Haters or Lovers 🥀💖 ✅

By DedunuN

32.2K 4.6K 578

💚මම තමුන්ටත් වෛර කරනවා ❤️ මට වෛර කරන්න හේතුවක් තියෙනවද ඔයාට? Yizhan FanFiction More

Into
🥀Haters OR Lovers 💖Chapter 01
🥀Haters OR Lovers 💖Chapter 02
🥀Haters OR Lovers 💖Chapter03
🥀Haters OR Lovers 💖Chapter 04
🥀Haters OR Lovers 💖Chapter 05
🥀Haters OR Lovers 💖Chapter 06
🥀Haters OR Lovers 💖Chapter 07
🥀Haters OR Lovers 💖Chapter 08
🥀Haters OR Lovers 💖Chapter 09
🥀Haters OR Lovers 💖Chapter 10
🥀Haters OR Lovers 💖Chapter 11
🥀Haters OR Lovers 💖Chapter 12
🥀Haters OR Lovers 💖Chapter 13
🥀Haters OR Lovers 💖Chapter 14
🥀Haters OR Lovers 💖Chapter 15
🥀Haters OR Lovers 💖Chapter 16
🥀Haters OR Lovers 💖Chapter 17
🥀Haters OR Lovers 💖Chapter 18
🥀Haters OR Lovers 💖Chapter 19
🥀Haters OR Lovers 💖Chapter 20
🥀Haters OR Lovers 💖Chapter 21
🥀Haters OR Lovers 💖Chapter 22
🥀Haters OR Lovers 💖Chapter 23
🥀Haters OR Lovers 💖Chapter 24
🥀Haters OR Lovers 💖Chapter 25
🥀Haters OR Lovers 💖Chapter 26
🥀Haters OR Lovers 💖Chapter 28
🥀Haters OR Lovers 💖Chapter 29
🥀Haters OR Lovers 💖Chapter30
🥀Haters OR Lovers 💖Chapter31
🥀Haters OR Lovers 💖Chapter 32
🥀Haters OR Lovers 💖Chapter 33
🥀Haters OR Lovers 💖Chapter 34
🥀Haters OR Lovers 💖Chapter 35
🥀Haters OR Lovers 💖Chapter 36
🥀Haters OR Lovers 💖Chapter 37
🥀Haters OR Lovers 💖Chapter 38
🥀Haters OR Lovers 💖Chapter 39
🥀Haters OR Lovers 💖Chapter 40
🥀Haters OR Lovers 💖Chapter 41
🥀Haters OR Lovers 💖Chapter 42
🥀Haters OR Lovers 💖Chapter 43
🥀Haters OR Lovers 💖Chapter 44

🥀Haters OR Lovers 💖Chapter 27

497 86 21
By DedunuN

දගලලා කරලා වැටිලා අතපය කඩා ගන්නවට වඩා යීබෝ දෙන දඩුවමක් භාරගන්න ශාන් හිත හදාගෙන යීබොගේ බදවටා තදින් දෑත් පටලවගත්තා

කැම්පස් එකට ආපු ගමන්ම ලෙක්චර් එක පටන් ගත්තු නිසා ශාන් පැය ගානකට යීබොගෙන් නිදහස් වුනා ශාන් වෙනදට වඩා උනන්දුවෙන ලෙක්චර් එකට හිත යොමු කරා..වැරදිලාවත් යීබෝ දිහා නොබලන්න ශාන් පරිස්සම් වුනා

පැය තුනකට ආසන්න ලෙක්චර් එක අවසානයේ සියලුව දෙනා ලෙක්චර් හෝල් එකෙන් පිටවෙද්දි ශානුත් අනිත් අයත් එක්කම එළියට පැන ගන්න උත්සාහ කරත් තමන්ගෙ බද වටා එතුන ශක්තිමත් දෑත්වල ග්‍රහණයට නතුවුනා

Zhan pov

💚කොහෙද ලිස්සලා යන්නේ හිතුවද මට අමතක වුනා කියලා ම්ම්

හොරෙන්ම එයාව මගඇරලා අනිත් අයත් එක්කම එළියට යන්න හදපු මම එයාගේ අතට අහුවුනා

❤️අනේ බෝ මට බඩගිනියි අතාරින්නකො හොදේ

💚ඒක පුදුම බඩගින්නක්නේ

❤️එහෙම තමා දෙන්නෙක්ට කන්න එපැයි

💚මොකක් දෙන්නෙක්ට?

