ පාඩම් කරන්න!!

දැන් ටික කාලේක ඉදන් අපි දෙන්නා එකටම පාඩම් කරන්නේ!!

සමහරක් වෙලාවට අපේ ගෙදර!!

සමහරක් වෙලාවට එයාලාගේ ගෙදර!!

නැත්තම් පුස්ථකාලේ තමයී!!

හැබැයි අපි දෙන්නම වගේ කැමතී මගේ කාමරේ ඉදන් පාඩම් කරන්න!!

අනේ මන්දා ඉතිම්!!

"ම්ම්ම්ම්???"

මන් යීබො දිහාට හැරිලා ඇහුවා.

"Zhan zhan, මන් හිතන්නේ මගේ පණ හතම වාශ්ප වෙලා ගිහින්!! කිසිම පණක් ඉතුරූ වෙලා නෑ දැන්නම්!! තවත්නම් පාඩම් කරන්න බෑ මටනම්!!"

යිබෝ මේසේ උඩ ඔලුව තියාගෙන මැලවිලා ගිහින් වගේ කිව්වේ මන් දිහා බලන් ඉන්න ගමන්ම.

"ආආආආ!!!මන් හිතන්නේ මහෙත් එහෙම තමයී වගේ!!"  මන් කිව්වේ මේසේ උඩ තිබ්බ මගේ පොත වහන ගමන්ම. "බෝබෝ, අපි එලියේ පොඩ්ඩක් ඇවිදලා පොඩ්ඩක් සැහැල්ලූ වෙනකම් ඉදලා එමුද?? මේකේ ඉදන් ඉදලා මගේ පස්සත් රෙදෙනවා වගේ!!"

මන් ඉදන් හිටපු පුටුවෙන් නැගිටලා අත දික් කරේ යීබෝට නැගිටින්න උදව් වෙන්න!!

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now