Haters or Lovers đŸĨ€đŸ’– ✅

By DedunuN

32.2K 4.6K 578

💚āļ¸āļ¸ āļ­āļ¸āˇ”āļąāˇŠāļ§āļ­āˇŠ āˇ€āˇ›āļģ āļšāļģāļąāˇ€āˇ ❤ī¸ āļ¸āļ§ āˇ€āˇ›āļģ āļšāļģāļąāˇŠāļą āˇ„āˇšāļ­āˇ”āˇ€āļšāˇŠ āļ­āˇ’āļēāˇ™āļąāˇ€āļ¯ āļ”āļēāˇāļ§? Yizhan FanFiction More

Into
đŸĨ€Haters OR Lovers 💖Chapter 01
đŸĨ€Haters OR Lovers 💖Chapter 02
đŸĨ€Haters OR Lovers 💖Chapter03
đŸĨ€Haters OR Lovers 💖Chapter 04
đŸĨ€Haters OR Lovers 💖Chapter 05
đŸĨ€Haters OR Lovers 💖Chapter 06
đŸĨ€Haters OR Lovers 💖Chapter 07
đŸĨ€Haters OR Lovers 💖Chapter 08
đŸĨ€Haters OR Lovers 💖Chapter 09
đŸĨ€Haters OR Lovers 💖Chapter 10
đŸĨ€Haters OR Lovers 💖Chapter 11
đŸĨ€Haters OR Lovers 💖Chapter 12
đŸĨ€Haters OR Lovers 💖Chapter 13
đŸĨ€Haters OR Lovers 💖Chapter 14
đŸĨ€Haters OR Lovers 💖Chapter 15
đŸĨ€Haters OR Lovers 💖Chapter 16
đŸĨ€Haters OR Lovers 💖Chapter 17
đŸĨ€Haters OR Lovers 💖Chapter 18
đŸĨ€Haters OR Lovers 💖Chapter 19
đŸĨ€Haters OR Lovers 💖Chapter 20
đŸĨ€Haters OR Lovers 💖Chapter 21
đŸĨ€Haters OR Lovers 💖Chapter 22
đŸĨ€Haters OR Lovers 💖Chapter 23
đŸĨ€Haters OR Lovers 💖Chapter 24
đŸĨ€Haters OR Lovers 💖Chapter 25
đŸĨ€Haters OR Lovers 💖Chapter 26
đŸĨ€Haters OR Lovers 💖Chapter 27
đŸĨ€Haters OR Lovers 💖Chapter 28
đŸĨ€Haters OR Lovers 💖Chapter 29
đŸĨ€Haters OR Lovers 💖Chapter30
đŸĨ€Haters OR Lovers 💖Chapter31
đŸĨ€Haters OR Lovers 💖Chapter 32
đŸĨ€Haters OR Lovers 💖Chapter 33
đŸĨ€Haters OR Lovers 💖Chapter 34
đŸĨ€Haters OR Lovers 💖Chapter 35
đŸĨ€Haters OR Lovers 💖Chapter 36
đŸĨ€Haters OR Lovers 💖Chapter 37
đŸĨ€Haters OR Lovers 💖Chapter 38
đŸĨ€Haters OR Lovers 💖Chapter 39
đŸĨ€Haters OR Lovers 💖Chapter 40
đŸĨ€Haters OR Lovers 💖Chapter 41
đŸĨ€Haters OR Lovers 💖Chapter 42
đŸĨ€Haters OR Lovers 💖Chapter 44

đŸĨ€Haters OR Lovers 💖Chapter 43

473 79 9
By DedunuN

Yibo POV

ජින්ගේ උදව්වෙන් අපිට පුලුවන් වුනා වෙන් චාඕ හැන්ගිලා ඉන්න තැන හොයාගන්න
මිනිහා chongqing වල පන්සලකයි ඉන්නේ
අපි ඒක දැනගෙන අදර දවස් පහක් ගෙවිල ගියත් කිසිම දෙයක් නොකර හිටියේ තාම මිනිහට දඩුවම් දෙන්න ඕන හරිම දවස අද නෙවෙයි නිසා

හෙටයි දවද දෙසැම්බර් 02 හරියටම අපේ දෙමාව්පියෝ සදහටම ඇස් පියාගත්තු දවස
ඒ තිරිසනා කරපු පව්වලට වන්දි ගෙවන්නත් ඕන එදාටමයි

වෙන් චාඕට කරන දේ ගැන ප්ලැන් කරලා තියෙද්දි මේ ගෙවුන දවස් සුපුරුදු විදියටම කන්පැනියෙන් ගෙදරට ගෙදරින් කන්පැනි එකට ගෙවිලා ගියා

