Haters or Lovers đŸĨ€đŸ’– ✅

Oleh DedunuN

32.2K 4.6K 578

💚āļ¸āļ¸ āļ­āļ¸āˇ”āļąāˇŠāļ§āļ­āˇŠ āˇ€āˇ›āļģ āļšāļģāļąāˇ€āˇ ❤ī¸ āļ¸āļ§ āˇ€āˇ›āļģ āļšāļģāļąāˇŠāļą āˇ„āˇšāļ­āˇ”āˇ€āļšāˇŠ āļ­āˇ’āļēāˇ™āļąāˇ€āļ¯ āļ”āļēāˇāļ§? Yizhan FanFiction Lebih Banyak

Into
đŸĨ€Haters OR Lovers 💖Chapter 01
đŸĨ€Haters OR Lovers 💖Chapter 02
đŸĨ€Haters OR Lovers 💖Chapter03
đŸĨ€Haters OR Lovers 💖Chapter 04
đŸĨ€Haters OR Lovers 💖Chapter 05
đŸĨ€Haters OR Lovers 💖Chapter 06
đŸĨ€Haters OR Lovers 💖Chapter 07
đŸĨ€Haters OR Lovers 💖Chapter 08
đŸĨ€Haters OR Lovers 💖Chapter 09
đŸĨ€Haters OR Lovers 💖Chapter 10
đŸĨ€Haters OR Lovers 💖Chapter 11
đŸĨ€Haters OR Lovers 💖Chapter 12
đŸĨ€Haters OR Lovers 💖Chapter 13
đŸĨ€Haters OR Lovers 💖Chapter 14
đŸĨ€Haters OR Lovers 💖Chapter 15
đŸĨ€Haters OR Lovers 💖Chapter 16
đŸĨ€Haters OR Lovers 💖Chapter 17
đŸĨ€Haters OR Lovers 💖Chapter 18
đŸĨ€Haters OR Lovers 💖Chapter 19
đŸĨ€Haters OR Lovers 💖Chapter 20
đŸĨ€Haters OR Lovers 💖Chapter 21
đŸĨ€Haters OR Lovers 💖Chapter 22
đŸĨ€Haters OR Lovers 💖Chapter 23
đŸĨ€Haters OR Lovers 💖Chapter 24
đŸĨ€Haters OR Lovers 💖Chapter 25
đŸĨ€Haters OR Lovers 💖Chapter 26
đŸĨ€Haters OR Lovers 💖Chapter 27
đŸĨ€Haters OR Lovers 💖Chapter 28
đŸĨ€Haters OR Lovers 💖Chapter 29
đŸĨ€Haters OR Lovers 💖Chapter30
đŸĨ€Haters OR Lovers 💖Chapter31
đŸĨ€Haters OR Lovers 💖Chapter 32
đŸĨ€Haters OR Lovers 💖Chapter 33
đŸĨ€Haters OR Lovers 💖Chapter 34
đŸĨ€Haters OR Lovers 💖Chapter 35
đŸĨ€Haters OR Lovers 💖Chapter 36
đŸĨ€Haters OR Lovers 💖Chapter 37
đŸĨ€Haters OR Lovers 💖Chapter 38
đŸĨ€Haters OR Lovers 💖Chapter 39
đŸĨ€Haters OR Lovers 💖Chapter 40
đŸĨ€Haters OR Lovers 💖Chapter 42
đŸĨ€Haters OR Lovers 💖Chapter 43
đŸĨ€Haters OR Lovers 💖Chapter 44

đŸĨ€Haters OR Lovers 💖Chapter 41

455 72 8
Oleh DedunuN

Zhan POV

ඔලුවෙන් දැනුන වේදනාවත් වටපිටාවෙන් ඇහෙන කටහඩවලුත් එක්ක මම ඇස් ඇරලා බැලුවත් දකින්න පුලුවන් වුනේ පාලුවට ගිහිපු පරන වෙච්ච බිත්ති වලින් වට වුන කාමරයක්