මම කියපු දේත් එක්ක යීබෝ ඇස් හිනි කරන් මන දිහා බලද්දි මමත් මගෙ බඩ දිහා බලාගෙන කතා කරා

❤️නැතුව අනේ දෙන්නෙක්ට කන්න එපැයි මේ බන්ඩි ගෙඩියෙ ඉන්න අපෙ පැටියටත් එක්ක

"ක්කැහැ... ක්කැහැ..."

මම එහෙම කියද්දිම එයාගේ ඇස් නළලට යද්දි එක සැරේටම හෝල් එක ඇතුලෙන් ඇහුන කහින සද්දෙ නිසා අපි දෙන්නම ඉක්මනින් ඈත් වෙලා හෝල් එක පුරාම ඇස් යැව්වා.. කැස්සෙ අයිති කාරයින්ව අපේ ඇස් වලට මාට්ටු වුනා

🤎උබලා ඔච්චරටම ඉක්මන් වුනාද බන්

තවත් දොර පිටිපස්සෙ හැන්ගිලා ඉදලා වැඩක් නැ කියලා දැනගත්තු ශූයැන් ඇතුලට ඉස්සර වෙලා ආවේ මමයි බෝ දිහයි ඇස් ලොකු කරගෙන පුදුමෙන් බලා ගෙනයි

ශුයැන්ගේ ප්‍රශ්නෙත් එක්ක මගෙ ඌරු පැටියා තවත් හොල්මන් වුනා

🖤එතකොට අපි මාමලා වෙන්නද යන්නෙ ශානා

බිනා මගෙ ලගට දුවගෙන ඇවිත් අහද්දි උත්තරයක් නොදුන්න මම බිම බලාගත්තේ එළියට පනින්න දගලන හිනාව හිර කරගෙන

🧡ඒ මොනවද ශානා උබට කන්න ආසා

🖤ආ ඔව්මයි මේ කාලෙට දරුදුක දැනෙනවනේ

🧡බත් කන හරකෝ දරු දුක නෙවෙයි බන් දොල දුක

බින්ගෙ වැරදුන තනි වචනේ චෙන් හරි ගැස්සුවේ බින්ගෙ ඔළුවටත් පාරක් ඇනලයි.. චෙන්ගෙන් ගුටි කාපු බිනාගේ මූණ බලන් ඉද්දි ඇද තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ වුනා

🖤හැම රෙද්දටම ඔලුවට ගහන්න එපා යකෝ මොළේ හෙල්ලෙනවා තියෙන්නෙත් පුංචිම මොළයක්

🧡අන්න ඇත්තක් කිව්වමයි උබ

🤎ඇත්තට යීබෝ උබ ඔච්චර ෆාස්ට් උනේ කොහොමද මොකද්ද රහස මටත් කියලා දියන්කෝ

යුබින්ගෙත් චෙන්ගෙත් කතාව එක්ක තවත් අන්ද මන්ද උන්න මගෙ අහිංසකයා ලගට ලංවුන ශූයැන් එයාගෙ කනට කරලා රහසින් අසද්දි බෝ තවත් තත්බීරිගැහුනා

💚මගුලක් කියවන්න එපා බන් මේ මූට පිස්සු

❤️සැර කරන්න එපා අනේ දරුවත් බය වෙනවනේ...

අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතපු මම
මගේ රංගන කුසලතා වලින් වැඩක් ගන්න ගමන් මගේ බන්ඩියටත් අතක් තියාගෙන අඩන්න වගේ බෝට කෑ නොගහා කෑ ගැහුවා

💚මොන ල##ක්ද යකු මේ වෙලා තියෙන්නෙ

❤️ඔය තවත් සැර කරනවා... ම්හුක් මටනම් බැ තමුසෙ එක්ක ජීවත් වෙන්න
අනේ බිනෝ මාව ඔයාලගෙ ගෙදර එක්ක යන්න

මම නාහෙන් අඩ අඩ බිනාගෙ අතේ එල්ලෙද්දි බෝ තාමත් අන්ද මන්ද වෙලා මා දිහාම බලන් උන්නා

🤎ශානාට සැර කරන්න එපා බන් මේ
ඉන්න තත්වෙත් එක්ක හොද නැනේ

💚අනෙ උබලා ඔක්කොම මගෙ කට අවුස්සගන්න එපා.. බනී නවත්තගන්නවා ඔය නාඩගම අම්මපා ඔය මගෙන් කන්න තමා හදන්නෙ හොදෙ

අම්මෝ එයාට අසුහාරදාහටම තද වෙලා
ඇස් හීනි කරගෙන කියපු විදියටනම් ඇත්තටම මම බය උනා හරි උදේ කරපු නොහබිනා වැඩෙයි දැන් මේ රගපෑමයි දෙකටම එකට කෑමක් තමා තියෙන්නෙ මට දෙවියන්ගෙම පිහිටයි..

මේ ඌරා මාව චීන මහාප්‍රාකාරෙන් පහලට විසිකරයිද මන්දා ඒ තරම් කේන්තියෙන් ඉන්නෙ
ඇයි යකු විහිළුවක් තේරුම් ගන්නවත් බෑද මගෙ ඌරු පැටියට හරියන්නැ මේකව හදලා ගන්න ඕන
හදන්න බැරිනම් මම උබව මකනවා වස්තුව

❤️හරි හරි අෆ්ෆා විහිළුවක්නෙ කරේ ඉතින්

මම මගේ ඇස් බෝල කරගෙන මට පුළුවන් අහිංසකම බැල්ම දාගෙන එයාගෙ අතේ එල්ලිලා ඒ අත් ගොබයට මූණ තියාගත්තා

🖤යකූ.... මේවනෙ කෝලම්

🤎යාහ් ශානා උබ අපෙ හැගීම් එක්ක සෙල්ලම් කරේ හරි මම පොඩි එකාට දාන්න නමුත් හැදුවා මේ ටිකට.. බලන්න බබී මට වාවන්නැ අපිවත් බබෙක් ගේමුකෝ

මෙච්චැ වෙලා අපේ ගොං වැඩ දිහා මීක් නොකියා බලන් උන්න ජියැන්ගෙ ඇගේ එල්ලිගෙන ශූවාත් හොටු පෙරාගෙන අඩ අඩ තාත්තවික රංගනයක නියලුනා... සැක් වැඩක් නැ කොහෙද ජියැන් එකම එක පාරයි ශූවා දිහා රවලා පැලුවේ ඒකා සයිලන්ඩ්

එව්ව් ඇත්තට ශූවා ටොපාද කියලත් වෙලාවකට මට සැකයි.. නැ එක්කො ජියැන් ඉන්න විදිය ෆට්ට මමත් එයාගෙන් ඉගෙන ගන්න ඕන
හිටහන්කො එතකොට මම උබවත් අල්ලෙ නටවන්නෙ මගෙ ඌරු පැටියෝ

💚විරිත්තන්නෙ නැතුව අහකට පල

එයාව අල්ලෙ නටවන හැටි ගැන මනෝපාර ගහගෙන උන්න මම එයා දිහා බලලා දත් 32 ම පෙන්නලා හිනා වෙද්දි මේකා මගෙ නළලට ඇගිල්ල තියලා එහාට පල කියලා තල්ලු කරා..

