🥀Haters OR Lovers 💖Chapter 38

413 74 18
                                    

සුපුරුදු විදියට යිබෝ දවසෙන් බාගයක්ම ව්‍යාපාරික වැඩවෙනුවෙන් වැය කරත් යුවාන්වත් එක් කරගනිමින්ම රාත්‍රී කාලයනම් තම මෙහෙයුම්වලට යෙදවීමට වැය කලාය...

කොතරම් වැඩරාජකාරිවල නියැලී සිටියත් ශාන්ට යිබෝවත් යිබෝට ශාන්වත් මගහැරිමටනම් දෙදෙනාම කිසිවෙටකත් ඉඩ තැබුවේ නැහැ දිනෙන් දින ඒ ආදරය වැඩි වුනා මිසක අඩුවක්නම් නැහැ

💚කෑම කන්න යමු මැණික දැන් වෙලාව කියද බලන්න

❤️තව චුට්ටක් ඉන්න බෝ මේ ඩොකියුමන්ට් ටික චෙක් කරන්නම ඕන හවස මීටින් එකට කලින්

💚ඉයේ කියන්න එපැයි එහෙම වුනානම් මම කරනවනේ ඕක

❤️මට ටිකකට කලින්නේ මතක් වුනේ බෝ

💚ඔව් ඉතින් කොච්චර කිව්වත් සෙකට්‍රි කෙනෙක් ගමු කියලා මේකාට ගිනිපුග්ගාය හැදෙනවනේ එතකොට

❤️හම්මේ හරි උවමනාව නේ තමුසෙටත් පස්ස ලොකු පපුව පිම්බුන අමන්ඩියෙක්ව මේකේ අස්සට දාගන්න

💚අනේ මගෙන් අහගන්න නැතුව හිටපන් මැණික ඔය පස්සවල්වලට වඩා මට පීච් ගෙඩිය වටිනවා

❤️උයී.... මිනිහෝ මිරිකන්නැතුව හිටාම්කෝ මගුල මේක ඉවර කරන්න දිලා...නිදිත් මතයි ඉන්න බැ

💚නිදි මත වෙන්නේ කොහොමද රැ තිස්සේ පස්සත් උඩ දාගෙන නිදා ගනිද්දි

❤️හිතන හැටි තමා

💚මොකද්ද හිතන හැටි ම්ම්

❤️නැ මේ ඇයි වදේ ඔය පැය චුට්ට නිදාගෙන ඇති මන් අහන්නේ ඉස්සර මම දවලුත් නිදාගත්ත හ්ම්

💚හරි අපි කාලා ඇවිත් මගේ මැණික මගේ උකුලට වෙලා දොයියගන්නකෝ මම ඉතුරු වැඩ ටික කරන්නම්

❤️ඕන නැ බෝ ඔයාටත් මහන්සියිනේ.... යමු අපි කාලා ඉමු

💚ඉවරද ඕක

❤️හී ඔව්නේ

ආහාර ගෙන අවසන්ව යලිත් ශාන් සමගම තම ඔෆිස් කාමරයට පැමිණි යිබෝ එහි එක් පසක ඇති දිග සෝෆාවෙහි කෙළවරකට වී වාඩි වුයේ ශාන්වත් තමන් ලගින් වාඩි කරවගනිමිනි

💚මැණික ටිකක නිදාගන්න මම වෙලාවට කතා කරන්නම්

❤️ඕන නැ බෝ ඔයාටත් මහන්සියිනේ

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now