මාව පුටුවකට තියලා ගැට ගහලා
තව වට පිට බලද්දියි මට එහා පැත්තෙන්ම පුටුවකට තියලා ගෙට ගහලා ඉන්න බිනාව දැක්කේ....බිනාටත් තවම සිහියක් නැහැ

ඇත්තටම අපි මේ කොහෙද අපිව මෙහෙට අරන් ආපු මිනිස්සු කවුද
ඒ වෙන් චාඕගේ මිනිස්සු වෙන්න පුලුවන්ද

එහෙමනම් මෙතනින් පස්සේ මොනවා වෙයිද
අනේ මගේ බෝ දැන් බයවෙලා මාව හොයනවා ඇති ඇත්තටම දැන් වෙලාව කියදවත් කියන්න මම දන්නැ

මට දැනුනේ පුදුමාකාර අසරනකමක්

ඒත් මට බැ මෙහෙම පරාජය බාරගන්න මොනම විදියකට හරි මෙතනින් පැනගන්න ඕන බිනාවත් අරගෙන

මම බැදලා තියෙන බැමි ලිහන්න පුලුවන් තරන් දැගලුවා ඒත් වැඩක් නැ ඒකෙන් මට තවත් වේදනාවක් දැනෙන එක විතරයි වුනේ.....
ඔලුව පැලුන තැන ලේ කැටි ගැහිලා නිසා තව දුරටත් ලේ ගලන්නේ නැතිවුනත් දැනෙන වේදනාවනම් ඉවසන්න බැරි තරම්

කොටින්ම මට ඔලුව උස්සගෙන ඉන්නවත් පනක් නැහැ

මම ටිකක් දගලලා කරලා පුටුව බිනා ලගට ලන් කරගන්න හදද්දිම දොරක් ඇරෙන සද්දයක් වගේම ලන් ලන්වෙන අඩි සද්ද කිහිපයක් ඇහුනා

ඔව් කවුරු හරි එනවා අපි ලගට
මමත් අපිව උස්සන් ආවේ හරියටම මොකාද කියලා දැනගන්න ඕන නිසා වේදනාව කාගෙන ඉවසගෙන ඔලුව උස්සගෙන හිටියා

ඒත් මගේ ඇස් ඉස්සරහට ආපු රුව දැක්කම මම දැන් අඩන්නද හිනාවෙන්නද කියලා මට හිතාගන්න බැරිවුනා

💚දෙවියනේ මගේ වස්තුව

ඔව් ඒ උන්නේ මගේ බෝ ඒ විතරක් නෙවෙයි ශූවා, හොබී හියොනුත් හිටියා

මාවයි බින්වයි දැකපු එයාලා පුදුම වුනා වගේම කලබල වුනා

මාව ලිහන්නවත් සිහියක් නැති තරමට බෝ කලබ වෙද්දි තුවාලෙන් ගලපු ලේ දැකලා එයා බය වෙලා කෑගගහා මාව තුරුලු කරගත්තා

💚අනේ කවුද කියපල්ලා මගේ මැණිකට මෙහෙම කරේ අනේ කතා කරපන්කෝ මගේ වස්තුව
මේ ලේ.... කවුද උබේ ලේ හෙල්ලුවේ මගෙ වස්තුව

❤️ බෝ...බෝ

💚අනේ උබට වේදනායි උබට අමාරුයි මගෙ වස්තුව අනේ ශූවා ලිහපන්කෝ මේවා

එයා මාව අතගගා මට වේදනායි කිය කිය කෑගහද්දි අනේ මට ඉවසගන්න බැරිවුනා මට ඇඩුනා

ශුවා බැමි ලිහපු ගමන් මාව තවත් තද කරලා තුරුලු කරගත්තු එයා එයාටම දොස්කියාගත්තා
මගේ කදුලු පිහිද පිහිද එයා කදුලු හැලුවා