විශේෂ දෙයක්වුනානම් ඒ බනී ජනවාරි මුලම අපේ වෙඩින් එක ගන්න කැමති වුන එකයි
හෙටින් හැමදෙයක්ම විසදෙයි නැ විසදෙයි නෙවෙයි අනිවාරෙන්හ විසදෙනවා වෙන් චාඕට මරයා ලගට යන්නම වෙනවා....මොකද ඒ තිරිසනා කරලා තියෙන පව්වලට නීතියෙන් විතරක් දඩුවම් විදලා මදි

❤️මොනවද මගේ හබියා මේ කල්පනා කරන්නේ

කන්පැනි එකේ අපි දෙන්නගේ කැබින් එකේ වීදුරුවලින් එළියේ පේන එක එක විදියේ බිල්ඩින් පිරුනු දර්ශනේ දිහාම බලාගෙන කල්පනාව හිටපු මගේ කල්පනාව බිදුනේ මගේ කරවටා එතුන එයාගේ අත නිසා

💚අපේ අනාගතේ ගැන කල්පනා කරා

❤️මොනවද එච්චර...පඩි පෙළ වගේ ළමයි ගොඩාක් හදන හැටි කල්පනා කරාද

💚හදන්න පුලුවන් වුනානම් හොයි තමා

❤️අවාසනාවට මට එහෙම දෙයක් කරන්න විදියක් නැ බෝ ඔයාව පපා කෙනෙත් කරන්න තරන් වාසනාවක් කොල්ලෙක් වෙලා ඉපදුන මට නැ බෝ..

මම ඒ කතාව විහිළුවට කිව්වත් මගේ
බනීයා ඒ කතාව මම හිතුවෙවත් නැති දෙයක් ගැන හිතලා වේදනාවෙන් කතා කරද්දි ඇත්තටම දුකට වඩා මට තරහක් දැනුනා

💚මොනවද මේ කියවන්නේ ආ
දැන් මම කිව්වද මට ළමයි ඕන කියලා අනික දරුවෙක් හදාගන්න ඕනනම් තමුසෙගේ බඩේම අපේ දරුවෙක් හැදෙන්න ඕනනැනේ
අද කාලේ වෛද්‍ය විද්‍යාව දියුණුයි ඒක මම වගේම ඔයත් දන්නවනේ මැණික ඉතින් ඇයි මේ බොරුවට හිත රිදවගන්නේ මගෙ වස්තුව

❤️මට තේරෙන්නෙ නැ බෝ මට ලොකු අසරනකමක් දැනුනා

💚උබට පිස්සු බන්....අපිට පුලුවනි අපේම දරුවෙක් හදාගන්න දවසක එහෙම නැතිනම් අපිට පුලුවනි අම්මා තාත්තා නැදි දරුවෙක්ට ආදරණීය දෙමාව්පියෝ වෙන්න

❤️ඔයා අකමැති නැද්ද බෝ ඔයාගෙම ලේ නොවන දරුවෙක්ව හදාගන්න

💚මම මොකටද මැණිකේ අකමැති වෙන්නේ
දරුවෝ කියන්නේ හැමෝම දරුවෝ තමන්ගේ වෙන්න එකම ලේ ඇගේ දුවන්න ඕන නැ මැණික

❤️මම ඔයාගේ ඔය හිතන විදියට හරි ආදරෙයි බෝ

💚ඔය ඉතින් දැන් ඇති නැද්ද ඇඩුවා ම්ම් මේ බලන්න ඔෆිස් එකේ අය දැක්කොත් ලැජ්ජාවේ බැ යස්ස මිස්ට ශාන් මෙහෙම හොටු පෙර පෙර චුටි බබෙක් වගේ අඩනවා දැක්කොත්

❤️මට කමක් නැ කවුරු දැක්කත්
මට ඕන විදියට මම ඔයා ලග ඉන්නේ

💚හරි හරි බන් කෝ අයින් වෙනවා මගේ ඇගේ හොටු නොගා

❤️එව්වා නැ අනේ...

💚නැ නැ තමා කෝ දැන් කුවාන් අයියට කතා කරලා අපි දෙන්නා කලින් යමු රෑට වැඩ ගොඩයිනේ අද

❤️හා මම කියලා එන්නම් ඔයා රෙඩි වෙලා ඉන්නකෝ












🖤ජින් කාරයව විශ්වාසද?

🤎ඔව් අන්තිම මොහොතේ මිනිහා පක්ෂේ මාරු කරයිද?

🐱එහෙම වෙන්නැ

🧡ශුවර්ද?

