🥀Haters OR Lovers 💖Chapter30

459 73 11
                                    

සතියක් ගෙවී ගියේ හීයක වේගයකිනි
ගෙවී ගිය සතිය තුල යීබෝ ශාන්ගේ ආදරය දිනෙන් දින වැඩිවුනා මිස අඩුවක්නම් වුයේ නැත

අවසාන විභාගයට දින නියමවුනි
ඉතින් තව ඇත්තේ මාස දෙකහමාරක් වැනි කාලයකි

❤️බෝබෝ සීයා අකමැතිවුකොත් මොකද කරන්නේ

💚අපි එහෙම වුනොත් ඒයාලට අකීකරු වෙමු බනී
වෙන මොනවා කරන්නද

❤️ඒත් බෝ

💚ඒත් මේත් නැ අපි තීරණයක් ගත්තනේ දැන්
අපි එයාලගෙන් අහමු ඉතින්

යිබෝත් ශානුත් පෙරදිනකදි ගත් තීරණය ගැන පවුලේ අයගේ හැසිරීම කෙසේ වේවිදැයි කියා සිතාගන්නට නොහැකිව ශාන් එය පැවසිමට පැකිලෙන්නේය

💚කෝ යමු ඉතින් දැන් කෑම කන්න
බඩගිනියි බන්

❤️මොනව කරලද දන්නැ ඔච්චර බඩගිනි

💚මගෙන් අහගන්න එපා මැණික ඉයේ උබ මාව මරපු නැති ටික විතරයි...අම්මපා මම ඔය හා දත් දෙක ගලවනවා

❤️ඉතින් තවුසේ මොකද හොර කරේ
මම දිනන්නයි හිටියේ ඒත් ඔයා මාව කිස් කරලා මගෙ අවදානේ වෙනස් කරලා මාව අවුට් කරා
ඉතින් වැරැද්දක් කරානම් විදවන්න ඕන

💚කටු ගොඩ වගේ හිටියට හෙන හයියයි නේහ්
අම්මෝ පොර කුකුලා වගේ මේ තාම අතපය රිදෙනවා

❤️කටු තමා හයිය කියලා දන්නැද්ද මගෙ ඌරු පැටියෝ

💚හොදට දැනගත්තා
යමුකෝ වදේ

❤️වඩාගෙන යන්නකු සප්තලන්ව ඔයාගේ

💚අනේ නිකන් ඉදින් කොන්දත් රිදෙනවා ඇදෙන් බිමට වැටුන පාර සනීපෙටම වැදුනේ කොන්දමයි

❤️ඉතින් මොකටද මගෙ කොන්ඩේ අදින්න ආවේ දන්නවනේ මට යකා නගිනවා කියලා

💚ඔය යකාව මම ඉක්මනට මට්ටු කරන්නම්කෝ නැත්තන් මට හොස්පිටල් එකක තමා ඉන්න වෙන්නේ

❤️අනේ අනේ මගේ බෝ ඔයා අහලා නැද්ද කතාවක් රන්ඩු වැඩි තැන ආදරේ උතුරන්න තියෙනවා කියලා

💚ඇත්ත දැන් උතුරලා පිටාර ගලලා ගංවතුරකුත් ඇවිත් මගෙ නහය ලගටම වතුරත් පිරිලා

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now