🐿 යිබෝ අපි කවුරුත්ම දැනන් හිටියේ නැනේ ශින්ව පැහැරගත්තේ ශාන්ය කියලා ඉතින් අපේ මිනිස්සු ශාන්ව අදුරන්නැ උන් කරේ ඔයාගේ වැඩේ කරපු එක විතරයි
ඒත් අපි කවුරුවත් කීයටවත් මෙතන ශාන්ව බලාපොරොත්තු උනේ නැහැනේ ඔයා නොදැන කරපු දෙයක් නිසා ඔයාට දොස්පවරගන්න එපා
මුලින්ම දැන් ශාන්ව එක්ක යන්න මෙතනින්

අනිත් දේවල් ගැන මම බලාගන්නම්
ශූයැන් ඔයා ඔයාගේ අනිත් යාලුවව ගන්න
එයාට තුවාල නැනේ

🤎තුවා නැ තව ටිකකින් සිහිය එයි

🐿හ්ම් දැන් ඔයාලා මෙතනින් යන්න
පොඩ්ඩෝ ශාන්ව අරගෙන යන්න එයාට තව අමාරු වෙයි

හොබි හියොන් හරි බෝ එයාට වරද පටවගත්තට වැඩක් නැ එයා දන්නැහැනේ මමයි මේ දේවල් පිටිපස්සේ ඉන්නෙ කියලා
මමත් වැරදියි එයාට රහසෙන් මේ දේවල් කරපු එක ඒත් බෝ කීයටවත් කැමති වෙන්නැ මාව මේ වැඩවලට පටලව ගන්න

තාමත් කිසිම දෙයක් නොකියා මගේ දිහා බලාගෙන උන්න එයා මාව දෝතට අරන් උස්සගත්තා
එයාගේ බෙල්ල අස්සේ ඔලුව කියාගත්තු මගේ ඇසුත් එහෙම්ම පියවෙලා ගියා

Yibo POV

බනීට මිටීන් එකක් කියලා බොරු කියලා ශේප් එකේ ඔෆිස් එකෙන් පැනගෙන මම කෙලින්ම ආවේ හියින්ලගේ ගෙදරට
මොකද එයාලා වෙන් ශින් ඉන්න තැන හොයාගෙන තිබුනා

💚හියොන්

🐱යිබෝ දැන් අපි මොකද්ද කරන්න ඕන

💚හියොන් මට ඉස්සෙල්ලා කියන්න ඔයාලා කොහොමද එයාව හොයාගත්තේ?

🐿හොස්පිටල් එකේ වැඩකරන අපේ නර්ස් කෙනෙක් ඉන්නවා ඉතින් එදා අපිට පනිවිඩේ ලැබෙනවත් එක්කම අපි එහෙට යන්නත් කලින් මම ඒ නර්ස් ලවා වෙන් ශින්ගේ බෙල්ලේ තිබුන මාලේට GPS tracker එකක් සෙට් කෙරෙව්වා
ඉතින් ඒකේ සිග්නල් එක අපිට track කරන්න පුලුවන් වුනේ දැන් ටිකකට කලිනුයි

💚බලන් ඉදලා බැ තවත් අපේ අයව යවලා එතන ඉන්න මිනිස්සුත් එක්කම වෙන් ශින්ව අපේ තැනට අරන් එන්න කියන්න

🐱හරි එහෙම කරමු....එතකොට මිස්ට ජින්ට මොකද කරන්නේ

💚දැන් ඉතින් අනිවාරෙන්ම එයාව හොදින් හෝ නරකින් අපි ලගට ගෙන්න ගන්නම වෙනවා

🐱මම ඒ වැඩේට යන්නම් ඔයාලා වෙන් ශින් ගැන බලාගන්න

🐿ඉවසීමෙන් වැඩ කරන්න හොදේ පූස්

🐱ඒක මම ඔයාටයි කියන්න ඕන හොබා

යුන්ගි හියොන් මිස්ට ජින්ව මුණගැහෙන්න යද්දි අපේ කොල්ලෝ ටිකගෙන් වැඩේ හරි ගියා කියලා පිනිවිඩේ ලැබෙද්දි අපි කෙලින්ම අපේ තැනට පිටත් වුනා

