Haters or Lovers đŸĨ€đŸ’– ✅

By DedunuN

31.5K 4.6K 577

💚āļ¸āļ¸ āļ­āļ¸āˇ”āļąāˇŠāļ§āļ­āˇŠ āˇ€āˇ›āļģ āļšāļģāļąāˇ€āˇ ❤ī¸ āļ¸āļ§ āˇ€āˇ›āļģ āļšāļģāļąāˇŠāļą āˇ„āˇšāļ­āˇ”āˇ€āļšāˇŠ āļ­āˇ’āļēāˇ™āļąāˇ€āļ¯ āļ”āļēāˇāļ§? Yizhan FanFiction More

Into
đŸĨ€Haters OR Lovers 💖Chapter 01
đŸĨ€Haters OR Lovers 💖Chapter 02
đŸĨ€Haters OR Lovers 💖Chapter03
đŸĨ€Haters OR Lovers 💖Chapter 04
đŸĨ€Haters OR Lovers 💖Chapter 05
đŸĨ€Haters OR Lovers 💖Chapter 06
đŸĨ€Haters OR Lovers 💖Chapter 07
đŸĨ€Haters OR Lovers 💖Chapter 08
đŸĨ€Haters OR Lovers 💖Chapter 09
đŸĨ€Haters OR Lovers 💖Chapter 10
đŸĨ€Haters OR Lovers 💖Chapter 11
đŸĨ€Haters OR Lovers 💖Chapter 12
đŸĨ€Haters OR Lovers 💖Chapter 13
đŸĨ€Haters OR Lovers 💖Chapter 14
đŸĨ€Haters OR Lovers 💖Chapter 15
đŸĨ€Haters OR Lovers 💖Chapter 16
đŸĨ€Haters OR Lovers 💖Chapter 17
đŸĨ€Haters OR Lovers 💖Chapter 18
đŸĨ€Haters OR Lovers 💖Chapter 19
đŸĨ€Haters OR Lovers 💖Chapter 20
đŸĨ€Haters OR Lovers 💖Chapter 21
đŸĨ€Haters OR Lovers 💖Chapter 22
đŸĨ€Haters OR Lovers 💖Chapter 23
đŸĨ€Haters OR Lovers 💖Chapter 24
đŸĨ€Haters OR Lovers 💖Chapter 25
đŸĨ€Haters OR Lovers 💖Chapter 26
đŸĨ€Haters OR Lovers 💖Chapter 27
đŸĨ€Haters OR Lovers 💖Chapter 28
đŸĨ€Haters OR Lovers 💖Chapter30
đŸĨ€Haters OR Lovers 💖Chapter31
đŸĨ€Haters OR Lovers 💖Chapter 32
đŸĨ€Haters OR Lovers 💖Chapter 33
đŸĨ€Haters OR Lovers 💖Chapter 34
đŸĨ€Haters OR Lovers 💖Chapter 35
đŸĨ€Haters OR Lovers 💖Chapter 36
đŸĨ€Haters OR Lovers 💖Chapter 37
đŸĨ€Haters OR Lovers 💖Chapter 38
đŸĨ€Haters OR Lovers 💖Chapter 39
đŸĨ€Haters OR Lovers 💖Chapter 40
đŸĨ€Haters OR Lovers 💖Chapter 41
đŸĨ€Haters OR Lovers 💖Chapter 42
đŸĨ€Haters OR Lovers 💖Chapter 43
đŸĨ€Haters OR Lovers 💖Chapter 44

đŸĨ€Haters OR Lovers 💖Chapter 29

483 87 11
By DedunuN

❤️මට උබ නැතුව බැ.. ම..ගෙ බෝබෝ

ශාන්ගේ දැස් පියවි ගොස් සිරුර අඩපන වුනේය..

