🥀Haters OR Lovers 💖Chapter 06

747 124 13
                                    



කුවාන්ගේ කීමට ශාන් ජියැන්ගේ ගෙදර ගියා
කුවාන්ගෙන් පණිවිඩයක් ලැබෙනකල් තුන්දෙනාම රාත්‍රි ආහාරයත් රැගෙන ජියැන්ගේ කාමරයට වි බලන් සිටියා..

💗මටනම් නිදිමතයි දැන්

🤎ඔයා නිදාගන්න පැටියෝ නැත්තන් හෙට යුනි ගියෙම මට ඔයාව නලවන්න තමා වෙන්නේ

💗ආ මන් ඔයාට කිව්වද මාව නළවන්න කියලා නැනේ

ශූයැන් ජියැන් රන්ඩු කරත් ශාන් තවමත් සිටියේ බර කල්පනාවක

🤎ශානා මොනවද බන් ඔය අහස පොළව ගැටලන්න කල්පනා කරන්නේ?

ශූයැන් කතා කරපු නිසාම ශාන් කල්පනා ලෝකෙන් පියවි සිහියට ආවා

❤️ මේකයි ශූවා මම මේ කල්පනා කරේ ඒ මිනිස්සු කවුද අනික ඇයි උන් යීබෝට ගැහුවේ

🤎කාගෙම හරි bodyguards ලා බන් ඒ දැක්කේ නැද්ද කිට් එක ගහගෙන හිටියේ සෙට් එකම
ඒකගේ කට වැඩිනේ ඒ නිසා වලියක් දාගන්න ඇති

❤️ එහෙම වෙන්න බැ ශූවා වලියක් දාගත්තනම් යීබෝ උන්ට දෙකතුනක් නෙලන්නේ නැතුව හරම පඹයෙන් වගේ ඉදීද
යීබෝ හිතා මතාමයි බන් ගුටි කෑවේ

🤎 උබ කියන්නේ ශානා යීබෝගේ මොකක් හරි රහසක් තියේ කියලද?

💗අනේ ඔය දෙන්නා එළියට ගිහින් කියවනවකෝ වදේ

නිදාගන්න විදියක් නැතිම තැන ජියැන් කොට්ටෙකින් ශූයැන්ට ගහලයි කිව්වේ

පාන්දර 1 ට පමණ කුවාන්ගෙන් ලැබුන ඇමතුම නිසා ශාන් එක්ක ශූයැනුත් යීබෝව බලන්න හොස්පිටල් එකට ආවා

❤️දැන් කොහොමද යීබෝට

🤍 දැන් හොදින් ගිහින් බලන්නකෝ ඔය දෙන්නා මම බිල් එක ගෙවලා එන්නම් දැන්මම යන්න ඔනි නැත්තන් ගෙදර අය කලබල වෙයි

කුවාන් යනවත් සමග ශාන් වගේම ශූයැනුත් ටිකක් පැකිළිමකින් යීබෝගේ කාමරය වෙත ගියා

ශාන්වත් ශූයැන්වත් දැක්ක යීබෝ සුපුරුදු තමන්ගේ කිසිම හැගීමක් නැති බැල්මෙන්මයි ඒ දෙන්නා දිහාම බැලුවේ
මද වේලාවක් කාමරය පුරාප තිබුනේ දැඩි නිහඩියාවක්
ඒ නිහඩියාව නැති කරමින් ශාන් කතා කරා

Haters or Lovers 🥀💖  ✅Wo Geschichten leben. Entdecke jetzt