යකෝ දැන් එතකොට එහෙමද ආ.. හරි උබට හොදනම් මටත් මොකෝ බෝ වරකෝ රැට නින්ද යන්නැ කියාගෙන මාව හොයන් දෙන්නෙ පුපට පයින් විසික් වෙලා වැටෙන්න

මමත් හිතින් ඇති වෙන්න බැනලා එයාට ගස්සගෙන බිනාවයි ජියැන්වයි ඇදගෙන කැෆටේරියා එකට දිව්වා

...

කැම්පස් එකේදි පටන් ගත්ත රණ්ඩුව ගෙදරට එනකනුත් ඒ විදියටම තිබුනා.. ශාන්වත් යීබෝවත් දෙන්නට දෙන්නා දිහා බැලුවෙ නැ හැබැයි දෙන්නම හොරහින් බලපු එක වෙනම වැඩක්..

දෙදෙනාම නිවසට ඇතුල් වු වහාම විසිත්ත කාමරයේ සෝෆාවේ හිද ඔවුන් වෙත දෑස් යොමාගෙන සිටින පුද්ගලයා දැක එක තැන නතර වුනා..

මෙතරම් වෙලා හොරහින් පමණක් දෙදෙනා දිහා බැලු ශාන් යීබෝ දෙදෙනාම මෙවර එක වරම තම තමන්ගේ මුහුණවල් දෙස බලාගත්තා.. වෙනසක් නැත දෙදෙනාගෙම මුහුනෙන් පෙනුනෙ පුදුමයක්ම පමණි

"සීයා පපා..."

දෙදෙනාම එකම වර කෑ ගසාගෙන තමන් වෙත ආදරණීයව බලා සිටින තමන්ගෙ සීයා ලගට දුව ඇවිත් ඔහුගේ දෙපැත්තෙහි අසුන් ගත්තා

💚සීයා පපා ඔයා..

❤️ඔයාට හොද වෙලා අනේ ඔයාට සනිප වෙලා

💚මට විශ්වාස කරන්නත් බැහැ මේක.. මමා ඇත්තටම මේ

"ඔව් ඔව් මගෙ කොල්ලනේ මේ මම සීය පපා තමා දරුවෝ.."

💜ඔයාලා ගියාට පස්සෙයි සීයා පපාට සිහිය ආවේ ඉතින් ඔයාලා එනකල්ම නොකියා ඉන්න කියලා සීය පපා තමා කිව්වෙ මල්ලි

❤️අනේ මට හරි සතුටුයි සීය පපා

💚මටත්..

"මටත් එහෙමයි මගෙ දරුවනේ"

සීයා තම මුණුබුරන් දෙදෙනාව ආදරයෙන් වැලදගත්තා.. අනෙක් සියලු දෙනාම මේ දෙස බලා සිටියේ මුවගෙ රැදුන සිනහවත් සමගමයි

💙මම කිව්වෙ නැද්ද අක්කේ මේ දෙන්නා ආවම අපි දෙන්නා කෑලේ කියලා ඔය පෙන්නේ නැද්ද මහා මේවා වෙනස්කම්

ඉතින් යුවාන් සුපුරුදු ලෙස පරලවෙන්නට පටන් ගත්තේය...
ඔහුගෙ වචනවලට සියල්ලන්න හඩ නගා සිනාසුනි

💙මම තරහයි මට ඕන නැ ඔයාලා.. ආ කුවාන් අයියා ඔයත් ඔය මට හිනා වෙනවද ආ
හරි මට එපා එක්කෙනෙක්වත්..

කුඩා දරුවෙකු මෙන් අඩි පොළවෙ ගසා කෑ ගැසු යුවාන් සියල්ලන්ටම ගස්සා අහක බලා ගත්තේය

"මගෙ කොච්චි කරලා.. අයියෝ මගෙ කොල්පෝ ඔයානේ අපෙ චූටියා ඔයාට නැතුව වෙන කාට මම ආදරේ කරන්නද කෝ මෙහෙට එන්න"

සීයා සිනාසිම යුවාන් වෙත දෑත දිගු කරද්දි
ඉක්මනින්ම සීයා වෙත ආ යුවාන් යීබෝව අසුනෙන් ඇද බිමට දමා එතැන වාඩි වී සීයාට තුරුළු වුනි

💚යාහ් ඇට්ටරයෝ මගෙ පස්සත් ඇනුනා

❤️රිදුනද අෆ්ෆා..