Yibo pov

එයාගෙන් සමාව ගන්න කියලා බනීගේ ලගට යද්දි එක පාරටම කොහෙදෝ ඉදන් ආපු කෙල්ලෙක් අපි දෙන්නගෙ මැද්දට පැන්නා
ඒකි මාවත් බදාගෙන තව මගේ කමුලකට කිස් එකකුත් දෙනකන්ම මම වුනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව ශොක් වෙලයි උන්නේ ඒත් බනීගේ ඇස්වලින් කදුළු වැටෙනවා දැක්කම මාව පිච්චෙනවා වගෙයි මට දැනුනේ

ඇගේ එල්ලුන එකී මොකීදවත් නොබලා පැත්තකට තල්ලු කරලා දාලා මම ඉක්මනින් දුවගෙන ගියේ බනීගෙ පස්සෙන්...

මගෙ පපුව එකසිය ගානට ගැහෙනවා
මට බයයි බනීව මට නැති වෙයි කියලා අපි ආදරේ කරන්න පටන් ගත්තා විතරයි

බනී දුවගෙන ගියේ එළිමහන් වේදිකාව පැත්තට
මේ වෙලාවේ මුළු කැම්පස් එකෙන්ම නිස්කලංක කවුරුත් නැති තැනකට තියෙන්නෙ එතන විතරයි..

ඒත් මම යද්දි දැකපු දේ නිසා මගේ ඇග හිරිවැටිලා ගියා.....පඩි කිහිපයක් පහලට බැහැලා උන්න මගේ බනී පපුවට ගගහා අමාරුවෙන් හුස්ම ගන්නවා දකිද්දි මගෙ කකුල් පන නැතුව ගියා වගෙයි දැනුනේ

බනීට කෙලින් ඉන්නවත් පන නැ කියලා පෙනෙද්දි ඉක්මනට පඩි දෙක තුනෙන් බිමට පැනගෙන ඇවිත් මම බනීව අල්ලගත්දිම එයා මගෙ අත් උඩම ෆේන්ට් වුනා

💚අනේ මගේ මැණික
ශාන්.......

හිටන් ඉන්න තරම්වත් මගේ කකුල්වලට පන නැති වෙද්දි බනීව මගෙ පපුවට තුරුළු කරගත්තු මම එහෙම්මම බිම ඉන්වුනා

🤎යීබෝ...

ශුවා වගේම අනිත් උන් ටිකත් අපි ඉන්න තැනට දුවන් ඉද්දි මම සුදු මැලි වෙලා තියෙන එයාගේ මූණ දිහා බලන් උන්නා....මටත් නොදැනිම මට ඉකිගැහුනා

💚අනේ.....බන්..ම..ගේ......මැණික..මා.....එක්ක කතා..කරන්නැ....නේ

💖ශාන් ෆේන්ට් වෙලා ඉක්මනට මෙඩිකල් රුම් එකට අරගෙන යමු

🧡කෝ යීබෝ නැගිටින්න

💚අනේ...මගෙ...බනී බන් මගෙ මැණික කතා කරන්නෙ නැනේ

🖤අනේ යීබෝ ශානාව ඉක්මනට අරගෙන යමු බන්

කවුරු මොනවා කිව්වත් ඒ දේවල් අහන්න මම උන්නේ හොද සිහියෙන් නෙවෙයි
පියවිලා කිසි හැලහොල්මනක් නැතුව තියෙන බනීගේ ඇස් දැක්කම මට වාවගන්න බැරි වුනා

මගෙන් කිසි ප්‍රතිචාරයක් නැති තැනම මගේ තුරුළු උන්න බනීව බලෙන්ම මගේ ලගින් අරගත්තු ශූවා බනීව උස්සගෙන මෙඩිකල් රුම් එකට දුවද්දි මාවත් වත්තම් කරගත්තු චෙනා අනිත් අය එක්කම ඒ පස්සෙන් ගියා

