🥀Haters OR Lovers 💖Chapter 32

420 77 7
                                    

Yibo POV

වැඩත් එක්ක හිර වෙලා ඉද්දි නොදැනිම වෙලාවත් ගෙවිලා ගියා...හවසුත් වෙලා

🤎කෝ යිබෝ උබ හරිද?

💚ඔව් යමන්

මම මේ ශූවා එක්ක ශුවාගේ ගෙදර යන්න හදන්නේ දාලා ආපු නෝට් වගයක් ගේන්න කියලා

💚කෝ අනිත් අය?

🤎බිනයි චෙනයි ගේම් ගහනවා අපේ ඩබල අන්න කන්න කියලා කේක් හදනවා

💚මේ මගේ එකාත්

🤎ඔව් ඔව් බන්.....හැබැයි ඔන්න කන්නනම් පුළුවන් වෙයිද දන්නැ මගේ බබාටනම් ඕවා පුරුදුයි ඉතින්

💚බනීත් නරක නැ

🤎හරි යමන්

💚කියලා එන්නම්

🤎ඔන්න ඕකනේ බැරි උබ ඔහොම කරලා ශානාගෙන් ලකුණු දාගද්දි අනිත් පැත්තෙන් මගෙ බබාගෙන් මගේ ලකුණු කැපෙනවනේ

මටත් බැන බැනම ශුවාත් මගෙත් එක්ක කිචන් එකට ආවා....එයාට යනවා කියලා යන්න ආවත් බනී හිටපු විදිය දැක්කම මට මගෙ හිනාව පාලනේ කරගන්න බැරිවුනා

මගෙ හිනාවේ සද්දෙට වැඩ නවත්තලා මා දිහාවට බැල්මක් දුන්න බනීගේ ඒ බැල්ම නිසාම මම හිනාව ගිලගත්තා

හරි ඉතින් රවන්න ඕනයැ ඔළුවේ ඉදන් පිටි නාගෙන ඉද්දි හිනා යනවනේ යකෝ..

💚හි අපි ගිහින් එන්නම් ඔයාලා දිගට වැඩේ කරගන යන්න

මම එච්චරමයි කිව්වේ ඉක්මනට ශුවාවත් ඇදගෙන එළියට ආපු මම නතර වුනේ කාර් එක ලග

🤎මම ඕක දන්න නිසා තමයි බබා කිචන් එකේ ඉන්න වෙලාවට පැත්ත පලාතේ නොයන්නේ
එවෙලෙට ලගින් ගියොත් ඇහැක් නැ වගේ සීන් එකක් තියෙන්නේ

💚හම්මෝ බන් බනියා මගේ දිහා බැලුවේ හරියට ඩෙවල් දාලා කන සයිස් එකේ බැල්මකින්

🤎බොටම්ලා කියන්නේ බන් ගෑනු පරානවලට වඩා යස්ස පරාන ජාතියක්...

කතාවෙන් කතාව පොලීසිය ලගට ආපු ශුවා කාර් එක නතර කරද්දි මම බහින්න හැදුවා

🤎වැඩේ කරගෙන වරෙන් මම ගිහින් එන්නම්

💚හරි මචන්

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now