🥀Haters OR Lovers 💖Chapter 18

621 108 8
                                    

චෙන් සමගින් නිවසට ආ ශාන් චෙන්ට සමුදී කාමරයට ගියේ හිතේ තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන්නයි

❤️ඇයි යීබෝ බොරු කියලා ගියේ
එතකොට කවුද අර හිටපු අනිත් දෙන්නා
ආශ් කවුද ඒ කෙල්ල , ඇත්තට මට මොනවා වෙලාද මේ ඒ යකා කා එක්ක මොනව කරත් උබට මොකද ශාන්

ශාන් තමන්ටම තරවටු කරගෙන ඇදට වැටුනේ නිදාගත්තමවත් හිත නිදහස් වෙයි කියලා හිතුන නිසයි

හෝරා කිහිපයක නින්දකින් පසුව ශාන් අවදි වුනේ දැනුන කුසගින්න නිනාමයි

වොෂ් එකක් දාගෙන ශාන් කෙලින්ම කුස්සිය පැත්තට ඇදුනේ දැනුන කෑම සුවද නිසයි

" ආ පොඩී මොකෝ බඩගිනිද "

යීබෝගේ මව එසේ අසද්දි ශාන් සුන්දරව සිනාසී 'ඔව්' යැයි කියන්නට හිස සැලුවේය

" ම් තව චුට්ටක් ඉන්න හොදේ ඉක්මනට මේ ටික හදලා දෙන්නම්.. විමලා මේ පොඩි මහත්තයට ජූස් එකක් හදලා දෙන්නකෝ"

කෑම පිලියල කරන ගමන් උන්න යීබෝගේ මව ඇයගේ උදව්වට සිටින සේවිකාවට පැවසුවා
ඇයත් ඉක්මනින් ශාන් හට ජූස් විදුරුවක් දුන්නා

ශාන් ඇයටත් සිනහවක් සංග්‍රහ කර රුපවාහිනිය අසලින් ඉදගෙන හිමින් සැරේ ජූස් එකේ රස බලන්න ගත්තා

💚මමී බඩගිනියෝ...

කෑ ගහගෙනම නිවසට ඇතුල් වුන යීබෝ රැගෙන ආ බැග් දෙකකුත් පසෙකින් තබා ශාන් අසලින්ම වාඩි වී රුපවාහිනියට නෙත් යොමු කරා

යීබෝ පැමිණි බව දුටුවත් ශාන් හිතාමතාම ඔහුව ගනන් නොගෙන ජූස් එක සුපුරුදු විදියටම රස බලමින් රුපවාහානියටම අවදානේ යොමු කරා

Yibo pov :

මම මමීට කතා කරගෙන ඇතුලට එද්දි දැක්කේ ටිවී එක ඇතුලට ගිලිගෙන ඉන්න ශාන්ව
කකුල් දෙකත් ස්ටූල් එක උඩට තියාගෙන බීම වීදුරුවක්
තොල ගගා උන්න ඒයාව දකිද්දිනම් හා පැටියෙක්වමයි මතක් වුනේ
ඇයි යකෝ මේකාට වයස කීයද තාම පොඩි එකෙක් වගේනේ හැසිරෙන්නේ
කටනම් සීයකට ගහන්න වගේ ඒත් ඉතින් කෝලම් ලෝකයක්..

මමත් ඉතින් ඒයාගේ එහා පැත්තෙන්ම වාඩි වුනා
කෝ මම ආවා කියලා ගානක්වත් නැ
ඒයා ටිවී එක ඇතුලේ, මොනවද ඕකේ ඔච්චර බලන්න තියෙන්නේ ?
මාත් ටික වේලාවක් බලන් උන්නා..
ආශ් පොඩි එකෙක්ම තමා මේකා මේ කාටූන් බලනවනේ

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now