පැය බාගයක් වෙන්නත් ලගයි තාමත් බනීට සිහියක් නැ

💚ඩොක්ට තව කොච්චර වෙලා යයිද සිහිය එන්න

ඇත්තටම මේ ප්‍රශ්නෙ මම කී පාරක් ඇහුවද කියලවත් මට මතක නැ

"අහන්න දරුවෝ එයාට ලොකු ශොක් එකක් ඇතිවුන නිසයි ෆේන්ට් වෙලා තියෙන්නේ ඉතින් දැන් එයා හොදින්
එයා තාම තද නින්දේ ඉන්නෙ තව ටික වෙලාවකින් අවදි වෙයි..."

💖කලබල නොකර ඉන්න යීබෝ
ශාන් ඉක්මනින් අවදි වෙයි

🤎ඒකනේ බන්

🧡යීබෝ දැන් උබ ශාන් අවදිවුනාට පස්සෙ මොකද කරන්නේ කියලා හිතහන්

🖤ඔව් අර කට්ටුස්සි මොකීද මන්දා
මට අහුවුනොත් මම තියන්නැ ඕකිව
පව් අපෙ අහිංසක ශානා

මම තව ටික වෙලාවක් නිදන් ඉන්න එයා දිහා බලන් ඉදලා කට්ටියගේ ලගට කිට්ටුවුනා

💚ජියැන් බනී ලගින් ඉන්න

🤎ඇයි උබ කොහේ යන්නද?

💚මට අර කෙල්ලව හොයාගන්න ඕන
ඒකී මොකීද කියාලා දැනගන්න ඕන...උබලා තුන්දෙනා මාත් එක්ක යන්

🖤යන් යන් යීබෝ අපි ඔය කටුස්සිට හොද පාඩමක් උගන්නමු

💚ජියැන් බනී අවදි වුන ගමන්ම මට කතා කරන්න

🧡යමන් ඉතින්

💖ශූ දන්නවනේ යීබෝගෙ හැටි කලබලයක් ඇති කරගන්න දෙන්න එපා

🤎බය වෙන්න එපා බබා මම ඉන්නවනේ

💖ඔයා ඉන්න නිසා තමා වැඩියෙන් බය

🤎යාහ්... බබා..

***

අපි හතර දෙනා බෙදිලා ගිහින් මුලු කැම්පස් එක පුරාම අර කෙල්ලව හෙව්වා... කිසිම තොරතුරක් නොලැබෙද්දි මම වගේම ශුවායි බිනායිතුත් කැන්ටින් එකේදි එකතු උනා

🤎ඒකි කලින් දැකලවත් නැ බන් මමනම්

🖤උබ මීට කලින් දැකලා නැද්ද බන් ඒ කෙල්ලව

💚මම මූණ දැක්කෙ නැහැ බන්

🖤ආන් චෙනා එනවා

🧡මම හොයාගත්තා..

චෙන් හති දාගෙනම දුවගෙන ඇවිත් එහෙම කියද්දි මගෙ හිතට සහනයක් දැනුනා

💚කවුද කොහෙද දැන් ඉන්නේ

🧡හිටහන්කෝ චුට්ටක් හුස්මක් ගන්න දියන්
ඒ බිනා මට sprite එකක් ගෙනත් දියන්

🖤මම??

💚අරන් වරෙන්කෝ බිනා

🖤හරි හරි

චෙනත් sprite කෑන් එක අතට පැබෙනකන්ම හති ඇර ඇර හිටියා වචනයක්වත් නොකිය

🧡ඒකි ආර්ට් ෆැකල්ටියේ
සතියකට කලින් කොරියන් කැම්පස් එකක ඉදලා මෙහෙට ටාන්සර් කරගෙන ඇවිත් තියෙන්නේ 3rd ඉයර්
තව හොදම දේ කියන්නේ එකී ඉදලා තියෙන්නෙත් උබ හිටපු කැම්පස් එකේමයි