🐿අනිවාරෙන්ම මොකද ඒ මනුස්සයා වැරදි කරන්න පෙළබුනෙත් තමන්ගේ දරුවා නිසා ඉතින් දරු දුක හැමදේකටම වඩා බලවත් කියනවනේ
මට විශ්වාසයි තමන්ගේ දරුවට සාදාරනයක් ඉෂ්ටකරන්න ඕනම දෙයක් කරයි තාත්තෙක් විදියට

💖ඒක ඇත්ත
එතකොට දැන් හ්යොන්ලා පිටත් වෙනවද?

🐱ඔව් අපි දෙන්නා දැන් යනවා chongqing වලට යිබෝලත් තැනට ඒවි
එතකොට ඔයාලා හතර දෙනා මෙහේ වැඩ ටික බලාගන්න අපි පණිවිඩේ දුන්න ගමන් වැඩේ පටන් ගන්න

🤎ඒ ගැන කිසි දේකට බයවෙන්න එපා අයියන්ඩි අපි ගානට වැඩේ කරන්නම්

💖එහෙනම් ඔයාලා පරිස්සමෙන් ගිහින් එන්න අපි බලන් ඉන්නවා
****


මින් යුවල chongqing වලට පිටත් වෙද්දි
ශාන් මෙන්ම යිබෝද නිවසින් පිටවුනේ ඔවුන්ට දින දෙකක් චාරිකාවක් සදහා කිම් මහතාගෙන් අවසර ගනිමිනි

💚හ්යොන්ලට chongqing පන්සලට තව පැය බාගයක් ඇතුලත යන්න පුලුවන්ලු

❤️හරි ශූවා කිව්වා මිස්ට ජිනුත් දැන් ගානට වෙන් චාඕව බය කරන්න පටන් ගත්තා කියලා
හියොන්ලා එතනට ආවා කියන පණිවිඩය ලැබුන ගමන් මිනිහා කලබල වෙන නිසාම මිනිහා ඉක්මනින්ම chongqing වලින් පැන ගන්නවා ඒ යන්නේ තමන්ගේ හොදම බොඩිගාට්ලා දෙන්නත් එක්ක
එතකොට මිනිහට ඉක්මනින්ම ආරක්ෂාවෙන්න පුලුවන් එකම තැන ලගම තියෙන ජින්ගේ ෆාම්හවුස් එක මිනිහා එතනට එන්නේ ජින් වගේම තමන්ගේ ආරක්ෂකයෝ ටික බලා පොරොත්තුවෙන් වුනත් එතන ඉන්නේ

💚මිනිහගේ මාරයා කියලා මිනිහා දන්නෙ නැ

❤️අපි තව පැය බාගයක් ඇතුලත ෆාම්හවුස් එකට යන්න ඕන බෝ

💚අපිට වෙලාව වැඩියෙනුත් තියෙනවා බනී

පැය බාගයක් ඇතුලත chongqing පන්සලට ආපු මින් යුවල හා පොලිස් නිළධාරින් වෙන් චාඕව සොයන්නට පන්සලට පැමිණෙද්දිම ජින්ගෙන් පණිවිඩය ලද සැනින්ම වෙන් චාඕ පන්සලෙන් පැන ගත්තේය

ඔහු කෙලින්ම ජින්ගේ ෆාම්හවුස් එකට පැමිණෙද්දි ඔහුව පිලිගන්න බලාගෙනම ශාන් හා යිබෝ බලා හිදින්නට විය

"ඉක්මන් කරපල්ලා කොහෙද මේ මිනිස්සු ටික එක්ක වරෙල්ලා මට මෙහෙනුත් ඉක්මනට පැන ගන්න ඕන මගේ පස්සේ පන්නන්නේ වැන්ගේ ගෝලයා යකෝ ඌ ලේසියෙන් මාව අතාරින්නැහැ"

නිවසට පැමිණියත් වෙනාදට දකින්නට ලැබෙන තමන්ගේ මිනිසුන් අද දකින්නට නැති නිසා කලබල වී සිටින චාඕ තවත් කේන්තියෙන් කෑ ගසන්නට විය

"බොස් මෙහෙ කවුරුත්ම නැනේ"

"මොකද්ද කියන්නේ කවුරුත්ම නැ එහෙම වෙන්නේ කොහොමද යකෝ මෙතන ජින්ගේ මිනිස්සු ටික ඉන්න එපැයි ඌමට කිව්වනේ බය නොවී මෙතනට එන්න කියලා"

"කවුරුත්ම නැ බොස් අපි තුන්දෙනා විතරයි"

