🥀Haters OR Lovers 💖Chapter 42

475 71 2
                                    

ශාන්ගේ උත්තරයත් එක්ක හැමෝම පුදුම වුනත් ශාන් එකින් එක දේවල් පැහැදිලි කරද්දි හැමෝම ශාන් ගැන ආඩම්බර වුනා

තවත් හෝරාවක් පමන මින් නිවසේ ගත කර යිබෝ , ශාන් මෙන්ම මින් යුවලද මිස්ට ජින් මෙන්ම වෙන් ශින් රදවා සිටිය ස්ථානයට පැමිණියා

❤️මුලින් සන්සුන්ව කතා කරන්න බෝ

💚හරි

🐿ඔයාලා කතාව කරගෙන යන්න අපි වේලාවටම එන්නම්

❤️හරි හියොන්

🐱යිබෝ එක දෙයක් කලබල කරන්න හැදුවත් මිනිහට රිද්දන්න එපා එහෙම වුනොත් අපිටයි වැඩේ අමාරු වෙන්නේ

💚හරි අනේ මම යකෙක් නෙවෙයි ඔයාලා ඔච්චර කියන්න

❤️යකාගේ තරම දන්න නිසා නේන්නම් කියන්නේ

💚ඇත්තට ඉවසලා ඉදපන් මැණික මට අමතක නැ කොහොම උනත් වැඩේ වැරදියි හරී මම පස්සේ යකාගේ තරම පෙන්නලා දෙන්නම්

❤️එහෙම බැලුවොත් සමානාත්ම තාවේ තියෙන්න ඕන

💚කටවහපිය

❤️බැනේ කටක් තියෙන්නේ කතා කරන්න ආ නැද්ස හොබී හියොන්

🐿ඇත්ත ඇත්ත

🐱මෙන්න මෙහෙ එනවා හොබී ඇවිලෙන ගිනිවලට පිදුරු නොදා

🐿ඔයා එක්ක බැනේ පූස් මම හැදුවේ පිදුරු දාන්න නෙවෙයිනේ භූමී තෙල් ටිකක් දාන්න විතරයි අයියෝ

යුන්ගි හොබීවත් ඇදගෙන එතනින් යන්නට යද්දි හොබී මූණත් අදුරු කරගෙන එසේ පවසද්දි යුන්ගි බර සුසුමක් හෙලුවා

මිස්ට ජින්ව හිර කර තිබු කාමරයට පැමිණි ශාන් යීබෝ මුලින්ම ඔහුගේ දෑස් බැද ඇති රෙදි පටිය ඉවත් කලේය
අලෝකයට දෑස් හුරු කරගත්ත මිස්ට ජින් තමා ඉදිරියේ සිටින තරුණයින් දෙදෙනා දැක තිගැස්සුනි

"ත..තමුන්නලා දෙන්නා මොනවද මේ කරන්නේ ආ මොනවද බලාපොරොත්තු වෙන්නේ මාව මෙහෙම හිර කරගෙන"

💚බලාපොරොත්තු වෙන්නෙනම් එකම එක දෙයයි මිස්ට ජින්

"මො..නවද ආ මොනවද ඕනා කියනවලා"

💚ඔච්චර කලබල කරන්න එපා
ටිකක් සන්සුන් වෙලා නිවිහරනහිල්ලේ කතා කරමුකෝ අපි

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now