වෙන් ශින්ව පැහැරගත්තු උන් දෙන්නවත් ගෙනල්ලා තියෙනවා කිව්වම අපි මුලින්ම ඒ මිනිස්සුන්ව බලන්න කියලා ආවත්

ඒ හිටපු කෙනාගේ මූණ දැක්කම මලේ ඇගම පන නැතිව ගියා... කොහොම විශ්වාස කරන්නද එතන උන්නේ මගේ බනී ඒකත් පුටුවකට තියලා බැදලා දාලා තුවාල වෙලා ඔලුවෙන් ලේ ගලද්දි මළානිකව මා දිහා බලන් උන්නා

එයාව දැක්කම පියවි සිහිය නැත්තටම නැති වුන මම කෑ ගගහා අඩ අඩ මන් මට බැන ගත්තා

ඒත් හොබී හියොන් මාව සන්සුන් කරද්දි
පියවි සිහියට ආපු මම තුවාල වෙලා හිටපු මගේ මැණිකව උස්සගත්තා.... පුලුවන් තරන් ඉක්මනට හියොන්ලගේ ගෙදරට ආව මම ඩොක්ට කෙනෙක් ගෙන්නලා බනීට බෙහෙත් කරා...

පැය ගානක් ගිහිල්ලත් තාම එයා අවදි නොවෙද්දි මට මම ගැනම පුදුමාකා තරහක් දැනුනේ

🤎මචෝ ශානාට දැන් අවුලක් නැ ඔය බෙහෙත් නිසා නිදාගෙන ඉන්නේ අපි ගිහින් අර වැඩේ බලලා ඉමු

💚ඒත් බන්

💖යිබෝ ඔයා යන්න මම ශාන් ලග ඉන්නවනේ අනික යුවානුත් ඉන්නවා

💚එහෙනම් ඇහැරුන ගමන්ම මට කියන්න ජියැන්

💖හරි දැන් ඔයාලා යන්නකෝ....

මම ශුවා එක්ක කාමරෙන් එළියට එද්දි බිනා වගේම චෙනුත් මාව දැකලා මන් ලගට ආවත් මම කරේ බිනාගේ කොලර් එකෙන් ඇදලා අරන් බිත්තියට හිර කරපු එක

🤎යීබෝ.... ඇතැරපන් බිනාව

💚මට කියපන් ඇයි උබලා මෙහෙම කරේ ආ ඇයි අපෙන් හැන්ගුවේ

🖤යිබෝ අපි වරදක් කරා කියලා හිතනවනම් ඒ වරදම උබලත් කරා කියලා මතක තියාගනින්

💚මොකද්ද යකෝ ඒ කතාව

මම හිටියේ උපරිම තරහා පාලනේ කරගෙන මොකද මට කොහෙත්ම ඕන නැ මගේ උන්ට අත උස්සන්න

🧡තේරුමද උබට අපිව අමතක උනාද ආ අපිත් උබේ යාලුවෝ කියලා

💚චෙනා මගුලක් කියවන්න එපා බන්

🧡මගුලක් වෙන්නේ කොහොමද යිබෝ උබ හිතා මතාම අපිව හැලුවා ඒකයි ඇත්ත
උබට අමතක වුනාද ඒ නැති වුනේ ශාන්ගෙත් මමා පපා කියලා

💚මට ඕන වුනේ නැ ශාන්ව මේවට පටලවගෙන එයාට කරදරයක් වෙනවා බලන්න

🖤අහපන් යිබෝ ශාන් කියන්නෙත් උබ වගේම කොල්ලෙක් ඌව කෙල්ලෙක් ගානට දාලා කතා කරන්න එපා අද වෙනකල් ඌ උබගෙ පස්සෙන් හෙවනැල්ල වගේ ඉදගෙන හැම කරදරෙකින්ම උබව පරිස්සම් කරේ අපි කරේ ශානාට උදව් කරපු එක විතරයි