💚අන්න එතන කොල්ලට පොඩ්ඩක් වැරදුනා
මේ අපි දෙන්නත් ඉන්නවනේ එතකොට හරියටම පස් දෙනයි නේ

❤️ඒකනේ හරියට ගනන් හදන්න ඕන

"ත..තමුසෙලා"

💚හෙලෝ... මිස්ට වෙන් චාඕ ගොඩ කාලෙකින්
කොහොමද ඉතින් අපාය හොදයිද?
ඔහ් චුට්ටක් ඉන්න ඔයා මැරුනට පස්සේ ගියේ අපායට නේද

❤️දිවියලෝකේට මේ වගේ උන්ව ගන්නෙ නැනේ බෝ

💚කවුද දන්නේ බනී පගාව දිලා පැනගත්තොත්
හරි ඒවයින් වැඩක් නැ අද කොහොමත් ඇත්තටම අපායට ටිකට් එක හදලා දෙන්නම්කෝ

"උබලා දෙන්නා උබලා මොකද මෙහේ"

❤️ඔය ඉතින් කන් ඇහෙන්නැනේ... හරි ඉතින් දැන් වයසයිනේ නේ අපි දෙන්නා ආවේ අංකල්ට අපායට ටිකට් එක අරන් දෙන්නයි

"බලන් නොයිද මුන් දෙන්නව ඉවරයක් කරපල්ලා යකුනේ.."

චාඕ වියරුවේ කෑ ගසද්දි තමන්ගේ ආරක්ෂාවට සිටි එකම තමන්ගේ මිනිසුන් දෙන්නටත් අන දෙද්දිනම් වුයේ වෙන් චාඕ නොසිතු දෙයකි

තමන්ගේ විශ්වාසනීයම ආරක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙක් අනේකාට වෙඩි තිබ්බේ ඔහුගේ හුස්ම පොද වාතලයට එක් කරමින්

"ඌ....බලා මාව පාවදුන්නා තිරිසන්නු..තෝ බල්ලා"

💚තිරිසනෙක් ලග ඉන්න වුනුත් එහෙම තමයි හැදෙන්නේ චාඕ

❤️ශෙන්ට දැන් යන්න පුලුවන්

ශාන්ගේ හඩට කීකරු වු ආරක්ෂකයා එතනින් යන්නට යද්දි ඉතිරි වුයේ වෙන් චාඕ සහා යිබෝත් සමග ශාන් පමනි

💚ඉතින් උබට මොනවද හිතෙන්නේ
මොනවද දැනෙන්නේ
මරණ බය එහෙම දැනෙනවද?

"තොපිට විදවන්න වෙයි...මම උබලව අතාරින්නැ"

❤️ඔව් අපි කාලයක් විදෙව්වා තමුසේ නිසා
ඒත් ආයෙත් නැ මේ තමුසේ විදවන කාලේ
අපි හිමින් සැරේ උබව මරයා ලගට යවන්නම්

"මරයා ලගට යන්න වෙන්නේ තොපි දෙන්නටයි.."

වියරු සිනහවකින් මුව සරසාගත් චාඕ තම ඉණෙහි රැදි තුවක්කුව ගෙන ශාන්ට වෙඩි තියද්දිම පැත්තකට පැන ශාන් බේරෙද්දි
යිබෝගෙන් ලැබුන පා පහරින් වෙන් චාඕත් පැත්තකට විසිවී ගොස් බිම ඇදවැටුනි අතෙහි රැදි තුවක්කවත් විසිවුනි

💚තිරිසනා... කරපු පව්වපට විදවපන් දැන්

බිම වැටි සිටින චාඕව නැගිටවා ගත් යිබෝ පහර පිට පහර දෙන්නට විය
චාඕ ඇද සිටි සුදු පැහැති ශර්ට් එක ඔහුගෙම ලේ වලින් රක්ත වර්ණ ගන්නට වැඩි වෙලාවක් ගතවුනේ නැත

❤️බෝ ඔය ඇති ඔය මිනිහා මෙතනම මැරෙයි

ශාන් යිබෝව පැත්තකර කරගත්තේය

💚කියපන් ඇයි උබ අපිට අපේ මමාව පපාලව නැති කෙරුවේ....මට උත්තර දියන් මිනිහෝ

"උන්ට තිබු..නා මගේ..වැඩවලට අ..ත නොදායි..න්න
උ..බලා දෙන්..නත් මහවුන් වගේමයි
විහි..න් මැරෙන්න හද..නවා"

