🥀Haters OR Lovers 💖Chapter 43

439 76 9
                                    

Yibo POV

ජින්ගේ උදව්වෙන් අපිට පුලුවන් වුනා වෙන් චාඕ හැන්ගිලා ඉන්න තැන හොයාගන්න
මිනිහා chongqing වල පන්සලකයි ඉන්නේ
අපි ඒක දැනගෙන අදර දවස් පහක් ගෙවිල ගියත් කිසිම දෙයක් නොකර හිටියේ තාම මිනිහට දඩුවම් දෙන්න ඕන හරිම දවස අද නෙවෙයි නිසා

හෙටයි දවද දෙසැම්බර් 02 හරියටම අපේ දෙමාව්පියෝ සදහටම ඇස් පියාගත්තු දවස
ඒ තිරිසනා කරපු පව්වලට වන්දි ගෙවන්නත් ඕන එදාටමයි

වෙන් චාඕට කරන දේ ගැන ප්ලැන් කරලා තියෙද්දි මේ ගෙවුන දවස් සුපුරුදු විදියටම කන්පැනියෙන් ගෙදරට ගෙදරින් කන්පැනි එකට ගෙවිලා ගියා

විශේෂ දෙයක්වුනානම් ඒ බනී ජනවාරි මුලම අපේ වෙඩින් එක ගන්න කැමති වුන එකයි
හෙටින් හැමදෙයක්ම විසදෙයි නැ විසදෙයි නෙවෙයි අනිවාරෙන්හ විසදෙනවා වෙන් චාඕට මරයා ලගට යන්නම වෙනවා....මොකද ඒ තිරිසනා කරලා තියෙන පව්වලට නීතියෙන් විතරක් දඩුවම් විදලා මදි

❤️මොනවද මගේ හබියා මේ කල්පනා කරන්නේ

කන්පැනි එකේ අපි දෙන්නගේ කැබින් එකේ වීදුරුවලින් එළියේ පේන එක එක විදියේ බිල්ඩින් පිරුනු දර්ශනේ දිහාම බලාගෙන කල්පනාව හිටපු මගේ කල්පනාව බිදුනේ මගේ කරවටා එතුන එයාගේ අත නිසා

💚අපේ අනාගතේ ගැන කල්පනා කරා

❤️මොනවද එච්චර...පඩි පෙළ වගේ ළමයි ගොඩාක් හදන හැටි කල්පනා කරාද

💚හදන්න පුලුවන් වුනානම් හොයි තමා

❤️අවාසනාවට මට එහෙම දෙයක් කරන්න විදියක් නැ බෝ ඔයාව පපා කෙනෙත් කරන්න තරන් වාසනාවක් කොල්ලෙක් වෙලා ඉපදුන මට නැ බෝ..

මම ඒ කතාව විහිළුවට කිව්වත් මගේ
බනීයා ඒ කතාව මම හිතුවෙවත් නැති දෙයක් ගැන හිතලා වේදනාවෙන් කතා කරද්දි ඇත්තටම දුකට වඩා මට තරහක් දැනුනා

💚මොනවද මේ කියවන්නේ ආ
දැන් මම කිව්වද මට ළමයි ඕන කියලා අනික දරුවෙක් හදාගන්න ඕනනම් තමුසෙගේ බඩේම අපේ දරුවෙක් හැදෙන්න ඕනනැනේ
අද කාලේ වෛද්‍ය විද්‍යාව දියුණුයි ඒක මම වගේම ඔයත් දන්නවනේ මැණික ඉතින් ඇයි මේ බොරුවට හිත රිදවගන්නේ මගෙ වස්තුව

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now