💚මොකක් මොකද්ද නම කියහන්කෝ

🧡හිටහන් චුට්ටක් මතක් කරනකල්..
ඒයි ශුවා මට බර්ගර් එකක් අරන් වරෙන්කෝ

🤎අනේ මේ චෙනා ල##ක් කතා නොකර කියලා ඉදහන් මුලින්

🖤ඒක තමා

🧡මියෑන් ඔව් ජින් මියෑන්

ඒ නම ඇහෙනවත් එක්කම මගේ අතමිටි මෙලවුනා
මම කෙලින්ම ඒකිව හොයාගෙන ආර් ෆැකල්ටිය පැත්තට යන්න යද්දි අරුන් තුන්දෙනත් මගෙ පස්සෙන්ම ආවා

💚ජින් මියෑන් කොහෙද ඉන්නේ කියනවා

මගෙ ඉස්සරහට හම්බ වුන කෙල්ලෝ දෙන්නෙක්ව නවත්තගෙන මම සද්දෙට අහද්දි බය වුන ඒ කෙල්ලෝ දෙන්නා අත දික්කරලා හෝල් එකක් පෙන්නුවා

මම කෙලින්ම ඒ හෝල් එක ඇතුලට පැන්නේ ලෙක්චර් කෙනෙක් ඉද්දිමයි

"ඔය ළමයි කවුද මොකද මෙතන කරන්නේ?"

💚වැදගත් වැඩකට ආවේ ප්‍රොෆෙසර් මගේ වැඩේ කරගන්න මට විනාඩි පහක් දෙන්න ඒ හොදටම ඇති

මම කේන්තියෙන් කියද්දි ප්‍රොෆෙසර් සද්ද නැතුව උන්නේ මේ කැම්පස් එක අයිති කිම් පරම්පරාවට නිසා
මම ආයෙත් මුළු හෝල් එක දිහාම මගෙ ඇස් අරන් යද්දි මම දැක්කා මම දිහා විරිත්තගෙන බලන් ඉන්න මියෑන්ව

අඩියට දෙකට ඒකි ලගට ගියපු මම ඒකි දිහා බලාගෙන ඉද්දි නැලවී නැලවී මට කතා කරන්න ගත්තා

🌼යීබෝ...

💚යීබෝ?? ඇයි මට යීබෝ කියලා කතා කරන්න මම උබේ මිනිහද කට ඇරලා සීනියර් කියලා කතා කරනවා

මම කේන්තියෙන් කෑ ගහද්දි ඒකි විතරක් නෙවෙයි වටේ උන්න හැමෝමත් ගැස්සුනා

🌼යී.. සීනියර්
ඇයි මේ තරහින්

💚තරහින් ඇයි තමුන් මට කියන්නේ උඩ පැන පැන නටන්න කියලද ආ....මෙතන ලැජ්ජ වෙන්න ඕන නැත්තම් නැගිටලා වහාම එළියට එනවා මේ දැන්ම

මම පුලුවන් තරන් ඉවසීමේ කියද්දි ඒකිත් ඉක්මනට නැගිටලා එළියට යද්දි මමත් එළියට ආවා

🤎ප්‍රොෆාසර් වැඩේ කරගෙන යන්න..

🌼ඔයා ඇයි මේ ගරහින්

💚මේ මේ ඔයා මෙයා ගාගෙන එන්න එපා තමුසේ හරි මම සැරයකුත් කිව්වා මම උබේ මිනිහා නෙවෙයි හරි

🌼කමක් නැ ටික දවසකින් කොහොමත් එහෙම වෙයි

💚මොකද්ද කුටු කුටු ගාන්නේ ආ... හරි දැන් මට තමුන් කියනවා කාගෙන් අහලද මාව හග් කරේ අනික තමුසේ මාව කිස් කරත් එක්ක