එසේ කියු චාඕ සගවාගෙන සිටි කිනිස්සකින් යිබෝට පහර දී අමාරුවෙන්ම දුවන්නට විය

කිනිසි පහරින් වැඩි හානියක් නැතත් යිබෝගේ එක් අතක් තුවාල වී ලේ ගලන්නට විය

❤️බෝ බෝ ඔයාට අනේ බෝ

💚ෂ් ෂ් කෝ කලබල වෙන්න එපා ඒක පොඩි තුවාලයක්.... කෝ ඉක්මන් කරලා කාර් එක ගන්න බනී

වෙන් චාඕව ඔහු පැමිනි කාරයටම නැග එතනින් පලා යද්දි ශානුත් යිබෝ සමගම ඔහු පසු පස පන්නන්ට විය

💚මිනිහව හරි තැනට වෙනකන්ම පන්නන් යන්න බනී

❤️ඔයාට අමාරුයි බෝ

💚එච්චර දෙයක් නෙවෙයි මේක...ඔයා ඉක්මන් කරන්න

පැති කන්නාඩියෙන් තමන් පසු පස පන්නන කාර් එක දෙස බල බලම චාඕ බයෙන් ඔවුන්ගෙන් ගැලවීමට උපරිම වේගයෙන් ගමන් කරේය

ඒත් ඔහු නොසිතු ලෙස ඔහුගේ වේගය ඔහුට මරු කැන්දන බව ඔහුට නොසිතුනු
පිටු පසින් පන්නන කාර් එක දෙසම දෙනෙත් යොමාගෙන සිටි චාඕ ඉදිරියේ ඇති හෙළ දකිද්දි කෙතරන් වාහනය නවතාගන්නට උත්සාහ කරත් එහි බ්‍රේක් වැඩ කරන්නේ නැත

වේගයෙන් හෙළ දෙසටම ඇදෙන කාරයෙන් පනින්නටත් ඔහුට නොහැක
ඉතින් තමන්ගේ අවසානය මෙය බව දැනගත් චාඕ තදින් දෑස් පියා ගත්තේය

වේගයෙන් ඉදිරියට ඇදුන කාර් එක හෙළට වැටුනි
ශානුත් කාර් එක නවත යිබෝවත් අල්ලාගෙන හෙළ පාමුලට පැමින පහත බලද්දි විනාඩියක් ගත වෙන්නටත් පෙර පහලට වැටුන කාර් එක පුපුරා ගියේය

රතු තැඹිලි වර්ණයෙන් පෙනෙන ගිණි දැල් විතරක් ඔවුන්ට දැකගන්නට ලැබුනි

💚එහෙනම් අන්තිමට ලෝකෙටම මැරුන මිනිහා ඇත්තටම අද මැරුනා

❤️ඒකත් බොරුවට මැරුනා කියපු විදියටම

💚මමා, පපාල මම හිතන අපි ඔයාලට සාදාරනේ ඉෂ්ට කරාය කියලා

යිබෝ අහස දෙස බලාගෙන එසේ කියද්දි
යිබෝගේ අතකින් අල්ලගත් ශාන්

❤️ඔව් අපි ඒක කරා බෝ බෝ දැන් එයාලට සැනසීමක් දැනෙයි

____________________________

අවාසන කොටසත් එක්ක එන්නම් 💙

මම
💙ND💜

Continue Reading

You'll Also Like

33.2K 5.9K 42
āˇ„āļ¯āˇ’āļąāˇŠāļ¸ āļ¯āˇ’āˇ€āˇ”āļģāļ¸āˇ’ āļŊāˇ™āļēāˇ’āļąāˇŠ āļŊāˇ’āļēāˇ āļ¯āˇ™āļ¸āˇ’.....đŸŽŧđŸŽļ āˇƒāˇƒāļģ āļ´āˇ”āļģāˇ āļ¸āļœāˇ™āļēāˇ’ āļ”āļēāˇ..... đŸŽŧđŸŽļ Begin: 26 September 2021 End: 04 December 2021 Most Impressive Ranking 8 #yizh...
956K 21.8K 49
In wich a one night stand turns out to be a lot more than that.
217K 4.5K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
668 164 13
āļ’ āļ‡āˇƒāˇŠ, āļ¸āˇ āļ¯āˇ’āˇ„āˇ āļļāļŊāˇāļą āļšāˇ’āļēāļą āļ¯āˇ”āļšāˇ’āļąāˇŠ āļ´āˇ’āļģāˇ”āļĢāˇ” āļ´āˇ”āˇ€āļ­āļšāˇŠ.... āļ’āļ­āˇŠ āļ¸āļ§ āļąāˇœāļ­āˇšāļģāˇš āļ’āˇ€āļœāˇš āļšāˇ’āˇƒāˇ’āļ¸ āļ…āļģāˇ”āļ­āļšāˇŠ....