EP42

271 57 21
                                    

Trip එක යන දවස;

Xiao zhan's Pov:

"යිබෝ, ඇයි පරක්කූ?? ඉක්මනට එන්න!! අපි දෙන්නව දාලා යයි!!"

මන් කෝල් එකක් ඇරන් යීබෝට කිව්වේ ඉක්මනට එන්න කියලා!!

මට ලෑස්ති වෙලා ඉන්න එක්කන් එනවා කිව්වාට තාම නෑ!!

මොනා කරනවද මන්දා??

"හරි! හරි! ඉක්මනට පරිස්සමින් එන්න!!" බෝබෝ එනගම්න් කිව්ව නිසා මන් කෝල් එක කට් කරලා ආච්චිටත් යන්නම් කියලා ආවා ගෙදරින් එලියට!!

මගදිවත් හම්බවෙයිනේ!!

මන් ටික දුරක් යනකොට යීබෝ ආවා බයික් එකේ!!

බයික් එක හයියෙන් ඇවිත් මගේ ගාවින් නැවැත්තුවා!!

බුදම්මෝ!! මන් උඩ ගියා!!

"YIBO!!!මන් කොච්චරවත් කියලා තියෙනවද බයික් එකත් එක්ක පියාඹන්න ලෑස්ති වෙන්න එපා කියලා!!"

මන් කිව්වේ අතට පාරක් ගහන ගමන්ම!!

"මන් පියෑඹුවේ නෑ, zhan zhan!!"

"ඉස්සෙල්ලා ඔයාම නෙමෙයිද කිව්වේ මට ඉක්මනට එන්න කියලා??"

යීබෝ එහෙම කියලා හිනා උනේ එයාගේ එහා පැත්තේ තිබ්බ හෙල්මට් එක ගලවලා ගන්න ගමන්ම.

"....."

"ඉතිම් මන් ඉක්මනටම පරිස්සමින් ආවා!!"

"...."

දැන් එතකොට මන්නේ වැරදියට කියලා තියෙන්නේ!!

හරි! හරි!! කමක් නෑ!!

"එන්න ලගට!!" යිබෝ එන්න කියපු නිසා මන් ලගට ගියා!! ඊටපස්සෙ යිබෝ මට හෙල්මට් එක දාලා ක්ලිප් එකත් සෙට් කරලා හෙල්මට් එකෙ දෙපැත්තට ගැහුවේ හිනාවෙන ගමන්!!

"Zhan zhan, ඉක්මනට නගින්න!!"

මන් මොකුත් කියන්නැතුවම බයික් එකට නගින්න යද්දිම යීබෝ මාව නැවැත්තුවා!!

"හෝව්! හෝව්! චුට්ටක් ඉන්න!! තව පොඩ්ඩෙන් අමතක වෙනවා!!"

"මොනා??"

යිබෝ එහෙම කියලා එයා ගෙනත් තිබ්බ බෑග් එකකින් මොකක්ද එලියට ගත්තා!!

"ආආ!! ඔය කොට් එකට යටින් ඇදන් ඉන්න ටී-ශර්ට් එක ගලවලා මේක ඇදගන්න!!" යිබෝ මට නමලා තියෙන ටී-ශර්ට් එකක් දෙන ගමන් කිව්වේ හිනා වෙලා!!

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now