🌼ඉතින් මම කැමතියිනේ ඔයාට

💚අනේ බන් මේ හු යන්නක් කතා කරන්න හදන්න එපා තමුසේ එහේ ඉද්දිත් මගේ කරේ එල්ලෙන්න ආවා දැන් මෙහෙටත් ආවද ආ
මම මේ හොදින් කියන අන්තිම පාර මගෙන් ඈත් වෙලා ඉදපන් නැත්තන් මම තමුසෙට මොනවා කරයිද දන්නැ හරි

🌼අපි බලමුකෝ ලගදිම ඔයාට මා ගවට එන්න වෙනවා

ඒකිව පැත්තකට තල්ලු කරලා දාලා එතනින් එන්න එද්දිම කියපු කතාවට මාව ආයේම ආවේස වෙද්දි කෙල්ලෙක් කියලා නොබලා දතක් බඩට යවන්නම හිතෙද්දි මම ආයෙත් හැරිලා යන්න හැදුවත් ශුවා මාව ඇදගෙන එතනින් ආවා..

🤎දැන් අපිට කියපන් උබ ඒකිව අදුරනවද?

💚ම්න්

🖤කොහොමද?

💚කොරියන් කැම්පස් එකේදි ඒකි මට මහා ඇණයක් වුනා

🧡යෝහ් මේකනම් එනපොට හරි නැ හොදේ

🖤ඔන්න මම නොකිව්වා කියන්න එපා ඔය කෙල්ල ශානාගෙන් කනවා කෑමක් ලගදිම

💚එයාට මේ ගැන කියන්න ඕන නැ බන්
අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා



❤️අහ්ම්.. බෝ..බෝ

💚මැණික

❤️මගේ බෝ... අනේ ඔයා ඌරු පැටියා නේහ් මගෙ

අවදි වුන විගස යීබෝගේ නම මුමුණමින් යීබෝව සෙවු ශාන් යීබෝ කතා කර සැනින් යීබෝගේ ගෙලෙහි එල්ලි කදු සලන්නට ගත්තේය

💚අනේ ඔව් මැණික මම උබගේ විතරයිනේ වස්තුව
ඇයි මේ ආ

❤️මාව දාලා යන්න එපා බෝ මට ඉන්නෙ ඔයා විතරයිනේ අනේ මම ආයේ මුරන්ඩුකම් කරන්නැ
බෝ මම ආයේ එකට එක කියන්නෙත් නැ මම ආයෙ තරහ වෙන්නෙත් නැනේ මම ආයේ ඔයාව කාමරෙන් එළියට දාන්නෙත් නැනේ බෝ

💚යෝහ්... මගේ බනී ඔය හොටුත් ගානවා මගේ ඇගේ කෝ නාඩ ඉන්නකෝ මම උබව දාලා කොහෙ යන්නද මට ඉන්නෙත් උබ විතරයි මගෙ මැණික

❤️ඇත්තමයි නේද

💚ඇත්තමයි

❤️ප්‍රොමිස් නේද

💚ප්‍රොමිස් මගෙ බනී මට උබ නැති ලෝකයක් නැහැ වස්තුව

❤️මම හරි ආදරේයි මගෙ ඌරු පැටියට

කදුළු අතරින් සිනාසුන ශාන් යලිත් පෙරට වඩා තදින් යීබෝගේ බෙල්ලෙහි එල්ලුනේය

💚ආශ් බනීයෝ හුස්ම ගන්න බැ බොල මාව මැරෙයි

❤️ම්හුක් මට මේම ඉන්න දෙන්න ඔයා මාව ඇඩෙව්වනේ

💚මෙම මෙම තමා මෙහෙම තව උන්නොත් උබට මගෙ මිනියට තමා ලව් කරන්න වෙන්නේ

❤️කමක් නැ බෙහෙත් ගහලා කල් තියාගන්නවා

💚යාහ්... යස්ස බනියෝ

ශාන් එසේ කියනවත් සමගම යීබෝ ශාන්ගේ පසුපසට තදින් පහරක් දුන්නෙය

❤️ආව් හු@#%....