උබගේ වටේ කවුරු හිටයත් මම හිතන්නැ ශාන් හොරෙන් උබ පස්සෙන්ම නොහිටියනම් උබට මෙච්චර දුර එන්න වෙන්නැ

🧡දන්නවද උබ හැමදාම රැට ගෙදරින් යද්දි ශානුත් නින්දක් නැතුව පුදුමාකාර කට්ටක් කෑවේ මේ දේවල් කරන්න මේ විස්තර හොයන්න

චෙනාගෙයි බිනාගෙයි වචන එක්ක මගේ කට වැහිලා ගියා...මම එයාව අවතක්සේරු කරේ නැ මම බය වුනා එයාට කරදරයක් වෙයි කියලා

ඇත්ත මම පිළිගන්නවා එයා නැත්තන් මට මෙච්චර දුර එන්න බැ කියලා

🤎දැන් ඔක්කොම ඕක නවත්තපල්ලා
ඒක නෙවෙයි බිනා මට කියපන් වෙන් ශින් කොහොමද උබලා ලග ඉන්නේ

🖤එදා හොස්පිටල් එක ලග අපිත් බලන් හිටියා උබලට ප්‍රශ්නයක් වෙයි කියලා ඉතින් එතකොටයි ශාන් කිව්වේ වෙන් චාඕ දැනගෙන
වෙන් ශින්ව වෙන තැනකට මාරු කරන්න හදනවා කියලා ඉතින් ඉක්මන් වුන අපි චාඕගේ මිනිස්සුන්ගෙන් වෙන් ශින්ව අරගෙන අපේ තැනකට අරන් ආවා

🤎උබලනම් යකෝ පට්ට

🧡අපි එහෙම තමා

🐿අපරාදේ මට යිතෙනවා අපි කට්ටියම මුල ඉදන් එක ටීම් එකක හිටියනම් අද වෙන් චාඕවවත් අතටම අල්ලගෙන කියලා

හොබී හියොන්ගේ කතාව ඇත්ත මාත් ඒකට එකගයි මොකද ශාන් වගේම චෙන්බින් ඩබල අපිට වඩා ඉස්සරහින් හිටියේ...

🧡දැන් ඒවයින් වැඩක් නැ මිස්ට ජින්ගෙන් කොහොම හරි ඇත්ත දැනගමු

🤎ඒත් තමන්ගේ හොදම යාලුවව මුණ ගැහුන පලියට මිනිහා චාඕව පාව දෙයිද

💚අපි ඒක බලාගමුකෝ

❤️මිස්ට ජින්ටතමන්ගේ පුතාගේ මිනිමරුවව ආරක්ෂා කරන්න කොහෙත්ම හේතුවක් ඇති කියලා මමනම් හිතන්නැ

බනී එහෙම කියාගෙන අපි ලගට එද්දි අපි හැමෝම පුදුම වුනේ ඒ කතාව මොකද්ද කියලයි

💚මෙතනින් වාඩි වෙන්න

එයාට තාමත් ඇගට හරියාකාර පනක් නැ කියලා මූණ දැකපු ගමන් තේරෙනවා ඉතින් මම බනීව අල්පගෙන ඉක්මනි සෝෆා එකෙන් වාඩි කරලා එයා ලගින්ම වාඩි වෙලා ඒ බෙහෙත් දාපු තුවාලේ පැරෙන්නෙ නැති වෙන්න හිමින් සැරේ ඔලුව අතගෑවා

❤️යුවාන් නිසයි මම මේ විස්තර හොයා ගත්තේ

💚යුවාන් නිසා???

❤️ඔව්... මිස්ට ජින්ගේ පොඩි පුතාලේ ජින්ලින්ග් ඉතින් එයා යුවාන්ගෙ හොද යාලුවෙක්නේ

💙ලින් මට දවසක් එයාගේ අයියා ගැන කිව්වා
එයා හේතුවක් නැතුව පොඩි අයියට අකමැති වෙද්දි මම හේතු අහද්දි එයා කිව්වේ එයාගේ අයියගේ මිනිමරුවගේ ළමයව එයාට පේන්න බැ කියලයි...