බිම වැටුන යීබෝ නැගිට තම පිටු පස අතගාමින් යුවාන්ට බැන වැදුනි ශාන්ද යීබෝට සරදමට සිනාසී එසේ අසද්දි යීබෝ ඔහුටත් රවා

💚නෑ හරි සනිපයි මෙහෙට එනවකෝ බනී තවුසෙගෙත් අනින්න

❤️අනේ මේ එන්න එපා ලගට හරිද

යීබෝ ශාන් වෙත අත දිගු කරමින් ඔහුලගට ලන්වෙද්දි ශාන් කෑ ගසාගෙන යීබෝගෙන් බේරිම විසිත්ත කාමරය පුරා දිව්වේය.. විටක මව වටෙත් යැන්ලි වටෙත් කැරකෙන මේ ජෝඩුවනම් ටොම් සහා ජේරිගේ භූමිකාව නිරුපනය කරේය ඉතින් මේ දසුන සියල්ලගෙම මුවගට ගෙනාව සිනහවක්..

කෙසේ හෝ කූවාන්ගේ වටේ කැරිකි කැරකි උන් ශාන්ව යීබෝ අතට අහුවුනි

❤️ මමා අනේ මේ ඌරු පැටියා මට වද දෙනවනේ අනේ අක්කියෝ මේ හා පැටියව බේරගන්නකෝ

💚ඇත්තට හා පැටියා බය වුනාද ම්ම්..
බලපියකෝ දැන් සනිපද කියලා

පෙර තීබු තරහත් එකතු කරගෙනම ලද අවස්තාවෙන් යීබෝ ශාන්ට දවල් තරු පෙනෙන පහරක් පසුපසට එල්ල කරේය..

❤️ආව්ව්... යකු මගෙ පස්ස

ශාන් වේදනාවට කෑ ගසමින් පසුපස අල්ලාගත්තේය
යීබෝගෙනම් මුවගෙ කුරිරු සිනහවක් නැගිනි

💚සැර වැඩිද මැණික ආ

යීබෝ ශාන්ට රහසින් මිමුණුවේය..

❤️රැට වරකෝ නිදා ගන්න..

ශාන්ද රවා එසේ කියද්දිනම් යීබොගේ මුව ඇද වුනි

____________________________

යීබෝට එළියෙ තමා දොයියන්න වෙන්නෙ

ආයෙත් එන්නම් 🙃

මම
💙ND💜

Continue Reading

You'll Also Like

1.4K 226 5
ඇමෙරිකානු විශ්ව විද්‍යාලයක්.. එක් අභියෝගාත්මක තරගයක්.. තරගකරුවන් දහදෙනෙක්.. ඔවුන්ගේ චාරිකාව, කොතනින් පටන්ගෙන කොතනින් අවසන් වෙයිද...?? 👽👽👽👽👽👽👽�...
1.2K 160 7
උබට අමතක උනාද මහෙන්ස මම උබෙ අයියා කියන එක ..උබ හදන්නෙ අපෙ සහොදරකමුත් නැති කරගන්න (සිනුක යශ්විද)
470K 31.7K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
62.8K 5.4K 55
ရှောင်ကျန့်က၂၁ရာစုရဲ့top1 အချမ်းသာဆုံးရှောင်မိသားစုရဲ့ဒုတိယမြောက်သားဖြစ်ပြီးမိသားစုစီးပွားရေးကိုဆက်ခံခြင်းမရှိခဲ့ပဲခေါင်းရှုပ်စရာကောင်းလွန်းတဲ့ထိုအလု...