💚කුණුහරුප කියනවද ආ

❤️නැ නැ අප්පා රිදුනනේ ඉතින් මිනිහෝ

💚කටනම් වැඩියි හොදේ

❤️යැයි යැයි තමා
ඔන්න බෝ මම නොකිව්වා කියන්න එපා තවුසේ මගෙ පුපට ගුටි දිලම මම දන්නො මගෙ බෝල පස්ස පහිනවා හොදේ ඉට පස්සෙ ඔන්න මටනම් නෙවෙයි පාඩු

💚බය වෙන්න එපා මිරිකලා ගන්නම්

❤️එව්ව් මහා වල් ඌරෙක්

💚අනේ උබම මගෙ කට අවුස්සලා දැන් උපාසකයා වෙන්න එන්න එපා මැණික හරි

❤️උම්මියක් දෙනවකෝ

💚බැ

❤️ආ එහෙමද එහෙනම්..හාකෝ හාකෝ එහාට පල ඉතින්

යීබෝගේ තුරුළු උන් ශාන් යීබෝගෙන් ඈත් වී ඇදෙන් බැස යන්නට හැදුවත් ශාන්ගේ ඉණ වටා දෑත් පටලවගත් යීබෝ ශාන්ව යලිත් තම තුරුළුට ගෙන ශාන්ට සිතිමටවත් කාලයක් නොදී ඒ තොල් වලට ලංවුනේය

මුලින් යටි තොල තම තොල් අතරට නතු කරගත් යීබෝ මෘදුව සෙමින් යටි තොල උරන්නට විය
දැනෙන පහස නිසාම ශාන්ගේ දෑස් පියවි ගියේය
යටි තොල අතර දගකල යීබෝ උඩු තොලත් සීරුවට සිපගද්දි ශාන්ගේ මුවින් සියුම් කෙදිරියක් පිටවිය

❤️ම්ම්ම්හ්...

විනාඩි ගානක හදුවකින් ශාන් තොල් වලින් ඈත් වුන යීබෝ ශාන්ගේ දෑස් දෙසම එක එල්ලේ බලා හිද

💚මේ යීබෝගේ හුස්ම වැටෙනතාක්කල් මම උබේම විතරයි මගේ වස්තුව...මම ආදරේයි

❤️මාත් ආදරේයි බෝ

යීබෝ සුන්දරම සිනහවක් ශාන්ට පුදා ඒ නළලත හාදුවක් තැබුවේය
යලිත් ශාන්ගේ දෑස් පියවි ගියේය
එය ආදරය උතුරන හාදුවකි....

____________________________

🙈 ආයේ එන්නම් 💚❤️

මම
💙ND💜

Continue Reading

You'll Also Like

219K 6.3K 75
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
136K 18.3K 55
āļ”āļļāˇš āˇƒāˇ’āļąāˇ āļŊāļœ āļąāˇ™āļ­ āļąāˇāˇ€āļ­āˇ”āļą āļ¯āˇ...... āļ”āļļāˇš āļšāļ­āˇ āļŊāļœ āˇƒāˇ’āļ­ āļąāˇāˇ€āļ­āˇ”āļą āļ¯āˇ..... āļ´āˇŠâ€āļģāˇšāļ¸āļē āˇ„āˇāļ¯āˇ’āļąāˇŠāļąāˇ™āļ¸āˇ’.....❤ī¸đŸ’š 🔞 Zhanyi
185K 3.9K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
45.2K 5.7K 28
āļšāˇ”āļŊāļ¯āˇāļģāˇ“āļąāˇŠāļœāˇš āļąāļ¸āˇŠāļļāˇ”āļšāˇāļģ āļĸāˇ“āˇ€āˇ’āļ­ āļģāļœ āļ¸āļŠāļŊ