ඉතින් ඔය කතාව මොකද්ද කියලා මට තේරුම් ගන්න බැරිවුනා...මම ඔය ගැන දවසක් පොඩි අයියගෙන් ඇහුවා එයා මොකුත් දන්නවද කියලා මේ ගැන

❤️ඉතින් එදා ඉදන් මම ඒ ගැන හොයන්න ගත්තා
දන්නවද මිස්ට ජින්ගේ ලොකු පුතා ජින් හේසන් කියන්නේ වෙන් චාඕගේ හොදම යාලුවා දෙන්නා එකටමයි හැම ජරා වැඩක්ම කරලා තියෙන්නේ ඉතින් අපේ මමා මුලින්ම නඩුව කතා කරලා තියෙන්නේ ජින් හේසන්ට විරුද්දව

ඉතින් හේසන්ට සිරදඩුවම් නියම වෙද්දි තමන්ව පාව දෙයි කියලා බය වුන චාඕ හිරගෙදර ඇතුලෙදිම තමන්ගේ හොදම යාලුවා උන හේසන්ව මරවලා තමන්ගේ මිනිස්සුන්ව දම්මලා ඒකත් සියදිවිනසා ගැනිමක් විදියට ඉතින් තමන්ගේ අයියගේ අදුරු පැත්ත ජීවිතේට නොදැකපු ජින්ලින් හිතන් ඉන්නේ මගේ මමා බොරු කරලා තමන්ගේ අයියව අපරාද කාරයෙක් කරපු නිසා ඒ වේදනාවට හේසන් දිවිනසාගත්තා කියලයි

ඒ වගේම මිස්ට ජින්ට චාඕ කියලා තියෙන්නේ මේ දේ කරේ වැන්ග් පපා කියලයි ඉතින් තමන්ගේ පුතාගේ මරනේට පලිය ගන්නයි මිස්ට ජින් අපේ දේමාව්පියොන්ගේ මරනේට හවුල් කාරයෙක් වෙලා තියෙන්නේ

💚ඒත් මිනිහා පිලිගනියිද අපි කියන දේවල්

❤️සාක්ෂි තියෙද්දි නොපිලිගන්න හේතුවක් නැනේ බෝ

🐱මොනවද සාක්ෂි

❤️වෙන් ශින්

________________________________________

සාක්ෂි එක්ක එන්නාම්

මම
💙ND💜

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

47.9K 6K 28
āļšāˇ”āļŊāļ¯āˇāļģāˇ“āļąāˇŠāļœāˇš āļąāļ¸āˇŠāļļāˇ”āļšāˇāļģ āļĸāˇ“āˇ€āˇ’āļ­ āļģāļœ āļ¸āļŠāļŊ
468K 31.6K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
668 164 13
āļ’ āļ‡āˇƒāˇŠ, āļ¸āˇ āļ¯āˇ’āˇ„āˇ āļļāļŊāˇāļą āļšāˇ’āļēāļą āļ¯āˇ”āļšāˇ’āļąāˇŠ āļ´āˇ’āļģāˇ”āļĢāˇ” āļ´āˇ”āˇ€āļ­āļšāˇŠ.... āļ’āļ­āˇŠ āļ¸āļ§ āļąāˇœāļ­āˇšāļģāˇš āļ’āˇ€āļœāˇš āļšāˇ’āˇƒāˇ’āļ¸ āļ…āļģāˇ”āļ­āļšāˇŠ....
2.9K 263 14
āˇ„āˇ‚āˇšāļąāˇŠ āļ…āļ­āˇŠāļ­āļąāˇāļēāļš āļąāļ¸āˇŠ āļ´āˇœāļŠāˇ’ āˇ„āˇāļ¸āˇ” āļœāˇšāļēāˇ’ āļ†āļģāˇœāļąāˇŠ āļ¯āˇ’āˇƒāˇāļąāˇāļēāļš āļœāˇš āļ†āļ¯āļģ āļšāļ­āˇāˇ€.......